සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?

    සෞදියේ ශ්‍රී ලාංකිකයන්ට අපලද?


    Saudi_Arabia_Grungy_Flag_by_think0+copy.jpg



    සෞදි අරාබියේ සේවය කිරීමට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් අන්තවාදී ආගමකට හරවා ගැනීමට පහත් උත්සහයන් ක්‍රියාත්මක වන බව ගොසිප්9 වෙත වාර්ථා වේ.එරට ක්‍රියාත්මක වන රුපවාහිනි චැනලයක් හරහා විකාශය කෙරෙන වැඩසටහනක් මගින් මෙය සිදු කෙරේ.

    මේ පිලිබදව ශ්‍රී ලාංකික ජනමාධ්‍යවල අවදානය යොමුවුයේ දැන් වුවත් මෙවැනි වැඩසටහන් මැදපෙරදිග රටවල බොහෝ කාලයක සිට ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ.

    මැදපෙරදිග රටවල සේවය කරනා විදේශිකයෙක් හදිසියේ මිය ගියහොත් එම තැනැත්තාට වන්දි ප්‍රධානය කිරීමේදීද ආගම සැලකිල්ලට ගන්නා බව මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකිකයන් අප වෙත දන්වා සිටියේය.

    එනම් යම් ශ්‍රමිකයෙක් මිය ගියහොත් ඔහු මිය ගියේ එම ආගමේ භක්තිකයෙකු ලෙස නම් ඔහුට වැඩි මුදලක් හිමිවේ.මියගිය තැනැත්තා කිතුනුවෙකු නම් ඔහුට ලැබෙන්නේ අඩු වන්දි මුදලකි.බෞද්ධාගමිකයන් සිටින්නේ ඔවුන්ටත් පහලිනි.

    මෙම වන්දි ප්‍රධානය කිරීමත් වෙනත් වාසිත් තකා වෙනත් රටවලින් මැදපෙරදිග සේවයට යන ශ්‍රමිකයන් සිය ආගම මාරු කරන බවත් ඇතැමුන් නැවත සිය මුල් රටට ගිය විට සිය පෙර ආගම නැවත අදහන බවත් වැඩි දුරටත් වාර්ථා වේ.

    කෙසේ වෙතත් මැදපෙරදිගදී පෞද්ගලික වාසි තකා ආගම මාරු කරන පිරිස් අතර අඩුවෙන්ම සිටින්නේ ශ්‍රී ලාංකිකයන් බවත් එම නිසා එවැනි පිරිස් ඉලක්ක කර මෙවැනි රුපවාහිනී වැඩසටහන් සිංහල භාෂාවෙනුත් විකාශනය කරන බව මැදපෙරදිග වාර්ථා වලින් දැන ගන්නට ලැබේ.



    Source :
    Code:
    gossip9

    :baffled::angry::no::no::no:
     
    • Like
    Reactions: crazyhorse

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    තම්බි ගැණු 7 ක් 8ක් ගන්ඩ බැරිද බං අල්ලාගෙන් ටිකදවසක‍ට ස්ලාම් වෙලා....:lol::lol::lol::lol::lol::lol::lol:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    තම්බි ගැණු 7 ක් 8ක් ගන්ඩ බැරිද බං අල්ලාගෙන් ටිකදවසක‍ට ස්ලාම් වෙලා....:lol::lol::lol::lol::lol::lol::lol:

    චික් විතරක්. උන් ගඳයි බන්