කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මීට පෙර ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.

දෙරණටම ඒ නිව්ස් ඵක දාන්න වුනා අන්තිමට..උදේ දාල තිබ්බ නිකන් ෂුවර් නෑ වගේ bbc ඵකේ තිබ්බ කියල.ha ha ha.. Plz meka Delete karapan ban.. suddo dakkoth Puken Hina wela apita PUKE th ariwi...![]()
ඇයි බන් Oxford /Pifzer පෙන්නල ලොකු පම්පෝරි ගහල ඉන්දියන් Vaccine ගහන්න හදන්නෙ???
කොහොමද මේ Indian Vaccine එකේ විස්තර සහ කමෙන්ට්
hayyo kohomad ithin dan reddak adan sri lankan kiyanne

hayyo kohomad ithin dan reddak adan sri lankan kiyanne![]()
'Lunu ambul' ekkama headline ekey daala arala. Address naa.

![]()
She had promoted the syrup, manufactured by a shaman who claimed it worked as a life-long inoculation against the virus.
The health minister had publicly consumed and endorsed the syrup as a way of stopping the spread of the virus. The shaman who invented the syrup, which contains honey and nutmeg, said the recipe was given to him in a visionary dream.
දැන් ඉතින් අපිට පාරෙ බැහැලා යන්න කලිසන් ඕන නෑ. ඒ වියදමත් ඉතුරුයි. ස්තුතියි පවිත්‍රා!