සෝම හාමුදුරුවෝ (කිසිදා නොනිවෙන මිණි පහන)

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
Machn awrudu 10kuth giyada bung ??? tamath mathakai kadulu gas para kapu hati,, aye meh wage himinamak lankawe upadinne na,, api withara paw karapu jaathiyak thawath na!! Pin machn meh post 1kata :D
 

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......
    :(:(

    wadagath thread ekak dammama comment karanna minissu naha, porn wage deyak dammanam ei duwagena
    Sinhalaya kiyanne sakkili , kalakannni jathiyak, Sinhalayek wehchcha eka gana mata dan dukai.

     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපේ සෝම හාමුදුරුවනේ,,,
    ඔබ අපගේ සිත් සතන් තුල සදා අමරණීයයි......

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දෙසැම්බර් 12 වෙනිදට සෝම හාමුදුරුවෝ
    අපවත් වෙලා

    අවුරුදු 10ක් වෙනවා මචන්... :(:(


    Last year December mula blood donating camp ekak tribuna bambalapitiye vajirarama pansale.me year eketh thiyewi.puluwan aya innawa nam soma hamuduruwo wenuwen le Dan denna.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැයම පුබුදුවා ලූ මහා යතිවරයාණෝ අපේ පවට සහ කුමන්ත්රණ කාරයන්ගේ කුමන්ත්‍රණ නිසා අපට අහිමිවුණා .

    උන් වහන්සේ ව මටනම් හැම දාම මතක තියේවි ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තරුණ පරපුර නැවතත් පන්සලට ගෙන්න ගන්න සෝමහාමුදුරුවෝ විෂාල මෙහෙයක් කරා. එක පාරක් අපේ ඉස්කෝලෙට සෝම හිමියන් බණකට වැඩිය වෙලාවේ ඔක්කොම ලමයි ඉතාම උවමනාවෙන්, දැහැමිව සෝම හිමියන්ගේ බන ඇහුවා. ඊට පස්සේ ගොඩක් කල් යනකන් ලමයි, ලමයි දර්මය ගැන කතා කරන්න පටන් ගත්තා. සමුගන්නකොට තෙරුවන්සරණයි කියන්න කොල්ලො පුරුදු වුනෙත් ඊටපස්සේ.

    ඔබට පිං.
    තෙරුවන්සරණයි!
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    157068_109489785791468_100001913428570_83917_6414909_n.jpg