උබලට හිතෙන්නේ නැද්ද දිගින් දිගටම මේ දවස්වල වෙන කේස් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ? මිනිස්සු මුලින්ම චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ට ඔය වගේ කේස් නිසා බොහෝ විට ඉන්න අයත් රටින් යයි.

ළඟ ළඟ වෙනදේවල් නම් පොලිටිකල් ගේමක් බං. එකෙක්ව ඇමතියෙක් කරන්න සියලුම රිසෝසස් පාවිච්චි කරලා මාරම කැම්පේන් එකක් යනවා. ඒ යකා මේක කරන්න හදන්නේ ජරාම විදිහට.උබලට හිතෙන්නේ නැද්ද දිගින් දිගටම මේ දවස්වල වෙන කේස් නිසා සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වෙන්න යන දේ ? මිනිස්සු මුලින්ම චෝදනා කරන්නේ වෛද්‍යවරුන්ට ඔය වගේ කේස් නිසා බොහෝ විට ඉන්න අයත් රටින් යයි.

මේකේන් අන්තිමට වෙන්නේ අලිපූට්ටුවෝ ලංකාවේ නිදහස් සෞඛ්‍යය විනාශ කරලා ඔක්කොම ප්‍රයිවට් කරලා තමන්ගේ ප්‍රයිවට් හොස්පිටල් තියන ගජ මිතුරන්ට හොඳට හම්බකරලා දෙන එක..
![]()

Rajithayanam dan inna gon wassata wadaa godak hondaiළඟ ළඟ වෙනදේවල් නම් පොලිටිකල් ගේමක් බං. එකෙක්ව ඇමතියෙක් කරන්න සියලුම රිසෝසස් පාවිච්චි කරලා මාරම කැම්පේන් එකක් යනවා. ඒ යකා මේක කරන්න හදන්නේ ජරාම විදිහට.
කොහොමත් සෞඛ්‍යයට සල්ලි දෙන්නැ. සෙමින් වලපල්ලට යමින් තමායි තියෙන්නේ. අපේ මෝඩ හැත්තත් හැමදේම ප්‍රයිවට් කරන්න කියලා දගලනවා. මම හරිම ආසයි රැල්ලට ප්‍රයිවට් කරපං කියන අයම ප්‍රයිවට් කරාම කියන දේවල් බලන්න. ලංකාව වගේ පරතරය තියන රටක හෙල්ත් සෙක්ටර් එක ප්‍රයිවට් කිරිම ප්‍රයෝගික නැ. සෙෆ්ටි නේට් දැම්මත් වැඩක් නැ.
ඊට පස්සේ මිට්ටො කුලප්පු වෙලා සෙට් ඒකම කිබුලන්ට කන්න දානවාළඟ ළඟ වෙනදේවල් නම් පොලිටිකල් ගේමක් බං. එකෙක්ව ඇමතියෙක් කරන්න සියලුම රිසෝසස් පාවිච්චි කරලා මාරම කැම්පේන් එකක් යනවා. ඒ යකා මේක කරන්න හදන්නේ ජරාම විදිහට.
කොහොමත් සෞඛ්‍යයට සල්ලි දෙන්නැ. සෙමින් වලපල්ලට යමින් තමායි තියෙන්නේ. අපේ මෝඩ හැත්තත් හැමදේම ප්‍රයිවට් කරන්න කියලා දගලනවා. මම හරිම ආසයි රැල්ලට ප්‍රයිවට් කරපං කියන අයම ප්‍රයිවට් කරාම කියන දේවල් බලන්න. ලංකාව වගේ පරතරය තියන රටක හෙල්ත් සෙක්ටර් එක ප්‍රයිවට් කිරිම ප්‍රයෝගික නැ. සෙෆ්ටි නේට් දැම්මත් වැඩක් නැ.
ලොකු හොදක් නැ. ඌගේ මේ කැම්පේන් එකම ඕක මිනිස්සු ලවා කියවගන්න.Rajithayanam dan inna gon wassata wadaa godak hondai
boru kiyanna epaa bn uge kaale genawe quality drugs. baala drugs genna patan gatte dan inna gothaya. Rajithaya kiyanne sarama bullet ekak gmoa gothyongen baya natuwa game eka illuwe. supiri waddek. dan inna eka australia wala badu gahanna gihin balcony eken watila ekat apita gewanna wunee hospital bill. rajiyanam badu karayata wadaa 1000n hondaiලොකු හොදක් නැ. ඌගේ මේ කැම්පේන් එකම ඕක මිනිස්සු ලවා කියවගන්න.
අනවශ්‍ය මිලපාලනයක් දාලා කොලිටියට වඩා කොන්ටිටි බලලා ඉන්දියන් හා පකිස් බෙහෙත් ලංකාවට ගේන්න පාරකැපුවේ මිනිහා. කොලිටි බෙහෙත් නැතිවුනේ එකෙන්. සයිටම් එක ඇදගෙන නාලා පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් සතුටු කරලා රජයට පට්ට පාඩුවක් කලා.
boru kiyanna epaa bn uge kaale genawe quality drugs. baala drugs genna patan gatte dan inna gothaya. Rajithaya kiyanne sarama bullet ekak gmoa gothyongen baya natuwa game eka illuwe. supiri waddek. dan inna eka australia wala badu gahanna gihin balcony eken watila ekat apita gewanna wunee hospital bill. rajiyanam badu karayata wadaa 1000n hondai
Okunge insurance apita gewanna wenawa...මම නම් එකඟයි මේ වෙන දේට.
ඉස්සරහට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍ය සේවය වගේ දේවල් පවත්වාගන්න බෑ. අපේ බය්යෝ සෞක්යට, අධ්‍යාපනයට ඉතුරුම් කරන්න දන්නෙත් නෑ,
මේ වගේ සිද්දි දිගින් දිගටම වෙද්දී මිනිස්සුම කියන්න ගන්නවා ඕවා ප්‍රයිවටයිස් කරලා දාපියව් කියල. එතකොට කරනවා. හැම එකාම ඉන්සුරන්ස් එකක් ගන්න ඕන. එකේ කවර් වෙන තරමට තමයි බෙහෙත් හම්බෙන්නේ. එතකොට උන්ගේ ලෙඩ නිකම්ම හොඳ වෙනවා.
nari goo tibba kaalenm mokut complains. nomile stent, lenses okkoma dunna. niyama free health tibbe aa kaale. pora waddek hindai goma ungen padeta natanne nati hinda rajithayat ekka godak unta arrears. dan ewat naa minissut down hamadaama. kehel ambulaya langadima elewwe nattan ranilat left wenwa election ekedi.
බලු ගූ ගදයි එහෙම කියලා නරි ගූත් රස නැනේ. ඔය ගූ ගොඩවල් දෙකම කොහොමත් උබලැ සල්ලි තමා.
කාට කැස්සත් ණයට කහින්න එපා, සල්ලි ඉල්ල ගනින්. මොකද ඕවාට පැයට සැහෙන්න ගෙවනවා.