සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    CuMcAO5.jpg

    කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

    PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මීට පෙර ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.

    👉http://sinhala.adaderana.lk/news/148155/සෞඛ්‍ය-ඇමතිනිය-ප්‍රතිකාර-මධ්‍යස්ථානයකට 😐
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ha ha ha.. Plz meka Delete karapan ban.. suddo dakkoth Puken Hina wela apita PUKE th ariwi... :(
    දෙරණටම ඒ නිව්ස් ඵක දාන්න වුනා අන්තිමට..උදේ දාල තිබ්බ නිකන් ෂුවර් නෑ වගේ bbc ඵකේ තිබ්බ කියල.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් Oxford /Pifzer පෙන්නල ලොකු පම්පෝරි ගහල ඉන්දියන් Vaccine ගහන්න හදන්නෙ???

    කොහොමද මේ Indian Vaccine එකේ විස්තර සහ කමෙන්ට්
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඇයි බන් Oxford /Pifzer පෙන්නල ලොකු පම්පෝරි ගහල ඉන්දියන් Vaccine ගහන්න හදන්නෙ???

    කොහොමද මේ Indian Vaccine එකේ විස්තර සහ කමෙන්ට්

    මම හිතන්නෙ ඔය ලංකාවට ගේන්නෙ Oxford astrazeneca ඵක නෙමෙයි උන්‍ හදන අනිත් ඵක Covaxin(locally-made by pharma company Bharat Biotech)..Oxford astrazeneca ඵකට ඉල්ලුම වැඩි නිසා ඒක යුරෝපෙට යවනවා..Covaxin ඵක local ම හදන ඵකක් නිසා ඒක ලංකාව වගේ දියුණු වෙමින් පවතින පොඩි රටවල්‍වලට දෙනවා..අපේ උන් හිතන් ඉන්නෙ Oxford astrazeneca ඵක විතරයි ඉන්දියාවේ හදන්නෙ කියල.මේකේ ඵකෙක් මට ලොකු ටෝකක් දුන්න මම කලින් දාපු ත්‍රෙඩ්‍ ඵකක ඔය Oxford වැක්සීන් ඵක ලංකාවට ගේනව කියල..ඒ ත්‍රෙඩ් ඵක බම්ප් කරන්නම්‍ 27 ඔය ගෝඨ කියන වැක්සීන් ඵක අාපුවහම..😆😆
     
    • Sad
    Reactions: DasunDe

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Nasy0NQ.png

    She had promoted the syrup, manufactured by a shaman who claimed it worked as a life-long inoculation against the virus.

    The health minister had publicly consumed and endorsed the syrup as a way of stopping the spread of the virus. The shaman who invented the syrup, which contains honey and nutmeg, said the recipe was given to him in a visionary dream.

    දැන් ඉතින් අපිට පාරෙ බැහැලා යන්න කලිසන් ඕන නෑ. ඒ වියදමත් ඉතුරුයි. ස්තුතියි පවිත්‍රා!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,389
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Nasy0NQ.png

    She had promoted the syrup, manufactured by a shaman who claimed it worked as a life-long inoculation against the virus.

    The health minister had publicly consumed and endorsed the syrup as a way of stopping the spread of the virus. The shaman who invented the syrup, which contains honey and nutmeg, said the recipe was given to him in a visionary dream.

    දැන් ඉතින් අපිට පාරෙ බැහැලා යන්න කලිසන් ඕන නෑ. ඒ වියදමත් ඉතුරුයි. ස්තුතියි පවිත්‍රා!

    සුද්දෝ හූ කියන්නේ කොහොමද බං?🤣🤣