සෝලා ගැහුවම අකුණු වදිනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    කියලා අපේ විදුලියා (ඉලෙක්ටිෂියන්) කිව්වා ! මු කිව්ව එක්ක ෂත්‍යද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    සෝලා ගැහුවාම අකුණු ගහනවා
    ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා

    ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    සෝලා ගැහුවාම අකුණු ගහනවා
    ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා

    ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා
    ටවර් ගැහුවම අකුනු විසික්කා කතාවත් හරිම ජනප්‍රවාදයක් ..මේකේ ෂථ්‍ය මොකක්ද?