පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.
ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත
Comments to “සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…”
-
අජිත් says:
January 22, 2021 at 10:10 pm
දැන්වත් අර පැනියා කරන වැඩ නවත්වන්න බැරිද.
Reply-
බයියා says:
January 22, 2021 at 10:20 pm
ගොං ටොයියන්ට කොරෝනා හැදිල මලත් කමක් නෑ පැණියට කෙලවෙනනං.. හිතේ තියෙන පරගැතිකම අහස උසට
Reply-
aniwa says:
January 22, 2021 at 10:54 pm
ඉරිසියාවයි කුහක කමයි මිනිහෙක් කීයක් හරි හම්බකරගන්නවට.
දම්මික සර් ට තියෙන්නේ විසිදාහක් වෙනකල් ගාන වැඩි කරලා පැනිය විකුනන්න.
පැණිය අපේ හෙළ වෙදකමේ විස්කමක් කාලි මෑණිගේ කැමැත්ත අනුව තමයි හොඳ වෙනවද නැද්ද කියල තීරනයවෙන්නේ.
මෝඩ ටෝය්යෝයි ජෙප්පොයි ඉරිසියාවේ පැලෙනවා.
ජයවේවා අප්පච්චි ජයවේවා ගෝටා සර් !
Reply
-
-
Aruna Gunarathne says:
January 22, 2021 at 10:56 pm
Drinking only one time is not sufficient.
Reply
-
-
Rony says:
January 22, 2021 at 10:19 pm
EVERY ACTION HAS A REACTION.
Reply -
Anil Pereira says:
January 22, 2021 at 10:35 pm
අව්වේ යන අඟනුන්නේ
වරුවක වැඩ නැත උන්නේ
කළේ සමග බඩගින්නේ
අනේ අපට පැණි දෙන්නේ
අනේ අපට පැණි දෙන්නේ!
♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
Reply -
සංජීව says:
January 22, 2021 at 10:36 pm
රටම අවධානම් තැනකට ඇද දැමිම නිසා ඇයට දෙවියන් දූන්නූ තිළිණයක්.
Reply -
Nocorena says:
January 22, 2021 at 10:49 pm
Then who is going to give publicity to the Danapala Sudiya, Sumanage Paniya saha Whitege Pani Muttiya?
Reply -
jagath says:
January 22, 2021 at 10:51 pm
Dan dan deviyo tika tika mae rata diha balanawa… Jayawewa …Jayawewa!!!!
Reply -
david milibanda says:
January 22, 2021 at 10:54 pm
Its time to retire her and appoint Ali Sabry as the health Minister.
he may be able to save cremations.
Reply -
MD says:
January 22, 2021 at 11:00 pm
කළගුණ නොදත් පරගැති රටවැසියන් තවමත් අප මව්බිමේ සිටිනවද කියලා හිතෙනවා comment කරන ඵවා දැක්කහම.කෝරෝනා පටන්ගත් මොහතේ පටන් සුවිශාල කැපවීමක් කරපු කෙනෙක් නේද පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය.ඔබතුමියට ඉක්මන් නීරෝගී සුවය පතනවා.
Reply -
david milibanda says:
January 22, 2021 at 11:05 pm
Pavithra, you wanna be cremated or burried or dropped into a river like the Muttiya.?

මුංගෙ බොරු දැන් මුංටම පාරා වළලල්ලක් වෙලා තියෙන්නෙ..