සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    එහෙනම් සමපෝෂ ත් හොද නැතිව ඇති ? 😨
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙනම් සමපෝෂ ත් හොද නැතිව ඇති ? 😨

    සමපෝෂ වල තියෙන්නේ මුංඇට, කුරක්කන්, තිරිගු පිටි වගේ ඒව. මේ ඇට වර්ග ජාන වෙනස් කරල හදන ඒව නෙවෙයි නම් අව්ලක් නෑ.... තව මේවට කලවම් කරන දේවල් මොනවද කියල දන්නේ නැනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    43.gif

    Rep +6
     
    • Like
    Reactions: NIRNAMIKA

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    EMINƎM;22307551 said:
    අපේ ගෙදරත් සොයා මීට්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් සම්පුර්ණයෙන් නවත්තලා තියෙන්නේ

    මීට් බෝල්ස්, බොයිලර් චිකන්..... මේදෙකත් තනිකරම වස.... පොඩි උන්ටනම් දෙන්නම එපා....
    12+
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    අපි දැන් කන තරමක් කන්නේ වස බන්. හැම දේම ජන වෙනස් කරල හදන ඒව. ගොඩක් රටවල් මේවට තද නීති දාල තියෙන්නේ. ඒත් අපෙ රටවලට ඕන ජරාවක් ගේන්න පුලුවන්. ඒ නිසා ගොඩක් අඩු මිලට මේව ගෙන්නනව මහා පරිමානෙන්. අපෙ උනුත් නලුවෙක් ක්‍රීඩකයෙක් ඇඩ් එකක මේව කෑවම ඩේලි කන්න ගන්නවා. අනේ මන්ද බන්.... මේව මොනිටර් නොකෙරැවොත් අපට මොනව වෙයිද කියල

    ලංකාවේ ජාන වෙනස් කළ ආහාර විකිණීම තහනම්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ ජාන වෙනස් කළ ආහාර විකිණීම තහනම්.

    විකිණීම තහනම්..... ඒත් මේ වගේ ආහාර ගෙන්නනකොට චෙක් කරනවද ජාන වෙනස් කරලද කියල?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113