සෝයා අයිස්ක්‍රීම් 🍦

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    මචන්ලා

    මට හිතිලා තියෙනවා සොයා අයික්‍රීම් අවුට්ලට් එකක් පටන් ගන්න. මොකද හිතන්නෙ සාර්ථක වේවිද ?
    කොහෙද මැශින් තියෙන්නෙ . කොහොමද බඩු ගන්නෙ . හදන්නෙ කොහොමද ?
    දාන්න අය උදවු කරන්න. හැමොටම 🍦 එක ගානේ දේනෝ.🤣
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා

    මට හිතිලා තියෙනවා සොයා අයික්‍රීම් අවුට්ලට් එකක් පටන් ගන්න. මොකද හිතන්නෙ සාර්ථක වේවිද ?
    කොහෙද මැශින් තියෙන්නෙ . කොහොමද බඩු ගන්නෙ . හදන්නෙ කොහොමද ?
    දාන්න අය උදවු කරන්න. හැමොටම 🍦 එක ගානේ දේනෝ.🤣
    Good luck machan. atharinna epa.
    hodata balala ice cream, cone, milkshake, drinks serama karapan. kalayak giyama ubama hadanna patan ganin
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉස්කෝලේ යන කාලේ සමහර දවස්වලට දවල්ට කන්න තියෙන සල්ලි වලින් නොකා හවසට සෝයා අයිස්ක්‍රීම් 2 ගාණේ කෑවා 😌