සෝලංග_ගුණමකුවා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    සෝලංග_ගුණමකුවා

    භාරතගේ නඩු තීන්දුවට සෝලංගආරච්චි නෑ

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නඩු තීන්දුව ලබා දුන් දිනයේ ප්‍රසන්න සෝලංගආරච්චි අධිකරණයට නොපැමිණි බව පැවසෙනවා.

    මේ සම්බන්ධයෙන් විවිද අදහස් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පැතිර ගොස් තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් nethgossip කළ කරුණු විමසීමක දී හෙළිවූයේ ප්‍රසන්න සෝලංගආරච්චි එදින දිවයිනෙන් බැහැරව වෙනත් කටයුත්තක් සඳහා චීනයට ගොස් සිටි බවයි.

    Y3SSGk9.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නඩු තීන්දුව දවසෙ මයිත්‍රී හිටියෙත් නෑ නෙ :oo: මනුසයත් ගුනමකුද ?

    ගොසිප් කාරයන්ගේ මෝඩ කතා :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    නඩු තීන්දුව දවසෙ මයිත්‍රී හිටියෙත් නෑ නෙ :oo: මනුසයත් ගුනමකුද ?

    ගොසිප් කාරයන්ගේ මෝඩ කතා :lol:

    ඇයි මයිත්‍රීගේ ගෑණිටත් දුමින්ද ගහලද?:oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු කොහොමත් බුරු පකෙක් මට නම් ඔක පේන්න බෑ ඉස්සර ගෙදර පොනීයෝ හද හද හිටියේ මුට කියන්නෙත් පෝනියා කියලා භාරතගේ පස්සෙන් ගිහිල්ලා දේශපාලනේට ඇවිල්ලා ගියපාර මෛත්‍රිගේ පැත්තට පැනලා හොදට හම්බ කරගත්තා දැන් මහ ගෙවල් එහෙම තට්ටු පිට තට්ටු නග්ගලා තියෙන්නේ ‍කොහොමත් මුන් ගුණමකුවෝ .
     
    :rofl::yes: