සෝම හාමුදුරුවන්ගේ බණ .
සිංහලයෝ මේ වීඩියෝ දෙක ඩේටා කොච්චර ගියත් කමක් නැහැ බලපල්ලා .
සිංහලයෝ මේ වීඩියෝ දෙක ඩේටා කොච්චර ගියත් කමක් නැහැ බලපල්ලා .
ජංගි ත්රෙඩ් එකක් නම් කෙල්ලන්ගෙ ගල් පේන එකක් නම් අසහන ත්රෙඩ් එකක් නම් ඕන තරම් වීව්ස් තියෙනවා බම්ප්ස් තියෙනවා. ඒත් මේවගේ ත්රෙඩ් වලට තියෙන ප්රතිචාර ගැන හරිම කණගාටුයි පින්වතුනී