සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

Sep 4, 2015
3,212
269
0
මෙන්න එල කොල්ලෙක්. අපිත් මේවා ගැන දැනගන්න ආසාවෙන් හිටියේ. දැනුවත් කරනවට බෝම ස්තූතියි මචෝ. :P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama danna vidihata kako inverter eka German ekak
    regen renewables (pvt)ltd eken ganna puluwan

    Ow.. KAKO GERMAN Made.. Lankawe authorised inne MICRO PC SYSTEMS, Un gawa authrised techilath innawa according to them..
    Kaco inverters වල Country of origin Germany තිබුනට හදන්නෙ එහෙ නෙවෙ‍යි මචන්. German certificates ති‍යෙන්නේ උන්ගේ standards වලට.

    තව දෙ‍යක්. SMA, Kaco inverters වලට ලංකාවේ agentsලා කවුරුත් නෑ. උන් දෙන්නෙත් නෑ. සමහර companies වලින් authentication certificates කි‍යලා පෙන්නන්නේ warranty claiming වලට දීලා ති‍යන certificate එකක්. ඒක full authority එකක් නෙවෙ‍යි.
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Machan Micro Inverters aththatama mama ekakwath karala na. Hariyatama danne na.. Namuth micro inverter normal solar system eka cost ekata wada adui.

    matath machan micro inverter daaana ekama eka company ekai hamba une... gaaana nam patta adui anith ekath ekka baladdi.... eth ban eka ganna bayai mun tika dawaskin company eka wahala dammoth ehema:rolleyes:
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    +/ වැදගත් මචං
    11.gif