සෝෂල් මිඩියා වලට සමු දීම.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...

    sahenna hoda kathwak bn

    godak ewunta apiwa mathak wenne unta uddawak ona unama thama bn

    social media kynne thanikarama time wasting thama boruwata status penna hodai ochchra thama
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    linkedin එකෙන් ප්‍රයෝජන ලැබිලා තියනවා job offers
    මට 50%ක්ම ජොබ් interview ලැබිලා තියෙන්නේ LinkedIn.
    40%ක් විතර TopJobs.
    Ikman ඇතුළු ඉතුරු ජොබ් boards වලිනුත් interview සෙට් වෙලා තියනවා 10%ක් විතර.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    මම.

    Elakiri, Quora, Wikipedia වල තමයි active.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ෆේස්බුක් එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 4ක් විතර.යූටියුබ් වට්සැප් පාවිච්චි කරනවා.ෆේස්බුක් එකෙන් අයින් උන එක ලොකු බලපෑමක් කරා ජීවිතේට
    මොන වගේ බලපෑමක්ද මච‍ං?
     
    • Love
    Reactions: KRLDS96

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මටත් ඉන්නවා ඔය වගේ සුපිරි ඉරිසියාකාර කුහක සිංහලු ටිකක්.. සමහර උන් ජීවිතේට පොටො එකකට ල‍යික් කරන් නෑ..හැබැයි ස්ටෝරියක් දාපු ගමන් ඉස්සෙල්ලාම බලන්නේ උන් ටික.. සාමනය පොටො එකක් දැම්මොත් ලයික් 50ක් එන්නෙත් අමාරුවෙන්..හැබැයි මොකක් හරි ඇචිව්මන්ට් එකක් දාපු ගමන් බොරුවට කන්ග්‍රාස්ට් කිය කිය කමෙන්ට් දානවා..පුරුද්දට යනවා ඉතින් නවත්තගන්න බැරුව ඉන්නේ :angry:
    ඇයි බං එක එකගෙන් validation බලාපොරොත්තු වෙන්නේ. ලයික් නැති උනාම තරහ යනවා ද බං.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොන වගේ බලපෑමක්ද මච‍ං?
    වෙලාව ඉතුරු වෙනවා මාර විදියට.මම සෑහෙන්න පොත් කියෙව්වා.එෆ්බී හිටපු කාලේ ඒක හොඳටම අඩු උනා.පොතක් කියවන්න ගත්තත් ටික වෙලාවක් යද්දි ඉබේම ෆෝන් එක අතට ඇවිල්ල එෆ්බී යනවා.ඉබේමයි වෙන්නේ.ඒ තරම් ඇඩික්ෂන් එකක හිටියේ.අර එකවුන්ට් එක ඩිලීට් කරලා ඒක නැති වෙලා යනකම් මාසයක් ඉන්න තියෙනවනේ.ඒක එහෙම පුදුම අමාරුවකින් ගත කරේ.ඊලඟ වෙනස තමා ඉක්මනට නිදාගන්න පුලුවන් වෙන එක.වෙනදට පහුවදා මොන වැදගත් වැඩේ තිබ්බත් ෆෝන් එක 12,1 වෙනකම් ඔබනවා මයි.වෙන මොනවත් නෙවේ එෆ්බී.ඉතින් පහුවදා දවසම මුස්පේන්තුයි.දැන් ඒ මොනවත් නෑ.10ට නිදි.කිසි අමාරුවක් නැතුව පහුවදා ඇහැරෙන්න පුලුවන්.ඕවා තමා ගොඩක්ම වෙනස් උනේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    FB Insta වලින් අයින උනා මමත්. මට නං too much distraction ඔය දෙක. අනිත් අයගේ දේවල් බලන්න අපේ කාලේ වෙන් කරන්න ඕනේ නෑ කියල හිතුන. LinkedIn EK YT තමා ඔහේ ඉන්නේ.
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..

    මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.

    ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.

    මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.

    හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...

    මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
    Agree
     
    • Love
    • Like
    Reactions: Ryan08 and KRLDS96

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    ඇයි බං එක එකගෙන් validation බලාපොරොත්තු වෙන්නේ. ලයික් නැති උනාම තරහ යනවා ද බං.
    උබ කියන එකත් ඇත්ත තමා හැබැයි :rolleyes:
     
    • Love
    • Like
    Reactions: Psiko and KRLDS96