"ස" අසමත්ද ? සමත්ද? 😂

saturn

Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    ස ස
    🎵
    රී රී
    🎵
    ප ග ප ග
    🎵
    🎵
    ග නී
    🎵
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    appachchi down wechcha welawe okama hadala dala tibuna. eka hoya ganna nadda? eka mita wada niyamayi.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2020:

    යුද්දයක් උනානං මම කරන හැටි බලාගන්න තිබ්බ. කොහෙද ඉතින්. මේක මේ සෞඛ්‍ය ප්‍රශ්ණයක්නෙ :lol:

    ඕකටත් එකක් තියනවා...දැන් යමු ඊළඟ එකට 😏 :ROFLMAO:

    125185154_2815787468677450_6570468520122251391_n.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ස ප්‍රසාංගය අහගෙන ඉන්න තමා වෙලා තියෙන්නෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකටත් එකක් තියනවා...දැන් යමු ඊළඟ එකට 😏 :ROFLMAO:

    125185154_2815787468677450_6570468520122251391_n.jpg

    උඹව ස්මාට් බයිකමෙන් පහල දානවා තැරි දාර සැමන් පරිප්පු බයිකමට. මේකේ 3.43 ඉඳන් අහපන්

    මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.
    මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නම් මට පුලුවන් මේක පහසුවෙන් විසඳන්න.
    මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නෙවෙයි.
    මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.

    ඒ කියන්නෙ මේක ඒ මනුස්සයට විසඳන්න බෑ.

    ඒ මනුස්සයම කියද්දි පිලිගනින්. වචන වෙනස් කරලා මෙතන වැළලුනාට වැඩක් නෑ. උඹල තමයි පුලුවන් පුලුවන් කියල ගෙනල්ල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹව ස්මාට් බයිකමෙන් පහල දානවා තැරි දාර සැමන් පරිප්පු බයිකමට. මේකේ 3.43 ඉඳන් අහපන්

    මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.
    මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නම් මට පුලුවන් මේක පහසුවෙන් විසඳන්න.
    මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නෙවෙයි.
    මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.

    ඒ කියන්නෙ මේක ඒ මනුස්සයට විසඳන්න බෑ.

    ඒ මනුස්සයම කියද්දි පිලිගනින්. වචන වෙනස් කරලා මෙතන වැළලුනාට වැඩක් නෑ. උඹල තමයි පුලුවන් පුලුවන් කියල ගෙනල්ල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නෙ.

    Oka guu n p unta thaman kamathi widihara interpret karaganna puluwan... ehema kiyala kiyapu de arthayawath wenas wenneth na.... ;-)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Oka guu n p unta thaman kamathi widihara interpret karaganna puluwan... ehema kiyala kiyapu de arthayawath wenas wenneth na.... ;-)
    ඔව් කුරාණෙ තමන්ට ඕනෙ විදියට අරථ දක්වගන්න පුලුවන් කියල ත්‍රස්ථාවාදියොත් කියන්නෙ. අන්තිමට බලද්දි උන් ත්‍රස්ථවාදීයො විතරයි. ස ෆේල්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් කුරාණෙ තමන්ට ඕනෙ විදියට අරථ දක්වගන්න පුලුවන් කියල ත්‍රස්ථාවාදියොත් කියන්නෙ. අන්තිමට බලද්දි උන් ත්‍රස්ථවාදීයො විතරයි. ස ෆේල්

    Gu n p unta penne ehema thamayi...eke waradak na....gobels wada karanne mangala kiyala therum ganna rocket science one nane..... ;-)
     
    • Haha
    Reactions: hasithayad

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    🇮🇳 අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ෆේල් - ඉන්දියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 88යි. සමස්ථ මරණ 129,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 45,000යි, මරණ 520යි.

    🇺🇲 ලෝක බලවතා වෙන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේල් - ඇමරිකාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 110යි. සමස්ථ මරණ 245,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 181,000යි, මරණ 1,389යි.

    🇷🇺 රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් ෆේල් - රුසියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 19යි. සමස්ථ මරණ 33,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 23,000යි, මරණ 391යි.

    🇬🇧 බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ෆේල් - බ්‍රිතාන්‍යයේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 13යි. සමස්ථ මරණ 52,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 27,000යි, මරණ 462යි.

    🇯🇵 ජපානයේ යෝශිහිඩේ සුගා ෆේල් - ජපානයේ සමස්ථ ආසාදිතයෝ 115,000 යි. සමස්ථ මරණ 1,900යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 1,700යි, මරණ 13යි.

    🇱🇰 ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් - ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයෝ 16,500යි. සමස්ථ මරණ 53යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 470යි, මරණ 5යි.

    🌍 සමස්ථ ලෝක නායකයෝම ෆේල් - ලෝකයේම සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 539යි. සමස්ථ මරණ ලක්ෂ 13යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 630,000යි, මරණ 9,350යි.

    ✅ එතකොට පාස් කවුද?
    එකම එක කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංකාවේ විපක්ෂය කියලා. ඒගොල්ලෝ විතරක් හැම දේම පාස්.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    Social Media Campaign ekak widiyata "Sir Fail" kiyala social influence ekak hadanna dagalanawa patta social advertising company ekakuth ekka. Minissu mewata ahu wenawa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    🇮🇳 අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ෆේල් - ඉන්දියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 88යි. සමස්ථ මරණ 129,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 45,000යි, මරණ 520යි.

    🇺🇲 ලෝක බලවතා වෙන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේල් - ඇමරිකාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 110යි. සමස්ථ මරණ 245,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 181,000යි, මරණ 1,389යි.

    🇷🇺 රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් ෆේල් - රුසියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 19යි. සමස්ථ මරණ 33,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 23,000යි, මරණ 391යි.

    🇬🇧 බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ෆේල් - බ්‍රිතාන්‍යයේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 13යි. සමස්ථ මරණ 52,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 27,000යි, මරණ 462යි.

    🇯🇵 ජපානයේ යෝශිහිඩේ සුගා ෆේල් - ජපානයේ සමස්ථ ආසාදිතයෝ 115,000 යි. සමස්ථ මරණ 1,900යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 1,700යි, මරණ 13යි.

    🇱🇰 ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් - ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයෝ 16,500යි. සමස්ථ මරණ 53යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 470යි, මරණ 5යි.

    🌍 සමස්ථ ලෝක නායකයෝම ෆේල් - ලෝකයේම සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 539යි. සමස්ථ මරණ ලක්ෂ 13යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 630,000යි, මරණ 9,350යි.

    ✅ එතකොට පාස් කවුද?
    එකම එක කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංකාවේ විපක්ෂය කියලා. ඒගොල්ලෝ විතරක් හැම දේම පාස්.
    new zealand, taiwan ehem thiyenne vena planet ekakd bn? :baffled: :lol:
     
    • Like
    Reactions: TechnWeb

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කවුද ෆේල් ?
    ========
    🔺
    1965 ඉඳන් දේශපාලනය කරලත් පළාත් සභාවක්වත් දිනාගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    ලංකාවේ ධනවත්ම පක්ෂේ වෙලා 3% කට වඩා ඡන්ද ගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    අවුරුදු 5 ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 50% ක් නැති කරගත්ත ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    මම තරම් සුපිරි මොළයක් නෑ කියපු පුතාණෝ ඕලෙවලුත් ෆේල්.
    🔺
    මිනිස්සුන්ට මහ කැළ මැද්දේ වතුර, විදුලිය නැති පෙට්ටි ගෙවල් හදලා දීලා, රාජගිරිය රෝයල් පාර්ක් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සුපිරි ජීවිතයක් ගතකරන පුතාණෝ පට්ට ෆේල්.
    🔺
    සමගි ජන බලවේගේ පක්ෂ ලේකම් ගේ ඡන්දයවත් ආරක්ෂා කරගන්න බැරි පුතාණෝ ගේ සෙට් එක පට්ට ෆේල්.
    🔺
    රටේ කිසිම වසංගතයක් නැතුව තියෙද්දි එක දවසින් මිනිස්සු 290 මරලා 500 කට වඩා තුවාල කරනකං කට ඇරන් බලං හිටපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 අග වෙද්දී චීනෙට පමණක් දෙවනි වුණ 7.2 % ආර්ථික වර්ධන වේගයක් තිබුණ රටක් ආසියාවේ අන්තිම කොනට (2.9%) ඇදලා දාපු ආර්ථික ඔස්තාද් හර්ෂ ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    පත්වෙලා මාස තුනෙන් මහ බැංකුවට විදපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    රාජ්‍ය ණය බර 77.6% ඉඳලා 91% දක්වා වැඩි කරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 බැංකු කේෂ්ත්‍රයේ රුපියල් බිලියන 165 වු බොල් ණය ප්‍රමාණය 2018 වෙද්දි රුපියල් බිලියන 263 දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    අවුරුදු පහක් ඉඳලා එක විදුලි බලාගාරයක් හදාගන්න බැරි වුණ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ වසර පහකින් කුජීත කරලා දාපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    විරැකියාව 3.88% ඉඳලා 4.4% දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 වසරේ 32.3% වුණ රජයේ ආයෝජන (දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව) 2018 වෙද්දී 28.6% ක් දක්වා පහත හෙලපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    නොමිලේ Wifi දෙන්න ඇවිල්ලා තිබුණ ඩේටා ටිකටත් කෙළපු
    යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ෆේල් වෙච්ච ‍රටකුත් භාරදීලා, කොරොනා වසංගතයටත් මුහුණ දීලා, රටත් වහලා , රජයේ වියදමින් නිරෝධායනයත් කරලා , සහනාධාරත් දීලා අවුරුද්දක් ඇතුළත මේක සිංගප්පූරුවක් වෙයි කියලා හිතන් ඉන්න අම්බරුවෝ රැළක් ඉන්නවා නම් උනුත් පට්ට ෆේල්.