කියලා අපේ විදුලියා (ඉලෙක්ටිෂියන්) කිව්වා ! මු කිව්ව එක්ක ෂත්‍යද?
Shamal3001 Well-known member Sep 22, 2021 7,198 11,997 113 Jun 30, 2024 #1 කියලා අපේ විදුලියා (ඉලෙක්ටිෂියන්) කිව්වා ! මු කිව්ව එක්ක ෂත්‍යද? Reactions: -333- and Tricle_Buwa
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jun 30, 2024 #2 පිස්සුද බන් සෝලා එකෙන් පරාවර්තනය වෙලා ආපහු හෙන ටික අහසට යනවා Reactions: Hasistranger, buddikagayan, Dr.Sheldon_Suprakata and 3 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,188 34,799 113 Jun 30, 2024 #3 සෝලා ගැහුවාම අකුණු ගහනවා ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා Reactions: Hasistranger and wissnshaftler
සෝලා ගැහුවාම අකුණු ගහනවා ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,484 15,451 113 Gampaha Jun 30, 2024 #4 bump Reactions: Kasun0
Shamal3001 Well-known member Sep 22, 2021 7,198 11,997 113 Jun 30, 2024 #5 nalin0001 said: සෝලා ගැහුවාම අකුණු ගහනවා ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා Click to expand... ටවර් ගැහුවම අකුනු විසික්කා කතාවත් හරිම ජනප්‍රවාදයක් ..මේකේ ෂථ්‍ය මොකක්ද?
nalin0001 said: සෝලා ගැහුවාම අකුණු ගහනවා ටෙලිකොම් ටවර් එකක් ගහපුවාම අකුණු විසිකරනවා ගමේ බුලත් හප වයරින් බාස්ලගේ බයි පුනන්නක්කු කතා Click to expand... ටවර් ගැහුවම අකුනු විසික්කා කතාවත් හරිම ජනප්‍රවාදයක් ..මේකේ ෂථ්‍ය මොකක්ද?
spunkyisii Well-known member Apr 3, 2016 10,787 19,757 113 Jun 30, 2024 #6 Uuta echra deyak karagana baha dan naakiyek
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Jun 30, 2024 #7 ou man hithene ehema case thiyenwa .. me group eke man dakka seen kipaykama https://www.facebook.com/groups/diyoffgrid Click to expand...
ou man hithene ehema case thiyenwa .. me group eke man dakka seen kipaykama https://www.facebook.com/groups/diyoffgrid Click to expand...