සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    CuMcAO5.jpg

    කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

    PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මීට පෙර ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.

    👉http://sinhala.adaderana.lk/news/148155/සෞඛ්‍ය-ඇමතිනිය-ප්‍රතිකාර-මධ්‍යස්ථානයකට 😐
    paniyath test kara meeyo nathuwa megollo dala.. PANIY FAIL!!
    dan ehenam India/China/Europe walin gena ekath test karamu meyalata powala...
    megollo honda testers la :D
     
    • Like
    Reactions: dxx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෙදි නෑ😆😆😆මිත්‍යාදෘෂ්ටිකයො රජ කරන් අපිට වුන දේ😆😆

    😅 වෙනරටවල ඉන්න ලංකාවේ උන්ට හැංගෙන්න තමා වෙන්නෙ...
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    😅 වෙනරටවල ඉන්න ලංකාවේ උන්ට හැංගෙන්න තමා වෙන්නෙ...
    මම ඉන්නෙ හොංකොං බං..හොඳ වෙලාවට මාස්ක් දාන්නෙ.මේ මෙහෙ අද පත්තරේ😆😆

    "Sri Lankan health minister who took ‘magic potion’ tests positive for Covid-19 | South China Morning Post" https://amp.scmp.com/news/asia/sout...n-health-minister-who-took-magic-potion-tests
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඉන්නෙ හොංකොං බං..හොඳ වෙලාවට මාස්ක් දාන්නෙ.මේ මෙහෙ අද පත්තරේ😆😆

    "Sri Lankan health minister who took ‘magic potion’ tests positive for Covid-19 | South China Morning Post" https://amp.scmp.com/news/asia/sout...n-health-minister-who-took-magic-potion-tests

    😅 උබ ශ්‍රී ලංකා කියලා නම් කියන්න එපා. වැඩ කරන තැන වසලා හමාරයි
     
    • Haha
    Reactions: dxx

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම ඉන්නෙ හොංකොං බං..හොඳ වෙලාවට මාස්ක් දාන්නෙ.මේ මෙහෙ අද පත්තරේ😆😆

    "Sri Lankan health minister who took ‘magic potion’ tests positive for Covid-19 | South China Morning Post" https://amp.scmp.com/news/asia/sout...n-health-minister-who-took-magic-potion-tests
    Meya adaala nathi minister kenekuth neveine. Kelinma Health Minister of Sri Lanka! :angry:
    Eda maalu kaapu manthrige reputation ekath kaava. Miniha mehema avanambuvak ratata genave na.:lol:
     
    • Haha
    Reactions: dxx