සෞදි කුමරුන්ට වෙඩි තියලා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සෞදි කුමරුන්ට වෙඩි තියලා

    සෞදි කුමරුන්ට වෙඩි තියලා

    image_3d2039e11e.jpg

    සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු වෙඩි ප්‍රහාරයකට ලක් වී තුවාල ලබා රෝහල්ගතව සිටි බව සෞදි පුවත් සේවා අනාවරණය කළේය.
    පසුගිය අප්‍රේල් 21 වැනිදා, සෞදි රජ මාලිගය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවිය. ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ ද මෙම අවස්ථාවේදීය.
    කෙසේ නමුත් ඒ ගැන කිසිදු විස්තරයක් සෞදි රජ පවුල අනාවරණය කළේ නැත. සමාජ ජාල ඔස්සේ ද ඒ බව වසං කළේය. ඒ ගැන තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී.
    සෞදි රජ මාලිගය ඉදිරිපිට වෙඩි තැබීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 21 වැනිදාය. ඒ, රාජ්‍ය විරෝධීන් පිරිසක්, ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් සමඟ එක් වී, සෞදි රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් ආරම්භ කළ අවස්ථාවේදීය. සන්නද්ධ පිරිස උත්සාහ ගත්තේ වෙඩි තබමින් රජ මාලිගයට කඩා වැදීමටය. ල්මාන් කුමරු වෙඩි ප්‍රහාරයට ලක් වී ඇතැයි පැවැසෙන්නේ ද මෙම අවස්ථාවේදීය.
    සන්නද්ධ පිරිස කුමරුන්ට වෙඩි තබමින් රජ මාලිගයට ඇතුළු වී, සල්මාන් රජු අත්අඩංගුවට ගැනීමට හෝ මරා දමන්න හෝ උත්සාහ කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද සල්මාන් කුමරුන් ඉලක්ක කර ගෙන යැයි ද අනාවරණය වී ඇත.
    සල්මාන් කුමරුන්ගේ උපදෙස් මත, පියා සල්මාන් රජු නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.
    මෙය සම්ප්‍රදායට නැඹුරු සෞදි ජ්‍යෙෂ්ඨයන්ගේ උදහසට හේතුවක් විය. අයථා ලෙස මුදල් ගනුදෙනු කළ සහ මුදල් රැස් කළ රජ පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළේය. එම හේතුව නිසා සල්මාන් කුමරු සහ සල්මාන් රජු බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් විය.
    (රොයිටර්)
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම මේ ඌට වෙඩි තියන්න පරක්කු මොකද කියලා හිතුවෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පොර එල බුවා බං අලුත් විදිහට හිතන උගත් පොරක්. වෙඩි කන්න මෙච්චරක් කල් ගියේ ඇයි කියන එකයි ප්‍රශ්නේ
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    පොර එල බුවා බං අලුත් විදිහට හිතන උගත් පොරක්. වෙඩි කන්න මෙච්චරක් කල් ගියේ ඇයි කියන එකයි ප්‍රශ්නේ

    :yes::yes:

    ඕකෙ ගොන් හැත්තට මුන්ගෙ ප්‍රතිසංස්කරණ වල වටිනාකමක් තේරෙන්නෙ කොහෙද .:angry::angry:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Life eka kiyanne mokakdha kiyala vatahuna Kumarek. ----------Modain athara ipaduna Buddhimath Kumarek. [Plane go forward against the wind. Ship go forward against the wind. Then there is a progress. Said by Henry ford].
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නෙදකිං ගොන් හැත්ත ,ඔය කාලකන්නින්ට ඕනෙ අර ගෝනිය පොරෝගෙන අල්ලහු අක්බර් කිය කියා ඉන්න තමයි,,