සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උබලට හිතෙන්නේ නැද්ද දිගින් දිගටම මේ දවස්වල වෙන කේස් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ? මිනිස්සු මුලින්ම චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ට ඔය වගේ කේස් නිසා බ‌ොහෝ විට ඉන්න අයත් රටින් යයි.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මම නම් එකඟයි මේ වෙන දේට.
    ඉස්සරහට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍ය සේවය වගේ දේවල් පවත්වාගන්න බෑ. අපේ බය්යෝ සෞක්‍යට, අධ්‍යාපනයට ඉතුරුම් කරන්න දන්නෙත් නෑ,
    මේ වගේ සිද්දි දිගින් දිගටම වෙද්දී මිනිස්සුම කියන්න ගන්නවා ඕවා ප්‍රයිවටයිස් කරලා දාපියව් කියල. එතකොට කරනවා. හැම එකාම ඉන්සුරන්ස් එකක් ගන්න ඕන. එකේ කවර් වෙන තරමට තමයි බෙහෙත් හම්බෙන්නේ. එතකොට උන්ගේ ලෙඩ නිකම්ම හොඳ වෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේකේන් අන්තිමට වෙන්නේ අලිපූට්ටුවෝ ලංකාවේ නිදහස් සෞඛ්යය විනාශ කරලා ඔක්කොම ප්‍රයිවට් කරලා තමන්ගේ ප්‍රයිවට් හොස්පිටල් තියන ගජ මිතුරන්ට හොඳට හම්බකරලා දෙන එක..:angry:

    360083816_225211287144166_5069550275563720394_n.jpg
     
    • Like
    Reactions: vali aththa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    උබලට හිතෙන්නේ නැද්ද දිගින් දිගටම මේ දවස්වල වෙන කේස් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ? මිනිස්සු මුලින්ම චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ට ඔය වගේ කේස් නිසා බ‌ොහෝ විට ඉන්න අයත් රටින් යයි.
    ළඟ ළඟ වෙනදේවල් නම් පොලිටිකල් ගේමක් බං. එකෙක්ව ඇමතියෙක් කරන්න සියලුම රිසෝසස් පාවිච්චි කරලා මාරම කැම්පේන් එකක් යනවා. ඒ යකා මේක කරන්න හදන්නේ ජරාම විදිහට.

    කොහොමත් සෞඛ්‍යයට සල්ලි දෙන්නැ. සෙමින් වලපල්ලට යමින් තමායි තියෙන්නේ. අපේ මෝඩ හැත්තත් හැමදේම ප්‍රයිවට් කරන්න කියලා දගලනවා. මම හරිම ආසයි රැල්ලට ප්‍රයිවට් කරපං කියන අයම ප්‍රයිවට් කරාම කියන දේවල් බලන්න. ලංකාව වගේ පරතරය තියන රටක හෙල්ත් සෙක්ටර් එක ප්‍රයිවට් කිරිම ප්‍රයෝගික නැ. සෙෆ්ටි නේට් දැම්මත් වැඩක් නැ.
     
    • Like
    Reactions: ttj

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආ බය වෙන්න එපා. රනිලයි සාගලයි මයිනයි බයියන්ටයි ටොයියන්ටයි පයියෙන් බෙහෙත් දෙන්න වැඩ පිළිවෙලක් දැනටමත් ලැස්ති කරගෙන යනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේකේන් අන්තිමට වෙන්නේ අලිපූට්ටුවෝ ලංකාවේ නිදහස් සෞඛ්යය විනාශ කරලා ඔක්කොම ප්‍රයිවට් කරලා තමන්ගේ ප්‍රයිවට් හොස්පිටල් තියන ගජ මිතුරන්ට හොඳට හම්බකරලා දෙන එක..:angry:

    360083816_225211287144166_5069550275563720394_n.jpg
    :yes: :yes: :yes:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ළඟ ළඟ වෙනදේවල් නම් පොලිටිකල් ගේමක් බං. එකෙක්ව ඇමතියෙක් කරන්න සියලුම රිසෝසස් පාවිච්චි කරලා මාරම කැම්පේන් එකක් යනවා. ඒ යකා මේක කරන්න හදන්නේ ජරාම විදිහට.

    කොහොමත් සෞඛ්‍යයට සල්ලි දෙන්නැ. සෙමින් වලපල්ලට යමින් තමායි තියෙන්නේ. අපේ මෝඩ හැත්තත් හැමදේම ප්‍රයිවට් කරන්න කියලා දගලනවා. මම හරිම ආසයි රැල්ලට ප්‍රයිවට් කරපං කියන අයම ප්‍රයිවට් කරාම කියන දේවල් බලන්න. ලංකාව වගේ පරතරය තියන රටක හෙල්ත් සෙක්ටර් එක ප්‍රයිවට් කිරිම ප්‍රයෝගික නැ. සෙෆ්ටි නේට් දැම්මත් වැඩක් නැ.
    Rajithayanam dan inna gon wassata wadaa godak hondai
     
    ඊට පස්සේ මිට්ට‌ො කුලප්පු වෙලා ස‌ෙට් ඒකම කිබුලන්ට කන්න දානවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Rajithayanam dan inna gon wassata wadaa godak hondai
    ලොකු හොදක් නැ. ඌගේ මේ කැම්පේන් එකම ඕක මිනිස්සු ලවා කියවගන්න.
    අනවශ්‍ය මිලපාලනයක් දාලා කොලිටියට වඩා කොන්ටිටි බලලා ඉන්දියන් හා පකිස් බෙහෙත් ලංකාවට ගේන්න පාරකැපුවේ මිනිහා. කොලිටි බෙහෙත් නැතිවුනේ එ⁣කෙන්. සයිටම් එක ඇදගෙන නාලා පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් සතුටු කරලා රජයට පට්ට පාඩුවක් කලා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලොකු හොදක් නැ. ඌගේ මේ කැම්පේන් එකම ඕක මිනිස්සු ලවා කියවගන්න.
    අනවශ්‍ය මිලපාලනයක් දාලා කොලිටියට වඩා කොන්ටිටි බලලා ඉන්දියන් හා පකිස් බෙහෙත් ලංකාවට ගේන්න පාරකැපුවේ මිනිහා. කොලිටි බෙහෙත් නැතිවුනේ එ⁣කෙන්. සයිටම් එක ඇදගෙන නාලා පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් සතුටු කරලා රජයට පට්ට පාඩුවක් කලා.
    boru kiyanna epaa bn uge kaale genawe quality drugs. baala drugs genna patan gatte dan inna gothaya. Rajithaya kiyanne sarama bullet ekak gmoa gothyongen baya natuwa game eka illuwe. supiri waddek. dan inna eka australia wala badu gahanna gihin balcony eken watila ekat apita gewanna wunee hospital bill. rajiyanam badu karayata wadaa 1000n hondai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    boru kiyanna epaa bn uge kaale genawe quality drugs. baala drugs genna patan gatte dan inna gothaya. Rajithaya kiyanne sarama bullet ekak gmoa gothyongen baya natuwa game eka illuwe. supiri waddek. dan inna eka australia wala badu gahanna gihin balcony eken watila ekat apita gewanna wunee hospital bill. rajiyanam badu karayata wadaa 1000n hondai
    🤣🤣🤣🤣🤣
    බලු ගූ ගදයි එහෙම කියලා නරි ගූත් රස නැනේ. ඔය ගූ ගොඩවල් දෙකම කොහොමත් උබලැ සල්ලි තමා.

    කාට කැස්සත් ණයට කහින්න එපා, සල්ලි ඉල්ල ගනින්. මොකද ඕවාට පැයට සැහෙන්න ගෙවනවා.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Nikan boru billo mawanda epa. Thawa sathi 2 okkoma amathakai. Aluth topic enawa.
    Dala yanda puluwan aya dan gihin iwarai. Ya ganda bari aya thamai dan inne
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම නම් එකඟයි මේ වෙන දේට.
    ඉස්සරහට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍ය සේවය වගේ දේවල් පවත්වාගන්න බෑ. අපේ බය්යෝ සෞක්‍යට, අධ්‍යාපනයට ඉතුරුම් කරන්න දන්නෙත් නෑ,
    මේ වගේ සිද්දි දිගින් දිගටම වෙද්දී මිනිස්සුම කියන්න ගන්නවා ඕවා ප්‍රයිවටයිස් කරලා දාපියව් කියල. එතකොට කරනවා. හැම එකාම ඉන්සුරන්ස් එකක් ගන්න ඕන. එකේ කවර් වෙන තරමට තමයි බෙහෙත් හම්බෙන්නේ. එතකොට උන්ගේ ලෙඩ නිකම්ම හොඳ වෙනවා.
    Okunge insurance apita gewanna wenawa...
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Who knows . maybe .

    Either people will need to adapt to the new situation or going a hospital after signing him or her last wish.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    🤣🤣🤣🤣🤣
    බලු ගූ ගදයි එහෙම කියලා නරි ගූත් රස නැනේ. ඔය ගූ ගොඩවල් දෙකම කොහොමත් උබලැ සල්ලි තමා.

    කාට කැස්සත් ණයට කහින්න එපා, සල්ලි ඉල්ල ගනින්. මොකද ඕවාට පැයට සැහෙන්න ගෙවනවා.
    nari goo tibba kaalenm mokut complains. nomile stent, lenses okkoma dunna. niyama free health tibbe aa kaale. pora waddek hindai goma ungen padeta natanne nati hinda rajithayat ekka godak unta arrears. dan ewat naa minissut down hamadaama. kehel ambulaya langadima elewwe nattan ranilat left wenwa election ekedi.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඉදිරියේදී වෙනත් රටවල රෝහල් ලංකාවේ ඇති කිරීමේ පසුබිම සැකසීමක් විය හැකයි
    ඒ කලේ ඇපලෝ රෝහල වගේ ඉන්දියානු විද්‍යවරු ප්‍රතිකාර කරපු...