reporter=දැන් ඇමැතිතුමා රජයේ අකාර්යක්ෂම කුණු එකතු කිරීම නිසා නේද ඩෙංගු වාඩිවෙලා තියෙන්නේ
ඇමැතිතුමා=මොනවද ඔයා කියන්නේ මේ රජය තරම් කුණු මේව්වා කරපු රජයක් නෑ .ඔයා දන්නවද ගෝඨාභයගෙ වැරදි නිසා තමයි ඩෙංගු වැඩි උන්ෙ.එයට බලන් ඉන්න බැරි උනා අපේ සංවර්ධන වැඩ පිළිවෙළ. අනික තාම නගරසභා වල වැඩ කරන්නේ ගෝඨාභයගෙ හෙංචයියලා උන් රජය මේව්ව කරන්න කුණු එකතු කරන්නේ නෑ කාණු සුද්ද කරන්නේ නෑ.(උස් හඩින් වේගයෙන් ඇස් ගසමින් )