මේව නම් මචන් ඉන්ටර්නෙට් එකෙන් උස්සපුව වගේ. මොකද අතරමගින් ඔය විදියට බාර් පාස්සනේ නෑ. ගාර්ඩ් ලට තුවක්කු තියේ නම්. සැප.පහසුව නම් තීර්නය වෙන්නෙ බන් පොසිසන් එක අනූව . මගේ යාලුවෙක් ඉන්නව ඌ නම් නැවේ සෙකන්ඩ්. සැලරි එක නම් නැවෙන් නැවට වෙනස් වෙනව නොර්මලි සෙකන්ඩ් පොසිසන් එකේ ඉන්න් කෙනෙක්ට usd 2000-3000 අතර ගන්න පුලුවන්. අනෙක් අයටනම් ඔය කිය ව්දියට එන්ජින් රූම් එකේ නම් සැලරි ඇති 900-1000 usd විතර නෙහ්

මගේ යාලුවෙක්(3rd Eng) තව ලංකාවෙ 10ක් විතර සෙට් එකක් එක්ක සොමාලි කොල්ලකාරයන්ට අහුවෙලා අවුරුදු ගාණක් නැවේම තියන් හිටියා සෝමාලි මුහුදෙ. ගූගල් එකෙත් නැව පේන්න තිබුණා.උන්ට හැමදාම රොටි?පාන්? වගේ දෙයක් එක්ක මාලු තම්බලා කන්න දීලා තියෙන්නෙ. වතුරත් හරියට දීලා නෑ.මගේ යාලුවා කොල්ලකාරයෙක් ෂේප් කරගෙන කීප සැරයක් ගෙදරට කෝල් දුන්නා. මැලේෂියන් කම්පනියක නැවක්. උන් කප්පම් දීලා බේර ගත්තෙත් නෑ. ලංකාවෙ ආණ්ඩුවට කරපු ඉල්ලීම් කුණුබක්කියට දාලා උන් අත පිහදාගෙන හිටියා. අන්තිමට අවුරුදු ගාණකින් නැව දිරලා මුහුදුබත් වුනා. ඒ වෙලාවෙ කඹේකින් බොට්ටුවකට පැනලා බේරුන පිරිස ලංකාවට එවලා තිබූනා. නමුත් මගේ යාලුවා ඒ වෙලාවෙ අනතුරකට පත්වෙලා මියගිහින්. මිනියවත් නෑ...!!! පව් දුවෙක් ඉන්න තාත්තෙක්..!!![]()

Machan Oya second kiyanne second officer. Salary scale as follows
Captain / chief engineer 8500 +
Chief mate / second engineer 7000 +
Second mate ( officer) / 3 engineer 3500+
Third officer/ 4 engineer 2800 +
Other ratings 1200 +