සෝවියට් දිවියක මතක සුවඳ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයූබෝ වේවා
    11.gif
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    හරියට හරි.
    අපේ උන් දන්න සමාජවාදයක් නෑ

    සමාජයවාදය කියන්නේ මොකද්ද කියල ඔය හුගක් කට්ටිය දන්නේ නැහැ. එක එක අය එක එක අර්ථකතන දෙනවා. සමහරු norway වගේ රටවල් සමාජවාදයට ලගයි කියනවා.

    හැමෝටම හොද රැකියා තියෙන, සන්තෝෂයෙන් ජීවත් වෙන, ප්‍රශ්න නැති සමාජයක් ගැන හිතන්න. ඒ fantasy එක තමයි "සමාජයවාදය" කියන්නේ කියල හිතනවා. හැබැයි කවුරුවත් දන්නේ නැත්තේ එතනට කොහොමද ප්‍රයෝගිකව යන්නේ කියල.

    සමාජවාදයෙන් ඇති කරන සමාජයත් australia, canada වගේ රටවල් වල දැනට තියෙන තත්වයත් අතර වෙනස මොකද්ද? කවදාවත් සාර්ථකව තිබුනනේ නැති "සමාජයවාදය" fantasy එකට වඩා, අපි දන්නා මේ මහා පොලවේ තියෙන (planet earth) චීනය,australia, canada, ජපන් වගේ රටවල් වල සමහර දේවල් ආදර්ශයට ගනිමින් ඒවගේ රටක් දියුණු කිරීම තමයි කල යුත්තේ.