සෞරග්‍රහමණ්ඩලය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    සෞරග්‍රහමණ්ඩලය

    අපි අපේ සෞරග්‍රමණ්ඩලය ගැන වැරදි මතයක් අපි මවාගෙන ඉන්නෙ. පහල තියෙන picture එක වගේ නෙවෙයි. අපි ඉගෙ ගන්න හැම දෙයක්ම 3Dව හිතන්න වෙනවා.
    orbital-chaos-1.jpg

    මෙන්න ඇත්ත. ඇත්තටම සූර්ය වටා මැස්සොවගේ අනිත් ග්‍රහයන් හබා යාමක් වෙන්නෙ

    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Pissuda ban ohoma giyoth me wayugolayak, ekama peedanayak. Thiyenne kohimada. Anika hiru wata wenth grahakayan ennath puluwan,
    Anika hamadama dakina tharu panthiya?????
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ සෛරග්‍රහ මණ්ඩලය Atom(පරමාණුව) එකක්ද බං ? සූර්යා න්‍යශ්ටිය(neucleus) අනිත් ග්‍රහයො ඉලෙක්ට්‍රා්න. තියෙන විශ්වයේ තියෙන ලොකුම Atom එක සෛෟරග්‍රහ මණ්ඩලය වෙන්න බැරිද ? (තවත් solar system කෝටි ගාණක් තියෙනවලු. ඒත් හොයන් නැහැනේ තාම.:dull:) :oo:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සෛෟරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයො අට දෙනා... පිලිවළටම නම් කරන්න දන්නවද ඔයා...:baffled:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    Pissuda ban ohoma giyoth me wayugolayak, ekama peedanayak. Thiyenne kohimada. Anika hiru wata wenth grahakayan ennath puluwan,
    Anika hamadama dakina tharu panthiya?????

    Mka hri.. ohoma thma wenne.. api ira wte yna gman ira thwa mkakda wte ynv.. ohma ohma anthinmt galxth me okkm ekk krkbv.. pilwlt kynne mewge wchna dn mthk nha. 😧
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Mka hri.. ohoma thma wenne.. api ira wte yna gman ira thwa mkakda wte ynv.. ohma ohma anthinmt galxth me okkm ekk krkbv.. pilwlt kynne mewge wchna dn mthk nha. 😧

    පොන්නයා හරියට ටයිප් කරන්න බැරිනම් නොකර හිටපන්.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    අපේ සෛරග්‍රහ මණ්ඩලය Atom(පරමාණුව) එකක්ද බං ? සූර්යා න්‍යශ්ටිය(neucleus) අනිත් ග්‍රහයො ඉලෙක්ට්‍රා්න. තියෙන විශ්වයේ තියෙන ලොකුම Atom එක සෛෟරග්‍රහ මණ්ඩලය වෙන්න බැරිද ? (තවත් solar system කෝටි ගාණක් තියෙනවලු. ඒත් හොයන් නැහැනේ තාම.:dull:) :oo:

    matath hithuna bn. Everything is relative. Apith inne element ekaka atom ekakada dannaa. :rofl: ethakota api gaawa thiyena elements (api danna muuladrawya) athuleth atoms thiyenawa ewa athuleth oya widiyatama api wage minissu, saththu innawa. ooka depaththatama ananthayatama yanawa. :D
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි අපේ සෞරග්‍රමණ්ඩලය ගැන වැරදි මතයක් අපි මවාගෙන ඉන්නෙ. පහල තියෙන picture එක වගේ නෙවෙයි. අපි ඉගෙ ගන්න හැම දෙයක්ම 3Dව හිතන්න වෙනවා.
    orbital-chaos-1.jpg

    මෙන්න ඇත්ත. ඇත්තටම සූර්ය වටා මැස්සොවගේ අනිත් ග්‍රහයන් හබා යාමක් වෙන්නෙ

    ඔව් උබ හරි .උඩ එකෙන් සුර්යයා නිශ්චලව ඉන්නවා කියල වැරදි අදහසක් එනවා .එත් ඇත්තටම දෙවෙනි එක තමා හරි .අපි හැමෝම එකතැන ඉන්නවා කියල හිතන් හිටියට ඇත්තටම මේ විශ්වයම නොනිමෙන චලිතයක ඉන්නේ :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකත් හරිම එක නෙවේ මම හිතන්නෙ, අපි ඉස්කෝලෙදි ඉගෙනගත්තෙ සුර්යයාට සාපේක්ෂව ග්‍රහලෝක යන විදිහ. මේකේ පෙන්නන්නේ සුර්යයා ගැලැක්සි එක වටේ යන ගමන් ග්‍රහලෝක යන විදිහ. හැබැයි අපේ ගැලැක්සි එකත් මොකක්හරි වටේ යනව ඇති, එක තව එකක් වටේ යනව ඇති, අන්තිමට ඔය ඔක්කොම බිග් බෑන්ග් එක හින්ද වේගෙන් යනව කියනවනේ පැත්තකට. :baffled: ඇත්තටම බැලුවොත් මහ මොංගල් විදිහට අන්තිම පෙනුම ඇත්තෙ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    matath hithuna bn. Everything is relative. Apith inne element ekaka atom ekakada dannaa. :rofl: ethakota api gaawa thiyena elements (api danna muuladrawya) athuleth atoms thiyenawa ewa athuleth oya widiyatama api wage minissu, saththu innawa. ooka depaththatama ananthayatama yanawa. :D

    ඔව් බන් උබ කියන එක හරි. උදාහරණයකට ෆෙරස්(Iron)(Fe) ගනින්. ඕක මූලද්‍ර්‍යව්‍යක් නේ. ඉතින් ඇටෝම් එක වටේ තියෙන ඉලෙක්ට්‍රෝනවල ජීවීන් ඉන්න පුළුවන්.:lol: විහිළු නෙමෙයි. ඔක්කොම තීරණය වෙන්නේ අපේ ඇසේ පේන මානයට අනුව. ඒ කියන්නේ අපිට කූබියෙක්ව පේන්නෙ පොඩියට. ඒ අපේ ශරීර විශාලත්වය අනුව සංසංධනාත්මකව. හිතපන් ඩයිනෝසෝර් කෙනෙක්ට අපිව කූබියෙක් වගේ පෙනෙයි. ඒ වගේම ක්ෂුද්‍ර ජීවියෙක්ට අපිව ඩයිනෝසෝර් කෙනෙක් වගේ පේනව ඇති. අනේ මන්දා ඔළුව කුරොවල් වෙලාද කොහෙද බං. :rofl:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මමත් හිතපු දෙයක් තමයි. ඒකයි බුදු හාමුදුරුවො කිව්වෙ ඔය සියළුම දේ අපේ ශරීරයෙන්ම ගත හැකියි කියල

    අපේ සෛරග්‍රහ මණ්ඩලය Atom(පරමාණුව) එකක්ද බං ? සූර්යා න්‍යශ්ටිය(neucleus) අනිත් ග්‍රහයො ඉලෙක්ට්‍රා්න. තියෙන විශ්වයේ තියෙන ලොකුම Atom එක සෛෟරග්‍රහ මණ්ඩලය වෙන්න බැරිද ? (තවත් solar system කෝටි ගාණක් තියෙනවලු. ඒත් හොයන් නැහැනේ තාම.:dull:) :oo:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machanlaa buduhamduruwo me wishwaya gana monada kiyala thiyenne.

    Apita idiriyedi meeta wada diyunu lokayak hamba unoth, a kiyanne me wishwaye koi tharamnam thawa dewal athida.neda ban... api danna me lokya pawathinna thiyena.karunuwalata wada dewal. . Amuthu sattu, amutuma dewal.....pissu wage

    Machanlaa me ape thakshanaya kochchara diyunu unath me wishwaye kelawarak nam kawadawath hoya ganna bari wevi ne
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Machanlaa buduhamduruwo me wishwaya gana monada kiyala thiyenne.

    Apita idiriyedi meeta wada diyunu lokayak hamba unoth, a kiyanne me wishwaye koi tharamnam thawa dewal athida.neda ban... api danna me lokya pawathinna thiyena.karunuwalata wada dewal. . Amuthu sattu, amutuma dewal.....pissu wage

    Machanlaa me ape thakshanaya kochchara diyunu unath me wishwaye kelawarak nam kawadawath hoya ganna bari wevi ne

    if you want truth? then separate your religion & Science
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපේ සෛරග්‍රහ මණ්ඩලය Atom(පරමාණුව) එකක්ද බං ? සූර්යා න්‍යශ්ටිය(neucleus) අනිත් ග්‍රහයො ඉලෙක්ට්‍රා්න. තියෙන විශ්වයේ තියෙන ලොකුම Atom එක සෛෟරග්‍රහ මණ්ඩලය වෙන්න බැරිද ? (තවත් solar system කෝටි ගාණක් තියෙනවලු. ඒත් හොයන් නැහැනේ තාම.:dull:) :oo:
    Solar system ගොඩක් හොයාගෙන තියෙන්නෙ මචං.