සෝවියට් දිවියක මතක සුවඳ

waligamaya

Well-known member
  • සෝවියට් දිවියක මතක සුවඳ

    සමාජවාදයේ සුවඳ නැවතත් දැනුනා - ටිල්වින් සිල්වා

    සෝවියට් දිවියක මතක සුවඳ

    සමාජ වාදයේ සිහින දේශයේ බිදවැටිමෙන් පසුවිපරම

    waligamaya

    Well-known member
  • 220px-Flag_of_the_Soviet_Union_%281923%29.svg.png
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිංහල සාහිත්‍යය ඇසුරු කිරීමටත් පෙරාතුව සෝවියට් සාහිත්‍යයේ රස විඳීමට භාග්‍යය ලද්දෙක් ලෙස මා ඇත්තෙන්ම සතුටුවන මුත් ශ්‍රී ලාංකික ඊනියා සමාජවාදී කදම්බය තුල කුමන විටෙක වත් සෝවියට් සුවඳ විඳගැනීමට අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කර සිටින්නේ ඉතාම දුකිනි. රෙද්ද පල්ලෙන් සමාජවාදය වෑහෙන සේ රඟන ජෙප්පන් ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික සමාජවාදී අනාථයන් කවදා නම් සෝවියට් සුවඳ නාස් පුඩු තුලට ආඝ්‍රාණය කරයිද යන්න සාධාරණ සැකයකි. මක් නිසාද යත්, උන් එය නොහඳුනනා බැවිනි.
     
    • Like
    Reactions: king_pandukabaya

    waligamaya

    Well-known member
  • සිංහල සාහිත්‍යය ඇසුරු කිරීමටත් පෙරාතුව සෝවියට් සාහිත්‍යයේ රස විඳීමට භාග්‍යය ලද්දෙක් ලෙස මා ඇත්තෙන්ම සතුටුවන මුත් ශ්‍රී ලාංකික ඊනියා සමාජවාදී කදම්බය තුල කුමන විටෙක වත් සෝවියට් සුවඳ විඳගැනීමට අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කර සිටින්නේ ඉතාම දුකිනි. රෙද්ද පල්ලෙන් සමාජවාදය වෑහෙන සේ රඟන ජෙප්පන් ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික සමාජවාදී අනාථයන් කවදා නම් සෝවියට් සුවඳ නාස් පුඩු තුලට ආඝ්‍රාණය කරයිද යන්න සාධාරණ සැකයකි. මක් නිසාද යත්, උන් එය නොහඳුනනා බැවිනි.
    මචන් මමත් පොඩි කලේ ඉඩමම සොවියට සාහිත්‍ය රසවිදලා තියනවා. අපි හිතන හීනය එකවර පහල වෙන්නේනැ මචන්. ලංකාව තුල තියෙන සමාජවාදී පක්ෂවලා ඕන තරම් ප්‍රශ්න තියෙන්නවා මචන්. සොවියට පාලනයේත් ප්‍රශ්න තිබුනා. අපේ හීනය ඉටුකරගන නම් අපි සියලු පක්ෂවලින් වෙන්වෙලා බැ න බැන ඉදල වැඩක්නැ. එක්කෝ අපි නිවැ රැදී දේශපාලන පක්ෂයක් හදන්න ඕන නැත්තම් යන්තම් හරි සමාජ වදයක් සදහා කැපවන ප්‍රවහයකට එකතුවෙලා වැඩකරලා ඒගොල්ලන්ගේ මතවාදය වැරදිනම් එක නිවැරැදීකරගනන් උදවූකලයුතුයි. විවේචනය කර ක විතරක් හිටියා කියලා ලැබෙන දෙයක් නැ. තේරෙන සිංහලෙන් කියනවනම් අඩනන ඕන කිරි එරෙන්න
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මචන් මමත් පොඩි කලේ ඉඩමම සොවියට සාහිත්‍ය රසවිදලා තියනවා. අපි හිතන හීනය එකවර පහල වෙන්නේනැ මචන්. ලංකාව තුල තියෙන සමාජවාදී පක්ෂවලා ඕන තරම් ප්‍රශ්න තියෙන්නවා මචන්. සොවියට පාලනයේත් ප්‍රශ්න තිබුනා. අපේ හීනය ඉටුකරගන නම් අපි සියලු පක්ෂවලින් වෙන්වෙලා බැ න බැන ඉදල වැඩක්නැ. එක්කෝ අපි නිවැ රැදී දේශපාලන පක්ෂයක් හදන්න ඕන නැත්තම් යන්තම් හරි සමාජ වදයක් සදහා කැපවන ප්‍රවහයකට එකතුවෙලා වැඩකරලා ඒගොල්ලන්ගේ මතවාදය වැරදිනම් එක නිවැරැදීකරගනන් උදවූකලයුතුයි. විවේචනය කර ක විතරක් හිටියා කියලා ලැබෙන දෙයක් නැ. තේරෙන සිංහලෙන් කියනවනම් අඩනන ඕන කිරි එරෙන්න

    සහෝ, උඹ ලංකාවේ සමාජවාදී ප්‍රවාහය ගැන දන්නේ නෑ වගේ මොකවත්ම.
     
    waligamaya

    Well-known member
  • සහෝ, උඹ ලංකාවේ සමාජවාදී ප්‍රවාහය ගැන දන්නේ නෑ වගේ මොකවත්ම.
    :sorry: මේකේ ටයිප් කරන එක මහා කුණක් තමයි. නමුත් උබට පුලුවනම් මට පැගැදිලි කරපන්
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇයි ලංකාවේ වාමාංශික ව්‍යාපාරවැදැක නැත්තේ? උබේ අදහස පැහැ දිලි කර ගැනුමට
    උන්ට එහෙම එකක් තියෙනවද කියන එකයි අපි හොයල බලන්න ඕනේ.
    උඹේ සෝවියට් කියන විග්‍රහයට ස්ටාලින් ගේ සෝවියට් රුසියාවත් ඇතුලත් ද?

    ව්ලදිමීර් ඉල්යිච් උල්යානොව් ගේ සෝවියට් රුසියාවයි ජෝසප් ස්ටාලින්ගේ සෝවියට් රුසියාවයි සෑහෙන්න වෙනස්.:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් හිතන්නේ ජවිපෙ තමයි එකම අවංක උවමනාවක් සමාජවාදය සදහා තිබෙන පක්ෂය. යම් යම් වැරදීම් වෙන්න් පුළුවන් එත්උන්ට අවනක උවමනාවක් තියනවා. දැක්මක් තියනව. වදපිටිවෙලක් තියනවා. එකේ අඩුපාඩු තිබුනත්
     
    waligamaya

    Well-known member
  • මන් හිතන්නේ ජවිපෙ තමයි එකම අවංක උවමනාවක් සමාජවාදය සදහා තිබෙන පක්ෂය. යම් යම් වැරදීම් වෙන්න් පුළුවන් එත්උන්ට අවනක උවමනාවක් තියනවා. දැක්මක් තියනව. වදපිටිවෙලක් තියනවා. එකේ අඩුපාඩු තිබුනත්
    පිටින් ඉදන් නටන්නේ නැතුව පොලව ඇද කියනවට වඩා තියෙන වැරදි හදාගෙන කොහොමහරි පේරැහැර කරගන එක තමයි හොද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිටින් ඉදන් නටන්නේ නැතුව පොලව ඇද කියනවට වඩා තියෙන වැරදි හදාගෙන කොහොමහරි පේරැහැර කරගන එක තමයි හොද
    යේ .....යේ......
    නමුත් දැන් යන විදිය ඇවිල්ලා පොළව මට්ටං කිරිල්ල නෙනෙවයි පොලව මට්ටං කරන උදැල්ලේ මිටේ ඇද අරින එක............:dull:
     
    waligamaya

    Well-known member
  • යේ .....යේ......
    නමුත් දැන් යන විදිය ඇවිල්ලා පොළව මට්ටං කිරිල්ල නෙනෙවයි පොලව මට්ටං කරන උදැල්ලේ මිටේ ඇද අරින එක............:dull:
    :confused: සිහිති මොලේට තෙරුන් නැ බෝල..:dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහල සාහිත්‍යය ඇසුරු කිරීමටත් පෙරාතුව සෝවියට් සාහිත්‍යයේ රස විඳීමට භාග්‍යය ලද්දෙක් ලෙස මා ඇත්තෙන්ම සතුටුවන මුත් ශ්‍රී ලාංකික ඊනියා සමාජවාදී කදම්බය තුල කුමන විටෙක වත් සෝවියට් සුවඳ විඳගැනීමට අවස්ථාවක් නොමැති බව ප්‍රකාශ කර සිටින්නේ ඉතාම දුකිනි. රෙද්ද පල්ලෙන් සමාජවාදය වෑහෙන සේ රඟන ජෙප්පන් ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික සමාජවාදී අනාථයන් කවදා නම් සෝවියට් සුවඳ නාස් පුඩු තුලට ආඝ්‍රාණය කරයිද යන්න සාධාරණ සැකයකි. මක් නිසාද යත්, උන් එය නොහඳුනනා බැවිනි.

    හරියට හරි.
    අපේ උන් දන්න සමාජවාදයක් නෑ
     
    • Like
    Reactions: Malitharox

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බඩ ගෝස්තරවාදයයි, ධන වාදයයි, ඒකාධිපතිවාදයයි එකතු උනාම හැදෙන එක තමයි ලංකාවට ගැලපෙන්නෙ එකෙන්ම.