ඒ මදිවට රෑ එලි වෙනකල් අගුපිලේ තැප තැප ගේත් මුර කරන්න වුනාම...පොල් ගාන්නයි, ගේ අතුගාන්නයි, දර පලන්නයි, රෙදි හෝදන්නනයි එකම දවසේ පවරලා. පව් ඉතින් කේන්ති යන එක සාදාරනයි.![]()
පොල් ගාන්නයි, ගේ අතුගාන්නයි, දර පලන්නයි, රෙදි හෝදන්නනයි එකම දවසේ පවරලා. පව් ඉතින් කේන්ති යන එක සාදාරනයි.![]()

අමුතුවෙන් පූස් ප්‍රජාවගෙන් පහර දීමේ අවශ්‍යතාවයක් නෑ මහත්තයො ... එතුමගෙ නෝන මහත්තය දෙන පාරවල් වලට සෝලෝ කෙලින් කටින් ඉන්න බැරුව හතරගාතෙ දාල මිදුල මැද වැටිල ඉන්නෙ....එළකිරි මහා ධානපති, තැන්පත් Solo Rider
මැතිතුමන් හට පූස් ප්‍රජාවෙන් එල්ල කරන මෙවැනි මඩ ප්‍රචාර, සමස්ත ලංකා සුනඛ සංගමය වශයෙන් අප මේ අවස්ථාවේදී දැඩි ලෙස හෙළා දකිනවා.
![]()
සෝලෝ කාරයා ඕක එෆ්බි එකේ ෂෙයාර් කරලා තිබ්බා.
පව් කොච්චර මානසික පිඩනයෙන්ද ඇත්තේ.......අමුතුවෙන් පූස් ප්‍රජාවගෙන් පහර දීමේ අවශ්‍යතාවයක් නෑ මහත්තයො ... එතුමගෙ නෝන මහත්තය දෙන පාරවල් වලට සෝලෝ කෙලින් කටින් ඉන්න බැරුව හතරගාතෙ දාල මිදුල මැද වැටිල ඉන්නෙ....![]()
අමුතුවෙන් පූස් ප්‍රජාවගෙන් පහර දීමේ අවශ්‍යතාවයක් නෑ මහත්තයො ... එතුමගෙ නෝන මහත්තය දෙන පාරවල් වලට සෝලෝ කෙලින් කටින් ඉන්න බැරුව හතරගාතෙ දාල මිදුල මැද වැටිල ඉන්නෙ....![]()
මානසික පීඩනෙන් හිටිය කියල ගොරවන්නවත් බෑනෙ...බැරිවෙලාවත් එහෙම කලොත් ලොඹු කටේ තියෙන ඉතුරු දත් දෙක තුනත් නොමිලේම ගලෝගත්තහැකි....පව් කොච්චර මානසික පිඩනයෙන්ද ඇත්තේ.......![]()
එළකිරි මහා ධානපති, තැන්පත් Solo Rider
මැතිතුමන් හට පූස් ප්‍රජාවෙන් එල්ල කරන මෙවැනි මඩ ප්‍රචාර, සමස්ත ලංකා සුනඛ සංගමය වශයෙන් අප මේ අවස්ථාවේදී දැඩි ලෙස හෙළා දකිනවා.
![]()
එතුමා සුනඛ සංගමේ ගරු සභාපති තනතුරත්, ඒවගේම 9inch සංගමේ ගරු සාමාජිකත්වයත් දරනවා.යකෝ එතකොට මූ සුනඛ සංගමේද? මම මෙච්චර කල් හිතන් හිටියේ 9 inch සංගමේ කියල!![]()

අහ, පූස් වේස බල්ලො ටික..
පාලු ගෙදර ආතල් දෙනවා