2020:

2020:
යුද්දයක් උනානං මම කරන හැටි බලාගන්න තිබ්බ. කොහෙද ඉතින්. මේක මේ සෞඛ්‍ය ප්‍රශ්ණයක්නෙ![]()
ඕකටත් එකක් තියනවා...දැන් යමු ඊළඟ එකට![]()
![]()
උඹව ස්මාට් බයිකමෙන් පහල දානවා තැරි දාර සැමන් පරිප්පු බයිකමට. මේකේ 3.43 ඉඳන් අහපන්
මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.
මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නම් මට පුලුවන් මේක පහසුවෙන් විසඳන්න.
මේක ත්‍රස්ථවාදී ප්‍රශ්ණයක් නෙවෙයි.
මේක සෞඛ්‍ය ප්‍රශ්ණයක්.
ඒ කියන්නෙ මේක ඒ මනුස්සයට විසඳන්න බෑ.
ඒ මනුස්සයම කියද්දි පිලිගනින්. වචන වෙනස් කරලා මෙතන වැළලුනාට වැඩක් නෑ. උඹල තමයි පුලුවන් පුලුවන් කියල ගෙනල්ල ඒ මනුස්සයවත් නෝන්ඩි කරන්නෙ.
ඔව් කුරාණෙ තමන්ට ඕනෙ විදියට අරථ දක්වගන්න පුලුවන් කියල ත්රස්ථාවාදියොත් කියන්නෙ. අන්තිමට බලද්දි උන් ත්රස්ථවාදීයො විතරයි. ස ෆේල්Oka guu n p unta thaman kamathi widihara interpret karaganna puluwan... ehema kiyala kiyapu de arthayawath wenas wenneth na....![]()
ඔව් කුරාණෙ තමන්ට ඕනෙ විදියට අරථ දක්වගන්න පුලුවන් කියල ත්රස්ථාවාදියොත් කියන්නෙ. අන්තිමට බලද්දි උන් ත්රස්ථවාදීයො විතරයි. ස ෆේල්
ElaSocial Media Campaign ekak widiyata "Sir Fail" kiyala social influence ekak hadanna dagalanawa patta social advertising company ekakuth ekka. Minissu mewata ahu wenawa
new zealand, taiwan ehem thiyenne vena planet ekakd bn?අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ෆේල් - ඉන්දියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 88යි. සමස්ථ මරණ 129,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 45,000යි, මරණ 520යි.
ලෝක බලවතා වෙන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේල් - ඇමරිකාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 110යි. සමස්ථ මරණ 245,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 181,000යි, මරණ 1,389යි.
රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් ෆේල් - රුසියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 19යි. සමස්ථ මරණ 33,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 23,000යි, මරණ 391යි.
බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ෆේල් - බ්‍රිතාන්‍යයේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 13යි. සමස්ථ මරණ 52,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 27,000යි, මරණ 462යි.
ජපානයේ යෝශිහිඩේ සුගා ෆේල් - ජපානයේ සමස්ථ ආසාදිතයෝ 115,000 යි. සමස්ථ මරණ 1,900යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 1,700යි, මරණ 13යි.
ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් - ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයෝ 16,500යි. සමස්ථ මරණ 53යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 470යි, මරණ 5යි.
සමස්ථ ලෝක නායකයෝම ෆේල් - ලෝකයේම සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 539යි. සමස්ථ මරණ ලක්ෂ 13යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 630,000යි, මරණ 9,350යි.
එතකොට පාස් කවුද?
එකම එක කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංකාවේ විපක්ෂය කියලා. ඒගොල්ලෝ විතරක් හැම දේම පාස්.
