සෝම හාමුදුරුවෝ...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සෝම හාමුදුරුවෝ...

11863453_962834060444532_5874461878366329310_n.jpg

  • Like
Reactions: hirugalbandara

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ??????????????????????????????????????????????????????
    ඇත්තට ඇයි ඒ???

    ඕව චන්ද ගුණ්ඩු බන්. එහෙම නැතුව සධාරණේ ඉෂ්ට කරන්න කරන දේවල් නෙමේ. ඔන්න බලපන් බොරුද කියල 17 පස්සෙ ඕකටත් වෙන්නේ අර lambo වලට උනා දේම තමා.

    අපේ උනුත් ඉතින් අයියෝ තාජු කියා කිය මැරෙන්න හදනව. මම දැක්ක එකේ උගෙ fb profile පිච එකටත් උගෙ ෆොටෝ එකක් ගෙන ඉන්නව. :lol::lol:
     
    • Like
    Reactions: රඹා

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව චන්ද ගුණ්ඩු බන්. එහෙම නැතුව සධාරණේ ඉෂ්ට කරන්න කරන දේවල් නෙමේ. ඔන්න බලපන් බොරුද කියල 17 පස්සෙ ඕකටත් වෙන්නේ අර lambo වලට උනා දේම තමා.

    අපේ උනුත් ඉතින් අයියෝ තාජු කියා කිය මැරෙන්න හදනව. මම දැක්ක එකේ උගෙ fb profile පිච එකටත් උගෙ ෆොටෝ එකක් ගෙන ඉන්නව. :lol::lol:
    :yes::yes::yes:
    හැම තැනම තාප්ප පුරවල තාජුදීන් මළවුන්ගෙන් නැගිටල ආව වගේ...
    කාවද බන් මේ රවටන්නෙ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕව චන්ද ගුණ්ඩු බන්. එහෙම නැතුව සධාරණේ ඉෂ්ට කරන්න කරන දේවල් නෙමේ. ඔන්න බලපන් බොරුද කියල 17 පස්සෙ ඕකටත් වෙන්නේ අර lambo වලට උනා දේම තමා.

    අපේ උනුත් ඉතින් අයියෝ තාජු කියා කිය මැරෙන්න හදනව. මම දැක්ක එකේ උගෙ fb profile පිච එකටත් උගෙ ෆොටෝ එකක් ගෙන ඉන්නව. :lol::lol:
    :lol::lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 05:59 PM PONS
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 03:59 PM මහින්ද පකයා කරමු
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 03:56 PM හම්බයො මැරුවට කමක් නෑ පොන්ස් REP-- cybernalin
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 12:37 PM Loser

    පරම්පරාගත යූඑන් පී පොන්නයින්ට ජාතක වෙච්ච සිංහල හම්බයො
    රටට හෙණ ගැහුවත් අම්ම අප්ප උනත් විකුණන උන් යූඑන් පී කියන්නෙ ...
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 05:59 PM PONS
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 03:59 PM මහින්ද පකයා කරමු
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 03:56 PM හම්බයො මැරුවට කමක් නෑ පොන්ස් REP-- cybernalin
    reputation_neg.gif
    රගර් මරණය..ශ්‍රි ලංකා 08-10-2015 12:37 PM Loser

    පරම්පරාගත යූඑන් පී පොන්නයින්ට ජාතක වෙච්ච සිංහල හම්බයො
    රටට හෙණ ගැහුවත් අම්ම අප්ප උනත් විකුණන උන් යූඑන් පී කියන්නෙ ...

    පිස්සු බන්. ඔය කෑගහන උන් රටට ආදරෙටවත් තජුදින්ට සධාරණේ ඉෂ්ට වෙනවටවත් නෙමේ කෑ ගහන්නෙ රැල්ලට. අනිත් එක මහින්ද මහත්තයට මද ගහන්න ඕනේ නිසා. ඕකුන්ගෙන් බාගෙට බාගයක් සිද්ධ උනේ මොකක්ද කියලවත් දන්නෙ නැති උන්. :lol:
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පිස්සු බන්. ඔය කෑගහන උන් රටට ආදරෙටවත් තජුදින්ට සධාරණේ ඉෂ්ට වෙනවටවත් නෙමේ කෑ ගහන්නෙ රැල්ලට. අනිත් එක මහින්ද මහත්තයට මද ගහන්න ඕනේ නිසා. ඕකුන්ගෙන් බාගෙට බාගයක් සිද්ධ උනේ මොකක්ද කියලවත් දන්නෙ නැති උන්. :lol:

    රට හැම තැනම පෝස්ටර් ගහන්න තරම් මුන්ට මොන්ගල්... මහින්ද මුන් කරපු ඒවට නඩු දැම්මනම් ජෙප්පොත් නෑ රනිලත් නෑ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    අවුරුදු 10ක් රට පාලනය කරපු මහා කළු සිංහලයට සෝම හාමුදුරුවෝ මතක් උනේ පුතා එල්ලුම් ගස් යන්න යද්දීද අම්මේ?
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    ඡන්දෙට සතියක් තියල තාජුදීන් ගොඩගත්තෙ ඌට තියෙන ආදරේටද නැත්නම් ඡන්දෙ පැරදෙනවට තියෙන බයටද අම්මෙ ? :confused:

    නැතුව නැතුව ....!
    මීහරක් ලක්ෂ 58ක් ඉන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයක් තියෙනවා තමයි.
    නේද අම්මේ ...!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නැතුව නැතුව ....!
    මීහරක් ලක්ෂ 58ක් ඉන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයක් තියෙනවා තමයි.
    නේද අම්මේ ...!

    මහින්දගෙ කාලෙ තිබ්බෙ මොන ප්‍රජාතන්ත්‍රවාදයද නේද අම්මෙ ? නියම ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බෙ බටලන්දෙනෙ ඒ කාලෙ නේද අම්මේ ? :growl:
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    මහින්දගෙ කාලෙ තිබ්බෙ මොන ප්‍රජාතන්ත්‍රවාදයද නේද අම්මෙ ? නියම ප්‍රජාතන්ත්‍රවාදය තිබ්බෙ බටලන්දෙනෙ ඒ කාලෙ නේද අම්මේ ? :growl:

    ඔන්න එල්ලුනා ආයෙමත් පිදුරු ගහේ ...!
    ඕක පහුගිය අවුරුදු දහයටම අමතක වෙලාද තිබුනේ.

    2jfmvqf.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔන්න එල්ලුනා ආයෙමත් පිදුරු ගහේ ...!
    ඕක පහුගිය අවුරුදු දහයටම අමතක වෙලාද තිබුනේ.

    2jfmvqf.jpg

    කොල්ලො ලක්ශ ගානක් දස වද දීල අමු අමුවෙ මරල, සමහරු මැරෙන්නත් කලින් ටයර් දාල පුච්චල හන්දියක් හන්දියක් ගානෙ මල මිනී බල්ලො කපුටො කබරයො ඒව ඇදගෙන ගිය හැටි හන්දි ගානෙ මිනී ගොඩවල් පිච්චෙන හැටි සමහර ඒව බාගෙට පිච්චිල අමු සොහොන් වගේ පාරවල් පුරා මලමිනී විසිරිල තිබ්බ හැටි
    සටන් විරාම කියල බුද්දි අංශ පාවල දීල ඒ නිලදාරීන්ව දවස ගානෙ කොටියට බිලිදුන්න හැටි රටෙන් භාගයක් කොටියට ලියල දෙන්න සියල්ල සූදානම් කරල තිබ්බ හැටි ආමි කෑම්ප් වලට කොටි පස්ස පැත්ත පෙන්නල යද්දි අපෙ රණවිරුවන්ට අසරණව බලාගෙන ඉන්න උන හැටි
    මේව උඹල වගෙ සක්කිලියන්ට අමතක උනාට අපිට මේව අමතක වෙන්න අපි මැරිල ඉපදිල නෑ බොලව්