සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    සෝලාර් සිස්ටම් ගැන මම දන්න දේ - 2



    TELEGRAM අහලා තිබ්බා නෙට් මීටරින් වලදි බැටරියක් භාවිතා වෙන්නේ නැද්ද කියලා..
    නෑ මචන් එකෙදී බැටරි මුකුත් පාවිච්චි වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ උදේ ඉදන් සෝලා පැනල් එකෙන් එන ඩීසී කරන්ට් එක ඉන්වර්ටර් එකෙන් කන්වර්ට් කරලා ඒසී පවර් එකට ගෙදර මේන් ලයින් එක හරහා භාවිතා වෙන එක. හැබැයි මෙහෙමයි ඔයාට බැටරි ස්ටෝරේජ් එකක් දාන්න පුළුවන් බැරි නෑ. ඒක ඇඩිෂනල් කොස්ට් එකක්..

    .

    ස්තූතියි මචන්. ගොඩක් වැදගත් කරුණු තියෙන ලිපි පෙළක් .
    මචන් හාර්මොනික් ටෙස්ට් එක ෆෙල් වුනොත් ඉන්වෙන්ටර් එක මාරු කරන්න වෙනවද ? හාර්මොනික් ටෙස්ට් එක ෆෙල් වුනාට පස්සේ ආයෙ ටෙස්ටි එක පාස් කර ගන්නේ කොහොමද ?
    ඒක පාස්කරලා දෙන එක සෝලා සමාගමෙි වගකීමක් නේ ද?
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කොහොම වුනත් රටක් හැටියට ගත්තම විශාල ව්දේශ විනිමය ප්‍රමාණයක් රටෙන් ඉවතට යන ක්‍රමයක්.
    වයර් ටිකයි, ඇලුමිනියම් ටිකයි ඇරෙන්න අනික් සේරම පිටින්.

    කොහොම උනත් හොඳ පොස්ට් එකක්......
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    මේ ක්‍රමයේදී වෙන්නේ ඔයා ගෙදර හයිකරපු සෝලාර් සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන කරන්ට් එක ඔයාගේ පාවිච්චියට භාවිතා වෙන ගමන් වැඩි කොටස ඒ කියන්නේ ජෙනරේට් වෙලා පාවිච්චි නොවුන කොටස ග්රිඩ් එක හරහා සීයීබී එකට යනවා. එතකොට අපිට ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලෙකෝ එකෙන් පළමු අවුරුදු 7ට රු. 22 ගානෙත් ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙත් ගෙවනවා. මේ අවුරුදු විසි දෙකෙන් පස්සේ ගෙවීම කොහොමද කියලා තාම රජයෙන් තීරණය කරලා නෑ මම දන්න විදිහට.

    bro is this inflation adjusted amount? after 15 years 15 rupees would worth nothing

    ඇත්ත මචන්.. නමුත් ඒක වෙනුවෙන් කන්සියුමර් හෝ සෝලා ප්රොවයිඩර්ට කිසිම දෙයක් කරන්න බෑ. ඒක රජය තීරණය කරල තියෙන මුදල. හැබැයි මෙහෙමයි. අර අවුරැදු 15 ම කිසිම ලයිට් බිලක් ගෙවන්න වෙන්නෙත් නෑ කියන එකත් කන්සියුමර් මතක තියාගන්න ඕනේ මචන්.. ඒ වගේම සාමාන්‍ය පාරිභෝගික මිල යුනිට් එකකට තියෙන ගාන ඉදිරි අවුරැදු 15 පරිච්චේදය ඇතුලත වැඩි වෙන නොවෙන එක ගැනත් මතක තියාගන්න ඕනේ. ඒ අතර කාලයේදී යුනිට් එකේ ගාණ වැඩි වුණාම ඔයා ඒ කාලයේදී ගෙවන විදුලි බිලේ ප%මාණයත් වැඩි වෙනවා මචන්..ඒ වගේම ගාණ උඩ ගියත් පාවිච්චි වෙන ගානට සතපහක් ගෙවන්න වෙන්නේ නෑ.‍ හිතන්න 5 කිලෝවොට් එකක් ගහලා යුනිට් 300 පාවිච්චි කරලා 300 ් සීයීබී දීලා තිබ්බොත් යුනිට් එකක් 40 ගානේ යුනිට් 300 ට ගෙවන්නවෙන රැ. 12000 ගෙවන්නේ නැතුව සීයීබී එකෙන් ගෙවන රැ.6600 අරන් ඉන්න පුළුවන්..
     
    • Like
    Reactions: sandeepasa

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    කොහොම වුනත් රටක් හැටියට ගත්තම විශාල ව්දේශ විනිමය ප්‍රමාණයක් රටෙන් ඉවතට යන ක්‍රමයක්.
    වයර් ටිකයි, ඇලුමිනියම් ටිකයි ඇරෙන්න අනික් සේරම පිටින්.

    කොහොම උනත් හොඳ පොස්ට් එකක්......

    වයරැත් බහුතරයක් ඉම්පොට් කරපුව තමයි මචන් ඩීසී කේබල් එහෙම.. හැබැයි මචන් ඔය වයර් ඇත=ලු රටින් ගෙන්නන හැම එකක්ම යන ගාණ ඩීසල් බලාගාරයකට ඩීසල් ඉම්පෝට් කරද්දි යනවද කියලා හිතලා බලන්න ඕනේ. තැන්ක්යු මචන්...!!!
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    ස්තූතියි මචන්. ගොඩක් වැදගත් කරුණු තියෙන ලිපි පෙළක් .
    මචන් හාර්මොනික් ටෙස්ට් එක ෆෙල් වුනොත් ඉන්වෙන්ටර් එක මාරු කරන්න වෙනවද ? හාර්මොනික් ටෙස්ට් එක ෆෙල් වුනාට පස්සේ ආයෙ ටෙස්ටි එක පාස් කර ගන්නේ කොහොමද ?
    ඒක පාස්කරලා දෙන එක සෝලා සමාගමෙි වගකීමක් නේ ද?

    ඔව් සහ නැහැ දෙකම එන්න පුලුවන් මචන්..
    සල්ලි තියෙන ලොකු කම්පැනියක හුගක් වෙලාවට ටෙකීලා ඉන්නවා උන්ට පුළුවන් ඔය මොකද්ද කෑල්ලක් රිප්ලෙස් කරන්න. එතකොට හාර්මොනික් හුගක් වෙලාවට ගොඩ යනවා. හැබැයි බහුතරයක් වෙන්නේ ඒ ඉන්වර්ටර් එක මාරැ කරන්න වෙනවා. නැත්නම් අතුලේ බර කන්ටැක්ට් එකකින් යීඑස් ට කථා කරලා ගොඩ දාගන්නවා.

    පැහැදිලිවම එතනදී කන්සියුමර්ට මුකුත්ම කරන්න වෙන්නේ නෑ. කන්සුයිමර්ගේ සත පහක් ඒකට වියදම් කරන්න අවශ්‍ය නෑ. සෝලා ප්රොවයිඩර් අනිවාර්යයෙන්ම එකට බැදිලා ඉන්නේ.. ඒ අය අනිවාර්යයෙන්ම ඒක අර ක්රම දෙකනේ එක විදියකට ගොඩ දාලා දෙනවා.
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Deep Cycle Battery Gena explain karapan

    මම දන්නේ නෑ මචන් පුද්ගලිකව.. සෝලා ඇතුලු ගොඩක් දෙවල් වලට පාවිච්චි කරන්න පුලුවන් කියලා විතරයි දන්නේ. මම හොයලා කියන්නම්.
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Machan 1 Kw system ekak gahuwoth, life time eka kochchara kal wenawada? atharamada repairs ehema enawada?

    1Kw system ekak 2.75 laks kiyala neda machan oya dala thiyenne?

    Tks.
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    Machan 1 Kw system ekak gahuwoth, life time eka kochchara kal wenawada? atharamada repairs ehema enawada?

    1Kw system ekak 2.75 laks kiyala neda machan oya dala thiyenne?

    Tks.

    ඉන්වර්ටර් එකට අවුරුදු 5යි.. එහෙම නැත්නම් තව ඇඩිෂනල් ගාණක් ගෙවලා අවුරුදු 10ක් කරගන්න පුලුවන්.. පැනල් වලට අවුරුදු 25 ක් වොරන්ටි හම්බ වෙනවා.. එහෙම රිපෙයාර් එකක් කියලා එකක් නම් නැ මචන්.. කලාතුරකින් ඉන්වර්ටර් එක පොඩ්ඩක් රීස්ටාර්ර්ට් කරන් වෙයි. ඒ ඇරෙන්න ලොකු කේස් එකක් නෑ.

    Ow machan.. 275 chuttak ehe mehe wennath puluwan ada mama harima gana pm karannam awashyanam..
     
    • Like
    Reactions: WaterMelon

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    machan micro inverter kiyala jathiyakuth thiyanawa nee da? eka normal ekata wada price eka adui... eka gana poddak kiyapan ko
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Car battery 50% ta wada discharge kaloth narak wenawa ikmanin, deep cycle ewa ehema ne digatama disharge - charge karanan puluwan. mama ekak gaththa 2600i. mage solar panel eka 50watt :)

    oktan.lk eken online order kale deep cycle battery eka.
    solar panel ekath online order kale micropcsystem eken :)

    mathaka athiwa battery controller ekak danna nathnam battery eka pupurai :lol:

    THANK YOU OBE PILITHURA ITHA WATINAWA...!:yes::yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    ceb grid ekata connect karana model eke inverter ekata dena warrenty eka kohomada..hadisiye lighning wage case ekakadi warennty cliam denawada..nathnam lighting damage kiyala maru wenawada ?