සෝමාවතී චෛත්‍යයෙන් බුදු රැස් විහිදීම....

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
binocular එකක් අරන් බලපුහම පෙනෙන දෙයයි.බුදු රැස් විහිදෙන සංසිද්ධියයි අතර ලොකු වෙනසක් තියෙන බව ඔබතුමා දන්නෙ නැද්ද?
ඒ දෙක අතරෙ පැහැඩිලි වෙනසක් තිබෙන බව එය දකින පොඩි එකෙකුට උනත් ලේසියෙන් කියන්න පුලුවන්

මම නම් binocular එකක් අරගෙන බලන්ඩ කිවුවේ බිම ඉඳලා බලද්දි පෙන්නේ නැති නිසා.
 
Nov 24, 2008
14,813
575
0
78
ඔයා පොඩි එකා කියල තේරුනා binocular ගැන අරම කීවහම .;ලොල්
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ඒක ඉතින් ඔය පෝස්ට් එක බලන කෙනා තෙරුම් ගැන්න තරම තමයි.හික්ස්.... :lol::lol:
 

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,178
    1,018
    113
    www.youtube.com
    මේ තැඹිළි පාට එක දිහා ඇස් කැ‍ඩෙනකන් බලන් ඉන්නද කියන්නෙ ? ඒ වුණාට වීඩී‍යෝ එක‍්‍ දිහා බලපු ගමන් පේනවාග. අනික මම ඇත්තටම දැකල තියෙනව රැස් විහිදෙනවා....
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මේ තැඹිළි පාට එක දිහා ඇස් කැ‍ඩෙනකන් බලන් ඉන්නද කියන්නෙ ? ඒ වුණාට වීඩී‍යෝ එක‍්‍ දිහා බලපු ගමන් පේනවාග. අනික මම ඇත්තටම දැකල තියෙනව රැස් විහිදෙනවා....

    කොහොමද රැස් කියලා තීරණය කලේ?
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    අනේ මෙහෙමත් මී හරක්. මෙ වගේ පට්ටි හරක් ඉන්නකං කිරිබත්ගොඩය වගේ ආගම විකුනං කන හොරුන්ට හොඳයි.
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඒක දැක්කහම තීරණය කරන්න පුළුවන්.....

    ඒ කොහොමද? සන්සන්දනය කරන්ඩ මොකද්ද පාවිච්චි කලේ? බුදු රැස් මොන වගෙද කියලා කොහොමද දන්නේ? කලින් දැකලා තියෙනවද?