සෝසේජස් කොම්පැණිය

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කව්ද පොන්..........යා කියලා මම කියන්නේ නෑ ඉතින් නම බැලුවම හිතාගන්න පුලුවන්:rolleyes::rolleyes:

    උම්බට මාර හැකියාවක් නේ තියෙන්නේ නම බලලා පොන්නයෝ හොයන්නත් පුළුවන්නේ කියපන් බලන්න උම්බේ තාත්තගේ නමත් පොන්නයෙක්ද බලන්න
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඉතින් පොන්නයෝ මෙකේ කොහේවත් දාලා තියනවද සෝසේජස් හදන හැටි කියලා පේන්නේ නැද්ද තොට හෙඩින් එක දාලා තියෙන්නේ (සොසෙජස් කොම්පැණිය) කියලා

    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න"
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න"[/QUOT

    තොට සිංහල බැරිවට අපි මොනවා කරන්නද බුරුවෝ ‍සොසෙජස් හදන විදිය තමයි ඔය දාලා තියෙන්නේ නැතිව උයන විදිය නෙමෙයි තොට සිංහල බැරිනම් සිංහල පංතියකට පලයන්
    :angry::angry::angry::angry:
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න"
    හදන විදය තමයි රිලවො මේ තියෙන්නෙ. උබට සිංහල තේරෙන්නෙ නැද්ද? හදන විදිය මිසක් උයන විදිය කියල නෙවෙයිනෙ දාල තියෙන්නෙ. වලිගෙ උඩින් දැන්වත් නැගටපන්:lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හදන විදය තමයි රිලවො මේ තියෙන්නෙ. උබට සිංහල තේරෙන්නෙ නැද්ද? හදන විදිය මිසක් උයන විදිය කියල නෙවෙයිනෙ දාල තියෙන්නෙ. වලිගෙ උඩින් දැන්වත් නැගටපන්:lol::lol::lol:
    ඔව් නැත්නම් මොලේට පුකේ උස්නේ වදී :lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න"[/QUOT

    තොට සිංහල බැරිවට අපි මොනවා කරන්නද බුරුවෝ ‍සොසෙජස් හදන විදිය තමයි ඔය දාලා තියෙන්නේ නැතිව උයන විදිය නෙමෙයි තොට සිංහල බැරිනම් සිංහල පංතියකට පලයන්
    :angry::angry::angry::angry:

    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා" මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න.අනිත් එක බූට් ලන්තය කිව්ව පලියට ඒක බූට් හදන තැනක් වෙන්නේ නැහැනේ:no::no:
    හිත රිදුනනම් සොරි.මචො උබ හොදනම් රෙප් දෙන්න කිව්ව එක වැරදී.සත්තු මරන එකේ තියන හොදෙ මොකක්ද:dull::dull:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    uncle කියන්නත් එන්න එපා හරිද? :lol:

    මචං මු කියන විදියට මේ වගේ ත්‍රෙඩ් එළකිරියේ නොදා ඉන්න ඔනේ මේකයි මචං සිද්දිය ෂුවර් එකටම මු දන්නේ නෑ සොසෙජස් හදන්නේ උ‍ෟරන්ගෙන් කියලා නොදැන මු කාලා ඇති එකයි මුට මෙච්චර අප්සෙට් ගිහින් තියෙන්නේ:P:P:P:P:P:P:P
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    "එළකිරියේ මේ දවස් වල එක එක කෑම ජාති හදන හැටි දාලා තියනවා" මම දැක්ක මටත් හිතුනා සොසෙජස් හදන විදිය දාන්න.අනිත් එක බූට් ලන්තය කිව්ව පලියට ඒක බූට් හදන තැනක් වෙන්නේ නැහැනේ:no::no:
    හිත රිදුනනම් සොරි.මචො උබ හොදනම් රෙප් දෙන්න කිව්ව එක වැරදී.සත්තු මරන එකේ තියන හොදෙ මොකක්ද:dull::dull:

    මැට්ටෝ සත්තු මරනවට කවුද යකෝ රෙප් දෙන්න කිවේ මම බොට සැරයක් කිවේ අපි මේවා මහන්සි වෙලා uploard කරලා එළකිරියේ දානවට කරන සැලකිල්ලක් හැටියට තමයි මෙකේ කට්ටිය රෙප් දෙන්නේ දන්නේ නැත්නම් අදවත් ඒක දැනගනින්
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචං මු කියන විදියට මේ වගේ ත්‍රෙඩ් එළකිරියේ නොදා ඉන්න ඔනේ මේකයි මචං සිද්දිය ෂුවර් එකටම මු දන්නේ නෑ සොසෙජස් හදන්නේ උ‍ෟරන්ගෙන් කියලා නොදැන මු කාලා ඇති එකයි මුට මෙච්චර අප්සෙට් ගිහින් තියෙන්නේ:P:P:P:P:P:P:P

    නැහැ බන් සොසේජස් හරක් මස් කුකුල්මස් ඌරුමස් තුනෙන්ම හදනවා:rolleyes::rolleyes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය රටවල වගේ නෙමෙයි බං ලංකාවෙ ;)
    ලංකාවේ සොසේජස් වල 90% ක්ම තියෙන්නෙ soya මචං. අනික ඕවගේ මස් බොහොම පොඩ්ඩයි දාන්නෙ.ඒකත් හොඳ මස් නෙමෙයි, බඩ බොකු වගේ ඒව තමයි අඹරල දාන්නේ ;)