ස අදත් නානවා පෙනේ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිට වවපු එලවලු කෙලින්ම ඉන්දියාවට පටවන්න බන්ඩාරවෙලට වරායක් ඕනෑ. වරායක් හාරන්න මෙහෙටත් ඉල්ලිම කරන්න වැඩසටහනක් ඕනෑ

    මචන් කෝ කම්මැලියි බන්. කෝ ස්ටොරිය නෑනෙ තාම.
    මීමුරේ වතුර සීතලද දන් නෑ
    ------ Post added on Feb 13, 2021 at 3:50 PM
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹලා දන්නවද මීට සති දෙකක විතර ඉඳන් ඔක්කොම රාජ්‍ය ආයතන ටික එහේ රෑ නිදි නොමරා වැඩ. මං වැඩ කරන මිනින්දෝරු දෙපාර්තමේන්තුවටත් එවල තිබුන sir එන්න කලින් ඉක්මනට ඉඩම් ටික මැනලා දෙන්න කියල list එකක් ප්‍රාදේශීය ලේකම්. ලේකම් බයවෙලා මිනිස්සු ප්‍රාලේ ට ඒ ප්‍රශ්න කියන්න ඉන්නවා කියල. ඒ පාර අපේ department එකේ divisional office එකේ set එකක්ම සති එකහමාරක් තිස්සේ outcamp. 😂 මාර වැඩේ කියන්නෙ ඒක ලේසියෙන් මැනලා ඉවරකරගන්න බැලූ. ඒ පාර handheld gps එකෙන් ඉඩම් මැනලා දීල තියෙන්නෙ.😂 ප්‍රාලේ ඕව දන්නේ නෑ. Sir ඇවිත් ගියාට පස්සේ මිනිස්සු ඉඩම් වල ප්‍රමානවලට මරාගන්නකොට තමා තේරෙන්නේ මොකද උනේ කියල. ඕක තමා කියන්නෙ system එක හදන්නේ නැතුව නිකම් ගමට ගිහින් ඇවිත් ගමේ ප්‍රශ්න double කරනවා කියල..😂😂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටට නායකයෙක් ඕන රටට එක විදිහට හරියට වැඩ කරන්න සිස්ටම් එකක් හදන්න මහතිර්, ලී ක්වාන්යු වගේ. එහෙම නැතුව මැති මන්ත්‍රි සිය ගනන් ඉද්දි උන්ට නිකන් පඩි වාහන සැපදීල බුදිකරවල රටේ නායකයම ගමින් ගම ගිහිල්ල කානු කප්පවන්නයි ගස් කප්පන්නයි ලින් කප්පන්නයි නෙවෙ.
    නිකන් හිතපන් උබලගෙ ගෙදර සර්වන්ට්ලට පඩ්යි ඔක්කොමයි දීල ගෙදර ගොරෝ ගොරෝ නිදියනව නම් උබ උන්ගෙ වැඩ කරල උන්ට ඔහේ ඉන්න දෙනවනම් උබ මොකෙක්ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,815
    39,761
    113
    Homagama
    2nd hand ෆිටින් ඕනාද

    උඹලා දන්නවද මීට සති දෙකක විතර ඉඳන් ඔක්කොම රාජ්‍ය ආයතන ටික එහේ රෑ නිදි නොමරා වැඩ. මං වැඩ කරන මිනින්දෝරු දෙපාර්තමේන්තුවටත් එවල තිබුන sir එන්න කලින් ඉක්මනට ඉඩම් ටික මැනලා දෙන්න කියල list එකක් ප්‍රාදේශීය ලේකම්. ලේකම් බයවෙලා මිනිස්සු ප්‍රාලේ ට ඒ ප්‍රශ්න කියන්න ඉන්නවා කියල. ඒ පාර අපේ department එකේ divisional office එකේ set එකක්ම සති එකහමාරක් තිස්සේ outcamp. 😂 මාර වැඩේ කියන්නෙ ඒක ලේසියෙන් මැනලා ඉවරකරගන්න බැලූ. ඒ පාර handheld gps එකෙන් ඉඩම් මැනලා දීල තියෙන්නෙ.😂 ප්‍රාලේ ඕව දන්නේ නෑ. Sir ඇවිත් ගියාට පස්සේ මිනිස්සු ඉඩම් වල ප්‍රමානවලට මරාගන්නකොට තමා තේරෙන්නේ මොකද උනේ කියල. ඕක තමා කියන්නෙ system එක හදන්නේ නැතුව නිකම් ගමට ගිහින් ඇවිත් ගමේ ප්‍රශ්න double කරනවා කියල..😂😂

    ප්‍රදාන පත්‍ර කේස් ගියාම මාර අවුල් යන්නේ. රජයේ ඉඩම් නේ ඕවා. පෞද්ගලිකව දන්නවා කලින් ෆර්ම් එකකින් ඕවාම බැලුව නිසි
    ------ Post added on Feb 13, 2021 at 4:05 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ගම් 15000 ක් ද කොහෙද තියෙනවා , දවසට එක ගානේ තිබ්බත් අවුරුදු 41 ක් යනවා. එතකොට ඝෝටා , මම සහ උඹ ඉඳී ද?

    රාජ්ය ඉඩම් ප්‍රතිපත්තියක් නැතුව ඉඩම් ගැටලු වලට විසඳුම් දෙන්න යන්නේ.....මේ රටේ කරුමේ කියන්න.....time passing method for political agendas 😥😁
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගම් 15000 ක් ද කොහෙද තියෙනවා , දවසට එක ගානේ තිබ්බත් අවුරුදු 41 ක් යනවා. එතකොට ඝෝටා , මම සහ උඹ ඉඳී ද?

    රාජ්ය ඉඩම් ප්‍රතිපත්තියක් නැතුව ඉඩම් ගැටලු වලට විසඳුම් දෙන්න යන්නේ.....මේ රටේ කරුමේ කියන්න.....time passing method for political agendas 😥😁

    Henam apey gamata sir enna maximum 2021+41= year 2062 wage thama😀
     
    • Like
    Reactions: tilvin-silva

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    යන්න යන්න කැපිලා යන්න..

    149365912_492606175475433_2606382338470296824_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    අපිත් නොබලන ඒව මුන් බලනව, ඇත්තටම උබලට වෙන වැඩක් නැද්ද බන්. :confused::confused::confused:

    මුන් මානසික රෝගින් බන්, අඩුම ගානෙ අපිවත් ඕව බලනවද මුන් ඒව බලල විලි ලැජ්ජාවක් නැතුව තෙර්ඩ් දානව ලොල්
    ------ Post added on Feb 13, 2021 at 1:39 PM

    එකගයි ඈ බයියන්ට පෙන්නන ශෝස් බලල ස නානව කියන එක වැරදියි.

    ශේක්ස්පියර් බලන උන් නල්ලතම්බි බලල බනින එක හරිම වැරදියි. රසවින්දන දෙකක්නෙ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    බම්ප්

    හොඳටම රිදිලා නේද කීප දෙනෙකුට? :rofl: :rofl: :rofl: හරියට නින්ද යන්නෙත් නෑ නේද පුතානෝ නෙවෙයි ජනාධිපති කියල මතක් වෙද්දී? හිත හදාගන්න. ලබන පාරත් ගෝටා තමයි. :rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බම්ප්

    හොඳටම රිදිලා නේද කීප දෙනෙකුට? :rofl: :rofl: :rofl: හරියට නින්ද යන්නෙත් නෑ නේද පුතානෝ නෙවෙයි ජනාධිපති කියල මතක් වෙද්දී? හිත හදාගන්න. ලබන පාරත් ගෝටා තමයි. :rofl::rofl::rofl:
    ඇ‍යි බන් ලයිව් දුන්නෙ නැත්තෙ? ජෙප්පොන්ට බයේද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බම්ප්

    හොඳටම රිදිලා නේද කීප දෙනෙකුට? :rofl: :rofl: :rofl: හරියට නින්ද යන්නෙත් නෑ නේද පුතානෝ නෙවෙයි ජනාධිපති කියල මතක් වෙද්දී? හිත හදාගන්න. ලබන පාරත් ගෝටා තමයි. :rofl::rofl::rofl:

    RIDUNA UBAI ADANNE KIYALA BALAPAN MULU THREAD EKAMA KIYAWALA