සෞදියේ මළ මිනි ගොඩ ගැසෙයි.
අවම වශයෙන් දැනට වන්දනාකරුවන් 717ක් මිය ගොස් ඇතිබව සොයාගෙන තිබේ.ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත් දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 109ක් මිය යෑමෙන් සති දෙකකට පසු මෙම සිද්ධිය සිදුවී තිබේ.
සිරියානු සරණාගතයන් සෞදි අරාබියට භාරගැනීම එරට නායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදි.හජ් වන්දනාකරුවන් මිලියන 3කට සෑහෙන්න නවාතැන් පහසුකම් වලින් සමන්විත මුළුතැන් ගෙයක්,නලජලය ආදියෙන් යුක්ත කූඩාරම් ලක්ෂයක් මක්කම ආසන්නයේ ඉදිකර තිබේ.සරණාගතයන් 717 දෙදෙනෙකුට මේවන විට එහි නවාතැන් ගැනීමට ඉඩ සකස්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.
බ්‍රහස්පතින්දා දින මක්කම නගරයෙන් පිටත පිහිටා ඇති කුඩාරම් නගරය එනම් මයිනා වෙත වන්දනාකරුවන් එකතු වූයේ යක්ෂයාට ගල් ගැසීමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහාය.
මේ සිද්ධිය නිසා රටවල් රැසක වන්දනාකරුවන් මිය ගොස් සහ තුවාල ලබා තිබේ.ඉරානය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ රටවැසියන් 43ක් වත් මරණයට පත්ව ඇතිබවයි.
සෞදි අමාත්‍යවරයෙක් සිද්ධිය සම්බන්ධව වන්දනාකරුවන් වෙත චෝදනා එල්ලකර සිටින්නේ ඔවුන් බලධාරීන්ගේ නීති පිළිනොපැද්ද බව කියමින්ය.
සුඩාන වන්දනාකරුවෙක් සෞදි රජයට චෝදන කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවර හජ් වන්දනා සමය ඉතා නොසැලකිල්ලෙන් යුතුව සංවිධානය කර ඇතිබවත්,තෙරපීමට පෙර බොහෝදෙනා විජලනයෙන් සහ ක්ලාන්ත ගතියෙන් පෙළුණු බවයි.
Source:barenakedislam.com
-HarshaLulzSec-
මක්කම නගරයේ ඇතිවූ තෙරපීමකින් 700කට වැඩි පිරිසක් මිය ගොස් 800කට වැඩි වන්දනාකරුවන් තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
අවම වශයෙන් දැනට වන්දනාකරුවන් 717ක් මිය ගොස් ඇතිබව සොයාගෙන තිබේ.ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගත් දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 109ක් මිය යෑමෙන් සති දෙකකට පසු මෙම සිද්ධිය සිදුවී තිබේ.
සිරියානු සරණාගතයන් සෞදි අරාබියට භාරගැනීම එරට නායකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදි.හජ් වන්දනාකරුවන් මිලියන 3කට සෑහෙන්න නවාතැන් පහසුකම් වලින් සමන්විත මුළුතැන් ගෙයක්,නලජලය ආදියෙන් යුක්ත කූඩාරම් ලක්ෂයක් මක්කම ආසන්නයේ ඉදිකර තිබේ.සරණාගතයන් 717 දෙදෙනෙකුට මේවන විට එහි නවාතැන් ගැනීමට ඉඩ සකස්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.
බ්‍රහස්පතින්දා දින මක්කම නගරයෙන් පිටත පිහිටා ඇති කුඩාරම් නගරය එනම් මයිනා වෙත වන්දනාකරුවන් එකතු වූයේ යක්ෂයාට ගල් ගැසීමේ චාරිත්‍රය ඉටුකිරීම සඳහාය.
මේ සිද්ධිය නිසා රටවල් රැසක වන්දනාකරුවන් මිය ගොස් සහ තුවාල ලබා තිබේ.ඉරානය ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ රටවැසියන් 43ක් වත් මරණයට පත්ව ඇතිබවයි.
සෞදි අමාත්‍යවරයෙක් සිද්ධිය සම්බන්ධව වන්දනාකරුවන් වෙත චෝදනා එල්ලකර සිටින්නේ ඔවුන් බලධාරීන්ගේ නීති පිළිනොපැද්ද බව කියමින්ය.
සුඩාන වන්දනාකරුවෙක් සෞදි රජයට චෝදන කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවර හජ් වන්දනා සමය ඉතා නොසැලකිල්ලෙන් යුතුව සංවිධානය කර ඇතිබවත්,තෙරපීමට පෙර බොහෝදෙනා විජලනයෙන් සහ ක්ලාන්ත ගතියෙන් පෙළුණු බවයි.
2006 වසරේද මෙවැනිම තෙරපීමකින් වන්දනාකරුවන් 364 දෙනෙක් මරණයට පත්විය.
Source:barenakedislam.com
-HarshaLulzSec-