paniyath test kara meeyo nathuwa megollo dala.. PANIY FAIL!!![]()
කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් මීට පෙර ඇය නිවෙස් නිරෝධායනයට යොමු වී සිටියා ය.
http://sinhala.adaderana.lk/news/148155/සෞඛ්‍ය-ඇමතිනිය-ප්‍රතිකාර-මධ්‍යස්ථානයකට
![]()
dan ehenam India/China/Europe walin gena ekath test karamu meyalata powala...
megollo honda testers la


