??????????????????????????????????????????????????????
ඇත්තට ඇයි ඒ???

ඕව චන්ද ගුණ්ඩු බන්. එහෙම නැතුව සධාරණේ ඉෂ්ට කරන්න කරන දේවල් නෙමේ. ඔන්න බලපන් බොරුද කියල 17 පස්සෙ ඕකටත් වෙන්නේ අර lambo වලට උනා දේම තමා.
අපේ උනුත් ඉතින් අයියෝ තාජු කියා කිය මැරෙන්න හදනව. මම දැක්ක එකේ උගෙ fb profile පිච එකටත් උගෙ ෆොටෝ එකක් ගෙන ඉන්නව.![]()

රගර් මරණය..ශ්රි ලංකා 08-10-2015 05:59 PM PONS![]()
රගර් මරණය..ශ්රි ලංකා 08-10-2015 03:59 PM මහින්ද පකයා කරමු![]()
රගර් මරණය..ශ්රි ලංකා 08-10-2015 03:56 PM හම්බයො මැරුවට කමක් නෑ පොන්ස් REP-- cybernalin![]()
රගර් මරණය..ශ්රි ලංකා 08-10-2015 12:37 PM Loser![]()
පරම්පරාගත යූඑන් පී පොන්නයින්ට ජාතක වෙච්ච සිංහල හම්බයො
රටට හෙණ ගැහුවත් අම්ම අප්ප උනත් විකුණන උන් යූඑන් පී කියන්නෙ ...

පිස්සු බන්. ඔය කෑගහන උන් රටට ආදරෙටවත් තජුදින්ට සධාරණේ ඉෂ්ට වෙනවටවත් නෙමේ කෑ ගහන්නෙ රැල්ලට. අනිත් එක මහින්ද මහත්තයට මද ගහන්න ඕනේ නිසා. ඕකුන්ගෙන් බාගෙට බාගයක් සිද්ධ උනේ මොකක්ද කියලවත් දන්නෙ නැති උන්.![]()

ඡන්දෙට සතියක් තියල තාජුදීන් ගොඩගත්තෙ ඌට තියෙන ආදරේටද නැත්නම් ඡන්දෙ පැරදෙනවට තියෙන බයටද අම්මෙ ?![]()
නැතුව නැතුව ....!
මීහරක් ලක්ෂ 58ක් ඉන්න රටේ ප්රජාතන්ත්රවාදය ගැන බයක් තියෙනවා තමයි.
නේද අම්මේ ...!

මහින්දගෙ කාලෙ තිබ්බෙ මොන ප්රජාතන්ත්රවාදයද නේද අම්මෙ ? නියම ප්රජාතන්ත්රවාදය තිබ්බෙ බටලන්දෙනෙ ඒ කාලෙ නේද අම්මේ ?![]()
ඔන්න එල්ලුනා ආයෙමත් පිදුරු ගහේ ...!
ඕක පහුගිය අවුරුදු දහයටම අමතක වෙලාද තිබුනේ.
![]()