සෞදි වැසියෙක්ගේ හිත උණුවෙයි!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සෞදි වැසියෙක්ගේ හිත උණුවෙයි!

    527964680saudi2.jpg


    සෞදියේ ගෘහ රැකියාවකට ගොස් රැකියා ගිවිසුම උල්ලංඝණය කර සිරගත වූ ලාංකිකයින් දෙදෙනෙකු සෞදි රියාල් 22,000ක් ගෙවා නිදහස් කර ගැනීමට එරට වැසියෙකු පියවර ගෙන තිබේ.

    සෞදියේ ගෘහ රැකියාවකට ගිය අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රැකියා ස්ථානයෙන් පලාගොස් සෞදියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පලාවිත් ඇත.
    ඒ ඔවුන්ට සිය සේවාස්ථානවල සේවය කිරීමට නොහැකි බව පවසමිනි.

    එහෙත් රැකියාව සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම උල්ලංඝණය කිරීමේ ‍චෝදනාව මත සිරගත කර ඇති ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට එරට මුදලින් රියාල් 22,000ක් ඉල්ලා තිබේ.

    ඒ අනුව එරට වැසියෙකු අදාළ මුදල ගෙවා මෙම ශ්‍රී ලාංකිකයින් ‍දෙදෙනා සිරෙන් නිදහස් කර ගැනීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිට රටක ගිහින් ඉගෙන ගත්ත මනුස්සයෙක් වෙන්න ඇති
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    කොහෙත් හොද මිනිස්සු ඉන්නවා කියන්නේ මේක නිසයි. නමුත් හම්බයා හම්බයා කිය කිය හැම මුස්ලිම් මනුෂ්‍යයාට තලන්න ගියාම වෙන්නේ හොද මිනිහවත් නැති වෙන එකයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොහෙත් හොද මිනිස්සු ඉන්නවා කියන්නේ මේක නිසයි. නමුත් හම්බයා හම්බයා කිය කිය හැම මුස්ලිම් මනුෂ්‍යයාට තලන්න ගියාම වෙන්නේ හොද මිනිහවත් නැති වෙන එකයි.
    -------------------------------------- That is true. Good man or bad man may be in any society. There are good or Bad people in sinhala society. There are good or bad people in Muslim society. There are good or bad people in Tamil society . There are good or bad people in English society. I love any Sinhalese baby ,I love any Muslim baby, I love any Tamil baby, I love any english baby, I love all babies in the world honestly. Then I can not hate any nation in the world, although I am a Sinhalese man.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිට රටක ගිහින් ඉගෙන ගත්ත මනුස්සයෙක් වෙන්න ඇති

    ow ban, godak welawata pitarata gihin igana gatta ekek wenna one.

    habai mcn middle east wala lankawe godak ganu ayata wena chater wada walata waga kiyanna one e ganu ayama tamai. uba middle east wala godak kal inna nisa dannawa ati ne seen eka.