binocular එකක් අරන් බලපුහම පෙනෙන දෙයයි.බුදු රැස් විහිදෙන සංසිද්ධියයි අතර ලොකු වෙනසක් තියෙන බව ඔබතුමා දන්නෙ නැද්ද?
ඒ දෙක අතරෙ පැහැඩිලි වෙනසක් තිබෙන බව එය දකින පොඩි එකෙකුට උනත් ලේසියෙන් කියන්න පුලුවන්
මම නම් binocular එකක් අරගෙන බලන්ඩ කිවුවේ බිම ඉඳලා බලද්දි පෙන්නේ නැති නිසා.

