සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.​


    කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

    ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත



    Comments to “සෞඛ්‍ය ඇමතිනිට කොරෝනා…”​



    1. 0052dbe63164eb87a3abd1d8632832b5
      අජිත් says:
      January 22, 2021 at 10:10 pm
      දැන්වත් අර පැනියා කරන වැඩ නවත්වන්න බැරිද.
      Reply
      • 904e07391288a9da70b5ff158568ebda
        බයියා says:
        January 22, 2021 at 10:20 pm
        ගොං ටොයියන්ට කොරෝනා හැදිල මලත් කමක් නෑ පැණියට කෙලවෙනනං.. හිතේ තියෙන පරගැතිකම අහස උසට
        Reply
        • 35d35bbaf6a16c1b000dd12ed0323c2e
          aniwa says:
          January 22, 2021 at 10:54 pm
          ඉරිසියාවයි කුහක කමයි මිනිහෙක් කීයක් හරි හම්බකරගන්නවට.
          දම්මික සර් ට තියෙන්නේ විසිදාහක් වෙනකල් ගාන වැඩි කරලා පැනිය විකුනන්න.
          පැණිය අපේ හෙළ වෙදකමේ විස්කමක් කාලි මෑණිගේ කැමැත්ත අනුව තමයි හොඳ වෙනවද නැද්ද කියල තීරනයවෙන්නේ.
          මෝඩ ටෝය්යෝයි ජෙප්පොයි ඉරිසියාවේ පැලෙනවා.
          ජයවේවා අප්පච්චි ජයවේවා ගෝටා සර් !
          Reply
      • 99c5e5c22655baa48b660bc3bd612f8a
        Aruna Gunarathne says:
        January 22, 2021 at 10:56 pm
        Drinking only one time is not sufficient.
        Reply
    2. f2756fdc67651a488573123d584c070d
      Rony says:
      January 22, 2021 at 10:19 pm
      EVERY ACTION HAS A REACTION.
      Reply
    3. 2da668736088fe1f159b2138b413666f
      Anil Pereira says:
      January 22, 2021 at 10:35 pm
      අව්වේ යන අඟනුන්නේ
      වරුවක වැඩ නැත උන්නේ
      කළේ සමග බඩගින්නේ
      අනේ අපට පැණි දෙන්නේ
      අනේ අපට පැණි දෙන්නේ!
      ♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪♪
      Reply
    4. 34ba7345aeb778a1729abf6c7c23205e
      සංජීව says:
      January 22, 2021 at 10:36 pm
      රටම අවධානම් තැනකට ඇද දැමිම නිසා ඇයට දෙවියන් දූන්නූ තිළිණයක්.
      Reply
    5. 9d48b22ec09e132666c0bc3e0e0861eb
      Nocorena says:
      January 22, 2021 at 10:49 pm
      Then who is going to give publicity to the Danapala Sudiya, Sumanage Paniya saha Whitege Pani Muttiya?
      Reply
    6. bfc7d16fc2cfc665ff3a74d21c6a2193
      jagath says:
      January 22, 2021 at 10:51 pm
      Dan dan deviyo tika tika mae rata diha balanawa… Jayawewa …Jayawewa!!!!
      Reply
    7. 16fba37ae8b165f3bf5595555f164756
      david milibanda says:
      January 22, 2021 at 10:54 pm
      Its time to retire her and appoint Ali Sabry as the health Minister.
      he may be able to save cremations.
      Reply
    8. 069b1c14b2f81d3363e3daab2c77d9f2
      MD says:
      January 22, 2021 at 11:00 pm
      කළගුණ නොදත් පරගැති රටවැසියන් තවමත් අප මව්බිමේ සිටිනවද කියලා හිතෙනවා comment කරන ඵවා දැක්කහම.කෝරෝනා පටන්ගත් මොහතේ පටන් සුවිශාල කැපවීමක් කරපු කෙනෙක් නේද පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය.ඔබතුමියට ඉක්මන් නීරෝගී සුවය පතනවා.
      Reply
    9. 16fba37ae8b165f3bf5595555f164756
      david milibanda says:
      January 22, 2021 at 11:05 pm
      Pavithra, you wanna be cremated or burried or dropped into a river like the Muttiya.?
     
    • Love
    Reactions: sp3co and bestdivx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවසාන කටයුතු සිද්ධවෙන දවසයි ආදාහනය ද භූමදානය ද වගේ දේවල් තමයි අපි දැනගන්න ආස
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:මුංගෙ බොරු දැන් මුංටම පාරා වළලල්ලක් වෙලා තියෙන්නෙ..
    ඔන්න හොඳට මතක තියාගන්න බොරුව තාවකාලිකයි..කවදහරි ඵළිවෙනවා..👉😑


    පවිත්‍රා කවදහරි පැණි කියල වහත් බොයි..මේක ඔය මනුස්සය කියල දවසයි ගියේ..:D

    https://elakiri.com/threads/පවිත්‍රා-කවදහරි-පැණි-කියල-වහත්-බොයි.1972866/#post-26073267

    0URhELP.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අරෙහෙ කරපු හැටි කියනවා, මෙහෙ කරපු හැටි කියනවා, මම කරපු හැටි කවුරුත් කියන්නෑ. මම තමයි හොදටම කරේ..
    🤭 🤭
     
    • Haha
    Reactions: bestdivx

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙරන හිරු උන් හිතන්නෙ මෙහෙ ඔක්කොම මිනිස්සු බයියො එනිසා මේ රටෙන් පිට දේවල් දන්නෙම නැ කියල BBC
     
    • Like
    Reactions: Sri_Sampath

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    🤞 🤞 🤞 (y) (y) 🤞 🤞 🤞

    රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කොරෝනා නිසා උදාවුනා.
    සර් එක දිගටම ෆේල් ෆේල් ෆේල් වීගෙන යාම පොඩ්ඩක් නවත්ත ගන්න පොඩි පැනියක් එහෙම නැද්ද ප්ලිස්ස්...

    දැන් හොදටම ෆේල් නිසා ජෝ බයිඩන් බැන්නා කියල හරි නැත්තන් එරෙව්වා කියල රට බේරගන්න වියාපාරයක් ගොඩනහල චන්දෙ දිනන්න බැරිද
    අර වරාය විකිනීමට විරුද්ද වෙන්න කියල ආන්ඩුවෙන්ම ඒකට යවපු සෙට් එකම දාල පුලුවන් නේද ජෝබයිඩන් ගෙන් සර්ල බේරමුකියල කොඩිය අතට දීල පටන් ගන්න