සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම

Sep 18, 2012
662
83
0
සෞදි රජ කුමරෙකුට මරණ දඬුවම

http://www.lankadeepa.lk/index.php/articles/198850
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි.
නීතිමය කාරණා හේතුවෙන් කුමරාගේ නම ප‍්‍රසිද්ධියට පත්කර නොමැති අතර ඔහු රජ පවුලේ ප‍්‍රධාන සාමාජිකයෙකු බව පමණක් සදහන්වේ.
මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔටුන්න හිමි සල්මන් කුමරු පවසා ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී උස් මිටි කම් නොසැළකෙන බවයි.වරදකරුවාට දැඩි දඩුවම් ලබා දිය යුතු යැයි හෙතෙම සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍ය මොහොමඩ් බින් නයෙෂ් කුමරුට ලිපියක් යවමින්ද දන්වා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියාද මාධ්‍යය වෙත අදහස් පළ කර තිබෙන අතර ඔහු ඝාතකයාට සමාව දීමට සූදානම් නැත.තම පුතුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් තමන් වෙත වන්දි ප‍්‍රදානය කිරීමට තැත් කළත් එය ප‍්‍රතික්ෂේප කළ බවත් ඔහු කියා ඇත.
10%2833%29.gif

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එලකිරි auditor;16098704 said:

    මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔටුන්න හිමි සල්මන් කුමරු පවසා ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී උස් මිටි කම් නොසැළකෙන බවයි.

    :rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba dannawanam poddak pahadili karala deepan machan oya raja pawul kiyak thiyanawada
    kohomada dan sudi palanaya karanne kiyala.
    mama modern saudi history `e kiyanne Ibn Saud idan abdulla wenakan thiyana documentory
    ekak baluwa.habai dan padurakata gahuwath princela visiwenawane ban oya rate eka nisa pahadili naha.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සුපුරුදු පරිදි ලංකාදීප බාගයක් බොරු සහිතව ලියල තියනවා. මරපු එකාගෙ තාත්ත වන්දි ගන්න අකමැති වුනේ නෑ. ඌ කිව්වෙ දෙන්න හදන ගාන මදි කියල. බීබීසී රිපෝට් එක කියවන්න.
    අනික ඔය රටේ සාධාරණය ඉටු වෙනවා කියන එක අමුලික බොරුවක්. ඔය මරන්න හදන්නේ ඒ රටේම තවත් බලවත් එකෙක් මරපු නිසා. ඒත් වෙන රටවල් වලින් ගිය කී දෙනෙක් ව මරනවද අවුරුද්දට ඔය ගෙවල් වල ඉන්න අරාබි ගෑණු. උන්ට මරණ දඬුවම දෙනවද. නෑ.
    අනික උන් ඇමෙරිකන් උන්ට මරණ දඬුවම දෙන්නෙත් නෑ. හොඳට හොයල බලපන්.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19

    :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සෞදි වලදි ලංකාවේ බර ගාණක් මිනීමරුම් නිසා මැරුණා.(දැන් අහංපං සෝස් කෝ කියලා:rofl:) .. ඒත මොකගෙද බෙල්ල කැපුවේ..ඒත් සෞදි එකෙක් මැරුණහම තමයි මුන්‍ගේ අම්මගේ රෙද්දේ නීතිය එළියට එන්නේ....:angry:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    dang itin mekenguth monawahari konak arang hambayanta kunaharupuwen baninda patang gani.............

    elipita minimarapu duminda silvata rajya anugrahayen medical pahasukam deela usawiyen eliyata dapu ratak ne me...........
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    dang itin mekenguth monawahari konak arang hambayanta kunaharupuwen baninda patang gani.............

    elipita minimarapu duminda silvata rajya anugrahayen medical pahasukam deela usawiyen eliyata dapu ratak ne me...........

    apoi ne. un un maragannawata api hari kemathiyi:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    dang itin mekenguth monawahari konak arang hambayanta kunaharupuwen baninda patang gani.............

    elipita minimarapu duminda silvata rajya anugrahayen medical pahasukam deela usawiyen eliyata dapu ratak ne me...........

    අපිත් වන්දි දීල සල්ලිකාරයොන්ට බේරෙන්න පුලුවන් නීතියක් හදමු.නේහ්.. පවර් ඔෆ් අල්ලාහ්.. සල්ලිකාරයොන්ට බේරෙන්න මාර්ගෙකුයි... දුප්පතුන්ට සදා සොත්ති නීතියකුයි ගේමු...:yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    සෞදියේ රජ පවුල කියන්නේ මම දන්නා විදිහට ඒ රජාට ගැණූ 10 විතර ඉන්නවා. ළමයි 125 විතර ඇති. ඉතින් ඒ ගොඩෙන් එකක් මරණනවා ඇති... who care
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සෞදියේ රජ පවුල කියන්නේ මම දන්නා විදිහට ඒ රජාට ගැණූ 10 විතර ඉන්නවා. ළමයි 125 විතර ඇති. ඉතින් ඒ ගොඩෙන් එකක් මරණනවා ඇති... who care

    බලමු ලෝකෙට පෙන්නුවට සල්ලි දීලා පව් ගෙවයිද කියල :rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    සෞදියේ රජ පවුල කියන්නේ මම දන්නා විදිහට ඒ රජාට ගැණූ 10 විතර ඉන්නවා. ළමයි 125 විතර ඇති. ඉතින් ඒ ගොඩෙන් එකක් මරණනවා ඇති... who care

    බලමු ලෝකෙට පෙන්නුවට සල්ලි දීලා පව් ගෙවයිද කියල :rofl:

    සමහර විට ඌ දැකලත් නැතුව ඇති ඔය කියන එකාව.:rofl:එච්චරකට ළමයි නෙ.:rofl:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    dang itin mekenguth monawahari konak arang hambayanta kunaharupuwen baninda patang gani.............

    elipita minimarapu duminda silvata rajya anugrahayen medical pahasukam deela usawiyen eliyata dapu ratak ne me...........

    මිනී මරල, මැරිච්ච එකාගෙ පවුලෙ අයට සල්ලි දීල බේරෙන එක මොන සක්කිලි වැඩක්ද පොන්ස්.

    උබව මරල, උබේ ගෙදර ඉන්න හැත්තට කීයක් හරි දීල වැඩේ ෂෙප් කරල දානවට උඹ කැමතිද? අල්ලගෙ ඇටේ තමයි. ලොල්
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0

    අපිත් වන්දි දීල සල්ලිකාරයොන්ට බේරෙන්න පුලුවන් නීතියක් හදමු.නේහ්.. පවර් ඔෆ් අල්ලාහ්.. සල්ලිකාරයොන්ට බේරෙන්න මාර්ගෙකුයි... දුප්පතුන්ට සදා සොත්ති නීතියකුයි ගේමු...:yes:

    හදල, ඊටපස්සෙ මේ වගෙ හම්බ කැහි පොන්නයො ටික අල්ලල මරල දාල, කීය කීය හරි දීලා දාන්න ඕන උන්ගෙ ගෙවල් වල එවුන්ට. :yes: :lol:
     
    • Like
    Reactions: AAJC