සෝම හිමියන් අපවත් කර අදට වසර 18යි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    current regime's foundation is racial/religious hatred
    ඔව් ඒක හරි. ඒකනෙ මම කලින්ම කිව්වෙ සෝම හාමුදුරුවො අපවත් උනාට පස්සෙ උන්වහන්සෙගෙ අරමුණ වෙනුවට ක්‍රියාව ඉස්සරහට ගියෙ කියල.
    If he was such a big shot who knew everything, why didn't her realize that his "intentions" will be used for bad stuff? I think even during his time there were clear signs of this. He cannot deny that he didn't know it will come to this.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Sinhala Bhaudda scene eka uda daapu ekek neda? One of the first fuckers who started stirring up religious tensions. Now see what it has done to our country.

    I don't think that even Lord Buddha will endorse the shit these robe baring mofos do.
    palayan besicayo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    If he was such a big shot who knew everything, why didn't her realize that his "intentions" will be used for bad stuff? I think even during his time there were clear signs of this. He cannot deny that he didn't know it will come to this.
    එහෙම තමා ඉතින් පිහිය හදන කෙනා ඉතින් දන්නවනෙ කොහොමත් ඕකෙන් ඇන්නත් මැරෙන්න පුළුවන් කියලත්. ඒත් ඉතින් ගෙදර පාවිච්චියට හදන්නත් එපායනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    එහෙම තමා ඉතින් පිහිය හදන කෙනා ඉතින් දන්නවනෙ කොහොමත් ඕකෙන් ඇන්නත් මැරෙන්න පුළුවන් කියලත්. ඒත් ඉතින් ගෙදර පාවිච්චියට හදන්නත් එපායනෙ.
    I wonder what would it have been if this guy was still alive. Will he be like the assholes we see now? or would it have been different?
     
    Sen-lu

    Well-known member
  • Sinhala Bhaudda scene eka uda daapu ekek neda? One of the first fuckers who started stirring up religious tensions. Now see what it has done to our country.

    I don't think that even Lord Buddha will endorse the shit these robe baring mofos do.
    මේ හාමුදුරුවෝන් ගේ පණිවිඩේ වත් නොදැන නිකං දැං ඉන්න ගණයෝන්ගේ කෝනෙන් බලලා උඩු බුරන එක නං නෝදන්න කම තමයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    I believe in harmony ponz. Umbala offend una kiyala mata aulak ne putha :-D.
    ka
    Machan mey labbak nathi ponna rata is suffering from racial/religious hatred. Puka kahanna niya pothakwath ne. Knowing that you are a person that the masses will look up to you fucking need to know how to position your thoughts. Echarai mama kiyanne.

    Wadiya ona ne, this current regime's foundation is racial/religious hatred. Now look how the country is suffering.
    Ubakiyana dee sinhalunta witharada kiyanne ..owa kiyala pennapan kattankudy gihin... ubawa ata deken ellala gini thiyala maraiy.. gon ponnaya.inna barinam rata palyan
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මේ හාමුදුරුවෝන් ගේ පණිවිඩේ වත් නොදැන නිකං දැං ඉන්න ගණයෝන්ගේ කෝනෙන් බලලා උඩු බුරන එක නං නෝදන්න කම තමයි.
    මම සෝම හිමියන්ට ලංකාවේදී ලැබුණු පිළිගැනීම සහ ගෞරවය අවතක්සේරු කරන්නේ නැහැ.

    නමුත්, මෙන්න මේ වාක්‍යය //මේ හාමුදුරුවෝන් ගේ පණිවිඩේ වත් නොදැන නිකං දැං ඉන්න ගණයෝන්ගේ කෝනෙන් බලලා උඩු බුරන එක නං නෝදන්න කම තමයි.// දැක්කාම යමක් ලියන්න හිතුනා.

    සෝම හාමුදුරුවෝ කියන චරිතය ප්‍රසිද්ධ උනේ 90 දශකයේ මුල්ම කාලේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි එකල තිබුන එකම ලාංකික බෞද්ධ විහාරය උන ස්ප්‍රින්ග්වේල් පන්සලේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ හැටියටයි. ලංකාවේ එයාව හඳුන්වන්න භාවිතා කලේ ඕස්ට්‍රේලියාවේ සංඝ නායක වැනි යෙදුමක්. ඒවා බොරු ප්‍රසිද්ධිය සඳහා යොදා ගත්තාට එවැනි තනතුරක් එතුමන්ට තියා ඔස්ට්‍රේලියාවටවත් තිබුනේ නැහැ. පන්සලේ වැඩ හිටියෙත් එතුමා පමණයි.

    කොහොම උනත්, සෝම හිමියන්ගේ අවකල්ක්‍රියාව නිසා එතුමන්ව 1991 හෝ 92 වසරේදී ඒ පන්සලෙන් ඉවත් කළා. මම මෙතනදී "එලවා දැමුවා' කියන වදන භාවිතා නොකළේ එය බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන නිසා උනත්, සැබවින්ම සිදු උනේ එයයි. එය කාගේවත් පෞද්ගලික උවමනාවකටවත්, පලි ගැනීමකටවත් කල දෙයක් නොවෙයි. එතුමන් ගේ කල්ක්‍රියාව ගැන බොහෝ අවවාද උපදෙස් අනතුරු ඇඟවීම ලබා දුන්නත් ඒවා නොසලකා හැරීම නිසා දායක සභාවේ සම්පුර්ණ අනුමැතිය සහිතව එතුමන්ට පන්සලෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන්නා.

    මේ ඉවත් කිරීමට විරුද්ධව එතුමන් නීති මගින් කටයුතු කිරීමට පටන් ගත්තා. නීතියේ ආධිපත්‍යය ඉතාම හොඳින් ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවේ ඕනෑම කෙනෙකුට තමන්ට උන අසාධාරණයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ සඳහාත් එතුමාව පොළඹවාපු අනුගාමිකයන් පිරිසක් එහි සිටියා. නමුත්, පසුව එය අතහැර දමා පන්සලෙන් ඉවත් උනා.

    නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත හැර දැමීමට හේතු උනේ, මම ඉහත කිව්වා වාගේ ඕස්ට්‍රේලියාව නීතිය, යුක්තිය ඉතාම සාධාරණව පසඳලන රටක්. මෙතුමන් දායක සභාවට විරුද්ධව ඉදිරිපත් කිරීමට උත්සාහ කල චෝදනා කිසිම පදනමකින් තොර ඒවා වූ අතරම, ඒවා නීතිය ඉදිරියේ ඔප්පු කල නොහැකියි. ඒ නිසා උසාවි ගියා නම් එතුමන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමකුත් තිබුනා. එතුමන්ව sponsor කරලා මෙහි ගෙන්වා ගත් කටයුත්ත නිසියාකාරව ඉටු නොකීරීම මත, sponsorship එක අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ තිබුනා. එයින් විය හැකි අවනම්බුව ගැන සලකා, එතුමන් පන්සලෙන් ඉවත්ව ගියා.

    ස්ප්‍රින්ග්වේල් පන්සලෙන් ඉවත් කල පසු එතුමන්ට නොබෙල් පාක් කියන ප්‍රදේශයේ ගෙයක් ලබා දීමට (ඒ කාලේ පන්සල් කියලා තිබුන හැම එකක්ම තිබුනේ සාමාන්‍ය ගෙවල් වලයි) එතුමන්ගේ අනුගාමික පිරිසක් කටයුතු කළා. ඊට සිංගප්පුරු ජාතිකයෙක් මුල් උන බවක් තමයි මතක.

    ඉන්පසුව එතුමන් ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසි භාවය ලබා ගත්තා. ඒ සඳහා විශාල උත්සව, පිංකම් පැවැත්වුනා මට හොඳට මතකයි. අනිත්‍ය මෙනෙහි කරන හාමුදුරු කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලැබුනා කියලා උත්සව පවත්වන එක ගැන මෙහි බෞද්ධයන් උපහාසාත්මකව කතා කළා.

    මේ සිද්ධි වලින් පසුව එතුමන් බෙරික් නම්, එකල පිටිසර පෙදෙසක විශාල ඉඩමක් මිලදී ගෙන පන්සලක් තැනීමට ආරම්භ කළා. නමුත්, ඒ වෙද්දී මෙතුමන් කව්ද කියන එක මෙල්බර්න් බෞද්ධයන් අවබෝධ කරගෙන, ක්‍රම ක්‍රමයෙන් ඒ පන්සලෙන් ඉවත් උනා. අවසානයේදී ඒ පන්සල ඉදිකිරීමට ලැබුන planning permit එක පවා අහෝසි (නියමිත් කාලයේදී ඉදිකිරීම් ආරම්භ නොකොළොත් එය අහෝසි වෙනවා) උනා.

    මේ දේවල් සමග එතුමන්ට ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කිරීමට බැරි තත්ත්වක් ඇති උනා. ටික කලකට ලංකාවට ගිය එතුමන්ට ලාංකික බෞද්ධයන් තම වසඟයට ගැනීමේ හැකියාව ලැබුනා. මේ නිසා, එතුමන් ඔස්ට්‍රේලියාව අමතක කර දමා ලංකාවේ නතර උනා.

    සෝම හිමියන් ලංකාවට ගිය පසු, එතුමන්ගේ පන්සලට පැමිණි ස්වාමීන්වහන්සේ ඒ පන්සල හැරදමා ගිය ලාංකික බෞද්ධයන් නැවතත් ඒ පන්සලට ගෙන්වා ගැනීමට සමත් උනා. කෙටි කලකින් අලුත් planning permit එකක් සහිතව බෙරික් පන්සල ඉදි උනා.
    සෝම හිමියන් මෙල්බර්න් ඉන්න තාක් කිසිදිනක ස්ප්‍රින්ග් වේල්(පසුව කීස්බරෝ) පන්සලේ හිමිවරුන් සමග දනකට, පිරිතකට වැඩියේ නැහැ. නමුත් එතුමන් ලංකාවට ගිය පසු ඒ සංඝ භේදය නැති උනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    ka

    Ubakiyana dee sinhalunta witharada kiyanne ..owa kiyala pennapan kattankudy gihin... ubawa ata deken ellala gini thiyala maraiy.. gon ponnaya.inna barinam rata palyan
    Ponz kiyanna ona eka mata ona welawata ona widiyata kiyanawa. Next thing is I think I make a bigger contribution to this shitty country compared to what you idiots do. So may be I have a bigger right to do what ever the fuck I want here compared to you.

    And my personal opinion is this dude fucked up the country the same way you guys say SWRD Bandaranayaka did.
     
    • Dislike
    Reactions: Rankira

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඉස්කෝලේ දර්ම දේශනාවකට ඇවිල්ලා අහක බලාන ඉදලා බැනුනුත් ඇහුවවගේ මතකයි. ගමෙ පන්සලටත් ආවා.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    mu nam pare yana wal ballek muge ammata hukala jaathaka wechcha ekek.
    Umbalage hamaduruwo set eka dakkama minisu kiyanne oka tama ban. Umbalawa dakkath hitenne e tikama tama 🤣🤣

    මම සෝම හිමියන්ට ලංකාවේදී ලැබුණු පිළිගැනීම සහ ගෞරවය අවතක්සේරු කරන්නේ නැහැ.

    නමුත්, මෙන්න මේ වාක්‍යය //මේ හාමුදුරුවෝන් ගේ පණිවිඩේ වත් නොදැන නිකං දැං ඉන්න ගණයෝන්ගේ කෝනෙන් බලලා උඩු බුරන එක නං නෝදන්න කම තමයි.// දැක්කාම යමක් ලියන්න හිතුනා.

    සෝම හාමුදුරුවෝ කියන චරිතය ප්‍රසිද්ධ උනේ 90 දශකයේ මුල්ම කාලේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි එකල තිබුන එකම ලාංකික බෞද්ධ විහාරය උන ස්ප්‍රින්ග්වේල් පන්සලේ වැඩ හිටිය ස්වාමීන් වහන්සේ හැටියටයි. ලංකාවේ එයාව හඳුන්වන්න භාවිතා කලේ ඕස්ට්‍රේලියාවේ සංඝ නායක වැනි යෙදුමක්. ඒවා බොරු ප්‍රසිද්ධිය සඳහා යොදා ගත්තාට එවැනි තනතුරක් එතුමන්ට තියා ඔස්ට්‍රේලියාවටවත් තිබුනේ නැහැ. පන්සලේ වැඩ හිටියෙත් එතුමා පමණයි.

    කොහොම උනත්, සෝම හිමියන්ගේ අවකල්ක්‍රියාව නිසා එතුමන්ව 1991 හෝ 92 වසරේදී ඒ පන්සලෙන් ඉවත් කළා. මම මෙතනදී "එලවා දැමුවා' කියන වදන භාවිතා නොකළේ එය බෞද්ධ භික්ෂුවකට නොගැලපෙන නිසා උනත්, සැබවින්ම සිදු උනේ එයයි. එය කාගේවත් පෞද්ගලික උවමනාවකටවත්, පලි ගැනීමකටවත් කල දෙයක් නොවෙයි. එතුමන් ගේ කල්ක්‍රියාව ගැන බොහෝ අවවාද උපදෙස් අනතුරු ඇඟවීම ලබා දුන්නත් ඒවා නොසලකා හැරීම නිසා දායක සභාවේ සම්පුර්ණ අනුමැතිය සහිතව එතුමන්ට පන්සලෙන් ඉවත්ව යන ලෙස දැනුම් දුන්නා.

    මේ ඉවත් කිරීමට විරුද්ධව එතුමන් නීති මගින් කටයුතු කිරීමට පටන් ගත්තා. නීතියේ ආධිපත්‍යය ඉතාම හොඳින් ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියාවේ ඕනෑම කෙනෙකුට තමන්ට උන අසාධාරණයකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න පුළුවන්. මේ සඳහාත් එතුමාව පොළඹවාපු අනුගාමිකයන් පිරිසක් එහි සිටියා. නමුත්, පසුව එය අතහැර දමා පන්සලෙන් ඉවත් උනා.

    නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත හැර දැමීමට හේතු උනේ, මම ඉහත කිව්වා වාගේ ඕස්ට්‍රේලියාව නීතිය, යුක්තිය ඉතාම සාධාරණව පසඳලන රටක්. මෙතුමන් දායක සභාවට විරුද්ධව ඉදිරිපත් කිරීමට උත්සාහ කල චෝදනා කිසිම පදනමකින් තොර ඒවා වූ අතරම, ඒවා නීතිය ඉදිරියේ ඔප්පු කල නොහැකියි. ඒ නිසා උසාවි ගියා නම් එතුමන්ව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමකුත් තිබුනා. එතුමන්ව sponsor කරලා මෙහි ගෙන්වා ගත් කටයුත්ත නිසියාකාරව ඉටු නොකීරීම මත, sponsorship එක අවලංගු කර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ තිබුනා. එයින් විය හැකි අවනම්බුව ගැන සලකා, එතුමන් පන්සලෙන් ඉවත්ව ගියා.

    ස්ප්‍රින්ග්වේල් පන්සලෙන් ඉවත් කල පසු එතුමන්ට නොබෙල් පාක් කියන ප්‍රදේශයේ ගෙයක් ලබා දීමට (ඒ කාලේ පන්සල් කියලා තිබුන හැම එකක්ම තිබුනේ සාමාන්‍ය ගෙවල් වලයි) එතුමන්ගේ අනුගාමික පිරිසක් කටයුතු කළා. ඊට සිංගප්පුරු ජාතිකයෙක් මුල් උන බවක් තමයි මතක.

    ඉන්පසුව එතුමන් ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසි භාවය ලබා ගත්තා. ඒ සඳහා විශාල උත්සව, පිංකම් පැවැත්වුනා මට හොඳට මතකයි. අනිත්‍ය මෙනෙහි කරන හාමුදුරු කෙනෙකුට ඕස්ට්‍රේලියාවේ නිත්‍ය පුරවැසිකම ලැබුනා කියලා උත්සව පවත්වන එක ගැන මෙහි බෞද්ධයන් උපහාසාත්මකව කතා කළා.

    මේ සිද්ධි වලින් පසුව එතුමන් බෙරික් නම්, එකල පිටිසර පෙදෙසක විශාල ඉඩමක් මිලදී ගෙන පන්සලක් තැනීමට ආරම්භ කළා. නමුත්, ඒ වෙද්දී මෙතුමන් කව්ද කියන එක මෙල්බර්න් බෞද්ධයන් අවබෝධ කරගෙන, ක්‍රම ක්‍රමයෙන් ඒ පන්සලෙන් ඉවත් උනා. අවසානයේදී ඒ පන්සල ඉදිකිරීමට ලැබුන planning permit එක පවා අහෝසි (නියමිත් කාලයේදී ඉදිකිරීම් ආරම්භ නොකොළොත් එය අහෝසි වෙනවා) උනා.

    මේ දේවල් සමග එතුමන්ට ඕස්ට්‍රේලියාවේ වැඩ වාසය කිරීමට බැරි තත්ත්වක් ඇති උනා. ටික කලකට ලංකාවට ගිය එතුමන්ට ලාංකික බෞද්ධයන් තම වසඟයට ගැනීමේ හැකියාව ලැබුනා. මේ නිසා, එතුමන් ඔස්ට්‍රේලියාව අමතක කර දමා ලංකාවේ නතර උනා.

    සෝම හිමියන් ලංකාවට ගිය පසු, එතුමන්ගේ පන්සලට පැමිණි ස්වාමීන්වහන්සේ ඒ පන්සල හැරදමා ගිය ලාංකික බෞද්ධයන් නැවතත් ඒ පන්සලට ගෙන්වා ගැනීමට සමත් උනා. කෙටි කලකින් අලුත් planning permit එකක් සහිතව බෙරික් පන්සල ඉදි උනා.
    සෝම හිමියන් මෙල්බර්න් ඉන්න තාක් කිසිදිනක ස්ප්‍රින්ග් වේල්(පසුව කීස්බරෝ) පන්සලේ හිමිවරුන් සමග දනකට, පිරිතකට වැඩියේ නැහැ. නමුත් එතුමන් ලංකාවට ගිය පසු ඒ සංඝ භේදය නැති උනා.
    Shhhhhhh LOL bro athal kudu karanna epa SL ponziyange. They this this dude was a reincarnation of Lord Buddha 🤣🤣
    ------ Post added on Dec 12, 2021 at 6:11 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Sinhala Bhaudda scene eka uda daapu ekek neda? One of the first fuckers who started stirring up religious tensions. Now see what it has done to our country.

    I don't think that even Lord Buddha will endorse the shit these robe baring mofos do.

    අතේ පාරක් ගහල නිදාගින්න් පොන්ස් ගිහින්. නොදන්න පයියවල් කතා නොකර.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314
    113
    අතේ පාරක් ගහල නිදාගින්න් පොන්ස් ගිහින්. නොදන්න පයියවල් කතා නොකර.
    Logical deyak kiyapan, nathan you take your advice and go and masturbate and sleep.
     
    • Dislike
    Reactions: yapa100