සෞඛ්‍ය ඇමති ගෙනා වෙනස

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෞඛ්‍ය ඇමති ගෙනා වෙනස

    නොහැකියාවට කියන කතා

    19146244_1543991338986816_4163301741678358914_n.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බොරු කීම කලාවක් නම් රාජිත එහි පිකාසෝ වේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිගරට් වලට වඩා බිඩි සවුක්‍යට හොඳයි කිව්ව එකානේ බං ඔය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංවර්ධනය අපට එපා....
    දුප්පත් වෙන්න ඉඩ දියව්.....
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    reporter=දැන් ඇමැතිතුමා රජයේ අකාර්යක්ෂම කුණු එකතු කිරීම නිසා නේද ඩෙංගු වාඩිවෙලා තියෙන්නේ

    ඇමැතිතුමා=මොනවද ඔයා කියන්නේ මේ රජය තරම් කුණු මේව්වා කරපු රජයක් නෑ .ඔයා දන්නවද ගෝඨාභයග‍ෙ වැරදි නිසා තමයි ඩෙංගු වැඩි උන්‍ෙ.එයට බලන් ඉන්න බැරි උනා අපේ සංවර්ධන වැඩ පිළිවෙළ. අනික තාම නගරසභා වල වැඩ කරන්නේ ගෝඨාභයග‍ෙ හෙංචයියලා උන් රජය මේව්ව කරන්න කුණු එකතු කරන්නේ නෑ කාණු සුද්ද කරන්නේ නෑ.(උස් හඩින් වේගයෙන් ඇස් ගසමින් )