අපිට අපේම එන්නතක් - ඉවසලා ඉමු ටිකක් කල්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

    January 26, 2021 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

    මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

    එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

    ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසීය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

    කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කළේය.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මයිල් කෙලින් වෙනවා ඉතින් මේ වගේ නිවුස් දැක්කම ජාති ආලයෙන් ඔප් නැන්විලා...
    දැන් තමා අපිට අපේම රජෙක් පහල වෙලා ඉන්නේ...
    ඔය පිටරට දහ ජරාව අපට එපා..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol:රනිල් කිව්ව දේ 100%ක් හරි.මේ අවුරුද්දත් ඉවරයි...විමල පැණිය හදන්න ධම්මිකයට මැෂින් ඵකක් දුන්න වගේ මේකට උගේ ගේ දුන්නනම් හරි ලැබ් ඵකකට ගන්න..කොහොමත් ඵකෙක් අභිරහස් විදිහට මැරුණ ගෙයක්නේ..:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    කොහෙන් ගෙන්නුවත් ලංකාවෙ හැදුවත් ඔය ජරාවල් inject කර ගන්න එපා.
    ඔව් බන් මොන මොන side effects එයිද දන් නැ කල් යද්දී
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක වරින් වර අවුරුදු ගානකට සෑරයක් දෙන්න ඕනේ වෑක්සීන් එකක් නම් ලන්කාවේ හදන්න උත්සාහා කරන එක හොදයි. නමුත් දෑන් තියෙන තත්වේ හෑටියට අපි පුලුවන් ඉක්මනට වෑක්සීන් එක ගන්න ඕනේ. මට පේන්නේ අපි පරක්කු වෑඩි වගේ. අපිට සෑහෙන්න කාලයක් ලිස්ට් එකේ ඉන්න වෙයි ගන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේක වරින් වර අවුරුදු ගානකට සෑරයක් දෙන්න ඕනේ වෑක්සීන් එකක් නම් ලන්කාවේ හදන්න උත්සාහා කරන එක හොදයි. නමුත් දෑන් තියෙන තත්වේ හෑටියට අපි පුලුවන් ඉක්මනට වෑක්සීන් එක ගන්න ඕනේ. මට පේන්නේ අපි පරක්කු වෑඩි වගේ. අපිට සෑහෙන්න කාලයක් ලිස්ට් එකේ ඉන්න වෙයි ගන්න

    බලන්න ආන්ඩුව අපිට තියන ආදරය...
     
    • Haha
    Reactions: malakadss

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    Good news... Probably round up all the local Getafixes like for eg- Eliyantha White, Pani Dhammika etc - with Pani Sumane in-charge, we do have a ready made well proven vaccine development team. :rofl:
    I just noticed the replacement on the "HaHa" impression with the "face with tears of joy" which is really suitable for what you have said. :ROFLMAO:
     
    • Like
    Reactions: imhotep

    Angammana suma

    Junior member
  • Jan 20, 2021
    41
    14
    8
    ubela ooka genaawoth gahanawada?yako ara hodata inna minissuth marenewa owata.ehema eke eka apita weida danna😂.hodata idan nilan marenne moko.onna ohe idapiyaw.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පැනිය දැම්මා ඉන්ජෙක්ෂන් එකට, විදගෙන විදගෙන ගියා. හරිම සරලයි....
    පැනිය ගහන්න බෑ නහර බ්ලොක්වෙනවා. කොත්තමල්ලි විදින්නෙ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මයිල් කෙලින් වෙනවා ඉතින් මේ වගේ නිවුස් දැක්කම ජාති ආලයෙන් ඔප් නැන්විලා...
    දැන් තමා අපිට අපේම රජෙක් පහල වෙලා ඉන්නේ...
    ඔය පිටරට දහ ජරාව අපට එපා..
    :baffled: :lol: