EK - Active
FB, Insta - Account have, not active
LinkedIn, YT, Messenger, Whatsapp, Telegram - Active
FB, Insta - Account have, not active
LinkedIn, YT, Messenger, Whatsapp, Telegram - Active
හොද තීරණයක්. Privacy වලටත් හොදා එක.සහෝදරවරුනි මම දැනට ඉන්න සියලු සොෂල් මිඩියා (ෆේස් බුක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රැම්) වලින් අයින් වෙන්න හිතුවා..
මට දැන් අවුරුදු 25ක් මන් මේ තිරනය ගත්තේ මට අවුරුදු ගානක් සෝෂල් මිඩියා පාවිච්චි කලා කියලා කිසිම දෙයක් ලැබිලා නැ, ඩේටා වලට සල්ලි වියදම් උන එක විතරයි උනේ. මගේ එෆ්බි ලිස්ට් එකේ 300 ගානක් ඉන්නවා, වට්ස් ඇප් කන්ටැක්ස් වල 90ක් ඉන්නවා ඒත් උන් මට මැසේජ් එකක් හරි දාන්නේ උන්ට මගෙන් ඔවමනාවක් උනොත් විතරයි, නැත්නම් මන් මලත් කිසිම් කෙනෙක් නැ හොයලා බලන්න.
ඉතින් මට හිතුන කිසිම ප්‍රතිලාබයක් නැතුව, නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන සල්ලි වියදම් කරගෙන ඇයි මෙවයේ ඉන්නේ කියලා, ඒකයි මේ තිරණය ගත්තේ.
මට කොච්චර දවසක් මෙහෙම ඉන්න පුලුවන් වෙයිද දන්නේ නැ, ඒත් මට දිගටම මෙහෙම ඉන්න පුලුවන් උනොත් ඒක මට සැහෙන ලොකු අවස්තාවක් වෙයි ජිවිතේ වෙනස් කරගෙන සැබැ ලොකේ ජිවත් වෙන්න. බලමු ඉතින්.
හැබයි ම්න් එලකිරි එකට නම් එනවා, මොකද මන් මේකෙන් සැහෙන දේවල් ඉගෙනගෙන තියෙනවා...
මේකේ තව කවුරු හරි ඉන්නවද, මන් මේ ගන්න යන තිරනය කලින් ගත්තු අය...
sirawatamawaWhatsapp වලින් නම් අයින් උනා. ෆේස්බුක් ඉන්නවා. එළකිරි ඉන්නවා. YouTube පාවිච්චි කරනවා. එච්චරයි
https://yts.mx/movies/the-social-dilemma-2020 mekadaThe Social Dilemma documentary eka balapan. Aye social media ona wena ekak naa.
https://yts.mx/movies/the-social-dilemma-2020 mekadaSocial Dilemma film
me krame nam maru wageඔලුවෙන් අයින් කර ගනින්. මම facebook ඉන්නවා. ඔක්කොම වැඩකට නැති උන් remove කරලා අන්තිමට 6 යි ඉතුරු කර ගත්තේ පෞද්ගලිකව දන්න. දැන් අපහු වෙන රටවල කීප දෙනෙක් ඉන්නවා. ඔය නිකන් photo දදා like කර කර අනුන්ගේ ඒවා බල බල ඉන්න ක්‍රමයෙන් අයින් වෙයන්. නිකන් කාලකනි වැඩ. නිකන් scroll කර කර ඉන්නවා මැරෙන දවස එනවා දන්නේ නෑ.
මම නං අත්‍යවශ්‍ය එකක් ඇරෙන්න social media phone එකේ ඉන්ස්ටල්ල් කරගෙන නෑ. ඕන වෙනලවට web browser එකෙන් පලයන්.
Example pleasereddit thamai active. godak dewal oya 03n egena gatta.