මචංලා මම අලුත් සෝලා සෙට් එකක් ගහන්න යන්නේ. මේපාර හරියටම ඉන්වර්ටර් බ්රෑන්ඩ් ගැන දැන ගෙන ගහන්න ඔ්න. කීප පාරක්ම ඒක ඒක ඒ්ව දාල කෙලඋනා. සමහර ඒ්වා ඒෆිෂන්ට් මදි සමහර ඒ්වා අවුරුද්දක් යන්න කලින් පිච්චෙනවා.
දැනට ලංකාවෙ තියන හොදම බ්රෑන්ඩ් මොනවද ?
ඉයුරෝනෙට් ඉන්වර්ටර් හොදද ? තියන අවුල් මොකද්ද ?
දන්න ඒකෙක් පොඩි විස්තරයක් දාන්න.
දැනට ලංකාවෙ තියන හොදම බ්රෑන්ඩ් මොනවද ?
ඉයුරෝනෙට් ඉන්වර්ටර් හොදද ? තියන අවුල් මොකද්ද ?
දන්න ඒකෙක් පොඩි විස්තරයක් දාන්න.
