සෞඛ්‍ය ඇමති වැඩ අල්ලයි- දවසින් එන්නත් 50,000ක්…

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,239
    9,141
    113
    අම්මෝ ආතල් බන්. මුගෙත් ඉතින් බුද්ධි මට්ටම ගූ විමලෙගෙ වගේම ඇතිනෙ බන්. විමලෙත් 8 පාස් ගොබ්බයෙක් විතරයිනෙ. පච විදල ගොබ්බය.

    මේ විදියටම තමයි නූතන අන්දරේ අපේ නන්දරේග යාලුව දිලිත් ජයවීරගෙ පච නාලිකාවෙන් පැනිය ප්‍රමෝට් කරල රටේ මිනිස්සු ගොනාට ඇන්දුවෙත්
    මූ කලින් දාපු කොමෙන්ට් දැන් දකිද්දි මූට මොනව හිතෙනවද දන්නෑ... :lol: :lol:
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Yako mokek hari thamange job eka kalama eka samaranna onida yakow ochchara 😅

    Sawkya amathi nikan thamagen mudalin oka kala nam onna podi lul ekak thiyenawa samaranna.

    Minissunge salli walin thamanta pawarichcha job eka hariyata kalamath samaranawa. Mona mongal unda ban api.

    (PS : pohottu, unp, jvp kiyala haminenna deyak naa)
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කොච්චර කඩේ ගියත් උඹලගේ විමලෙගේ පක්ෂයට ආය පොහොට්‍ටුවෙන් නොමිනේෂන් නැත.තනියම තරග කරන්න වෙනවා
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මූ කලින් දාපු කොමෙන්ට් දැන් දකිද්දි මූට මොනව හිතෙනවද දන්නෑ... :lol: :lol:
    බැසිල්ගෙන් ටොකු කකා පොහොට්ටුවෙ එල්ලිල ඉන්න ගූ වංශයට ලැජ්ජාවක් නෑ වගේම මුට මේව දකිද්දිත් ලැජ්ජවක් නැතුව ඇති. අනික ලැජ්ජ වෙන්නවත් මුන්ගෙ මොළේ මෝරල නෑ බන්. 8 විතරක් පාස් ගොං කණු
     
    • Haha
    Reactions: Maui_15

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොනවත් කියන්නෙපා බං..

    ස' උතුමා නාගන්න නාගැනිල්ලයි, අරහෙන් දේසප්රේමි විමලෙ උන්නැහැට වෙන දුක් ගින්දරයි..
    ඉන්දියාවට,චීනෙට පුප දෙන්න වෙලා තියෙන එකයි මැද්දේ..

    ඔන්න ඔහේ "වැඩ පෙන්නයි" thread ටිකවත් දාගන්න ඉඩදියල්ලා මුට..
    පව් නැත්තන්..
     
    • Haha
    Reactions: xVOLDYx and saturn

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    හම්මෝ පැණිය ප්‍රොමෝට් කරපු පැණි සුමනේ, පාලම උඩින් වතුර මුට්ටි හලලා පිනට හම්බෙච්ච වැක්සින් ගහපු එකද මූ මේ සමරන්නේ?
    වැක්සින් එකක් ගහන්න ඕනි උබේ පුකට 😅
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    Eh okkoma madde senaga ras karala game prashnath wisandanawa. Pulu puluwan widihata chineta indiawatath udaw karanawa. Kalin gramasewaka janadipathi una. Dan janadipathi gramasewaka wenawa 😀
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    උබල බේත් ගන්නෙ ලෙඩක් හැදුනම, දත් දොස්තර කෙනෙක්ගෙන්ද????
    Dentistla saha doctorsla degolloma karanne Manussa saukya gana soya baleema. A degollatama health gana honda avabodhayak thiyanava. Ehema nathuva health gana balanna oney Lawyer kenek hari accountant nevei.
     
    • Like
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ඇමතිනිය ගෙදර කියලා මට ඇහුනා news වල. වැඩ බලන්නේ වෙන කෙනෙක් කිවා 🤔🤔🤔
    මේ පොන්ස්ට ලියලදීපු ස්ක්‍රීප්ට් එකේ තියෙන එක දාගන්න බෑන්නෙ. ඒකෙත් වැඩ බලන කෑල්ල හලල වැඩ අල්ලයි කියල දාල
     
    • Haha
    Reactions: kasun090354t

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හම්මෝ පැණිය ප්‍රොමෝට් කරපු පැණි සුමනේ, පාලම උඩින් වතුර මුට්ටි හලලා පිනට හම්බෙච්ච වැක්සින් ගහපු එකද මූ මේ සමරන්නේ?
    වැක්සින් එකක් ගහන්න ඕනි උබේ පුකට 😅
    බයියො වෙෙරසේ ජුනි වල ඉවරකරන්න හදන්නෙ වැක්සීන් හිඟා කාලා..😆😆😆😆😆😆
     
    • Haha
    Reactions: kasun_kbp

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    sudarshani tamai mewa okkoma plan karee dan kohedo nati pimpi sumanee awilla lakunu daaganna hadanwa :D rata thula behet hadana companies okkoma patan gatte rajitha mee pimpiya ewa open karapu eka witrai kare
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සඳහා වන දැවැන්තම එන්නත්කරන වැඩ සටහන අද දිනය තුල දියත් වේ. ඒ අනුව අද දිනය තුල පමණක් කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනේ 57,000 ආසන්න ප්‍රමාණයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සේනිකා එන්නත ලබාදීමට නියමිතය.

    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන, හංවැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනූවන්ගොඩ, රාගම, ජාඇල සහ කැලණිය, මීරිගම, කටාන, දිවුලපිටිය, දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලත් තෝරා ගත් ග්‍රාම සේවා නිලධාරී වසම්වල අවුරුදු 30-60 කාණ්ඩයේ සියලුම ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතය.

    ඊයේ දින වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසී ය.

    *** ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි
    ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි

    ලොල් ඉන්ජෙක්ශන් විදිනකොට ගූ එන් පී උන්ට විතරද රිදෙන්නේ? ගොනා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    Step ekak udin indala athi paley mokakda? Polove paya gahala inna epai.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    ස්ටෙප් එකක් නෙමේ සීයක් විතර උඩින් ඉන්නේ.😅

    1613550181126.png

    1613550200486.png

    1613550253823.png

    1613550265153.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    ආණ්ඩුව කෝමත් දෙපැත්තම බැලන්ස් කරන වැඩේ මේකෙත් හොදටම කරනව. එක පැත්තකින් මිනිස්සුන්ට වැක්සීන් ටික දෙන ගමන් ටෝක් විත් ස එකෙන් කොරෝන වලට ගම්මාන හොයාගෙන යන්න තියෙන බාදක නැති කරල තියෙනව. 3නක් ඉන්නකොට කරපු දැනුවත් කිරීම් නැත්තටම නැති කරල කොරෝන වලට පහසු කරල තියෙනව.

    එක පාරක් ඔහොම නානලටයි සින්හලුන්ටයි දෙකටම දෙන්න ගිහින් තමා දෙකම නැති උනේ කියල පොඩි මතකෙකුත් තියෙනව.
     
    • Like
    Reactions: Truth Hurts