සෞදි වැසියෙක්ගේ හිත උණුවෙයි!
සෞදියේ ගෘහ රැකියාවකට ගොස් රැකියා ගිවිසුම උල්ලංඝණය කර සිරගත වූ ලාංකිකයින් දෙදෙනෙකු සෞදි රියාල් 22,000ක් ගෙවා නිදහස් කර ගැනීමට එරට වැසියෙකු පියවර ගෙන තිබේ.
සෞදියේ ගෘහ රැකියාවකට ගිය අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා රැකියා ස්ථානයෙන් පලාගොස් සෞදියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පලාවිත් ඇත.
ඒ ඔවුන්ට සිය සේවාස්ථානවල සේවය කිරීමට නොහැකි බව පවසමිනි.
එහෙත් රැකියාව සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම උල්ලංඝණය කිරීමේ චෝදනාව මත සිරගත කර ඇති ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට එරට මුදලින් රියාල් 22,000ක් ඉල්ලා තිබේ.
ඒ අනුව එරට වැසියෙකු අදාළ මුදල ගෙවා මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සිරෙන් නිදහස් කර ගැනීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.