"ස" අසමත්ද ? සමත්ද? 😂

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    🇮🇳 අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ෆේල් - ඉන්දියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 88යි. සමස්ථ මරණ 129,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 45,000යි, මරණ 520යි.

    🇺🇲 ලෝක බලවතා වෙන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේල් - ඇමරිකාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 110යි. සමස්ථ මරණ 245,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 181,000යි, මරණ 1,389යි.

    🇷🇺 රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් ෆේල් - රුසියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 19යි. සමස්ථ මරණ 33,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 23,000යි, මරණ 391යි.

    🇬🇧 බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ෆේල් - බ්‍රිතාන්‍යයේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 13යි. සමස්ථ මරණ 52,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 27,000යි, මරණ 462යි.

    🇯🇵 ජපානයේ යෝශිහිඩේ සුගා ෆේල් - ජපානයේ සමස්ථ ආසාදිතයෝ 115,000 යි. සමස්ථ මරණ 1,900යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 1,700යි, මරණ 13යි.

    🇱🇰 ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් - ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයෝ 16,500යි. සමස්ථ මරණ 53යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 470යි, මරණ 5යි.

    🌍 සමස්ථ ලෝක නායකයෝම ෆේල් - ලෝකයේම සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 539යි. සමස්ථ මරණ ලක්ෂ 13යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 630,000යි, මරණ 9,350යි.

    ✅ එතකොට පාස් කවුද?
    එකම එක කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංකාවේ විපක්ෂය කියලා. ඒගොල්ලෝ විතරක් හැම දේම පාස්.
    මෙහෙමත් හරක්.යකෝ ඉන්දියාවේ ජනගහනය බිලියන 1.8යි.ඒකෙන් ඔය කේසස් ටික ප්‍රතිශතයක් විදියට ගත්තොත් 0.05% ගානක් එන්නේ.ඒත් ලංකාවේ දැන් ඒ ප්‍රතිශතයට වඩා වැඩියි.අනික ලංකාව දූපතක්.ලේසියෙන්ම පාලනය කරන්න තිබ්බා.හොයල බලපං අනිත් දූපත් රාජ්‍ය මේක පාලනය කරල තියෙන විදිය.උඹලා කොච්චර ‍රචනා හෑලි ලීවත් ඕවා පිලිගන්නේ උඹලා වගේ තැරි දාර බයියෝ විතරයි.අනිත් හැමෝටම ඇත්ත තේරුම් ගිහින් තියෙන්නේ.
    #ගෝඨා_ෆේල්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    125204888_2815224318733765_4079532470819310767_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමත් හරක්.යකෝ ඉන්දියාවේ ජනගහනය බිලියන 1.8යි.ඒකෙන් ඔය කේසස් ටික ප්‍රතිශතයක් විදියට ගත්තොත් 0.05% ගානක් එන්නේ.ඒත් ලංකාවේ දැන් ඒ ප්‍රතිශතයට වඩා වැඩියි.අනික ලංකාව දූපතක්.ලේසියෙන්ම පාලනය කරන්න තිබ්බා.හොයල බලපං අනිත් දූපත් රාජ්‍ය මේක පාලනය කරල තියෙන විදිය.උඹලා කොච්චර ‍රචනා හෑලි ලීවත් ඕවා පිලිගන්නේ උඹලා වගේ තැරි දාර බයියෝ විතරයි.අනිත් හැමෝටම ඇත්ත තේරුම් ගිහින් තියෙන්නේ.
    #ගෝඨා_ෆේල්.
    ලංකාවේ ප්‍රතිශතය කීයද එන්නෙ :baffled:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලංකාවේ ප්‍රතිශතය කීයද එන්නෙ :baffled:
    0.06% ගානක් ආව 13000ක් හිටපු කාලෙ.දැන් ඊට වැඩි ඇති.පොපියිලේෂන් එක 21 මිලියන් කියල ගත්තෙ
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    0.06% ගානක් ආව 13000ක් හිටපු කාලෙ.දැන් ඊට වැඩි ඇති.පොපියිලේෂන් එක 21 මිලියන් කියල ගත්තෙ

    Cases/MillionDeaths/Million
    India6,36494
    Sri Lanka7732
    https://www.worldometers.info/coronavirus/

    ලංකාවේ තව ටෙස්ට් කරොත් අහුවෙන්න පුළුවන් නමුත් ඉන්දියාව තරං නරක තත්වෙක නෑ අපි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Cases/MillionDeaths/Million
    India6,36494
    Sri Lanka7732
    https://www.worldometers.info/coronavirus/

    ලංකාවේ තව ටෙස්ට් කරොත් අහුවෙන්න පුළුවන් නමුත් ඉන්දියාව තරං නරක තත්වෙක නෑ අපි
    Sathira ganan fail :P
    ලංකාවට වඩා ඉන්දියාවේ පොපියුලේෂන් එක සෑහෙන්න වැඩියි.ඒ නිසා කේසස් ගානත් මරණ ගානත් ලංකාවට වඩා වැඩියි.ගොඩක් වැඩියි.එහෙම බලල අපි හොඳයි කියල පම්පෝරි ගහන්න පුලුවන්.ඒත් බලන්න ඕන ඒ රටේ තත්වෙ අනුව.ප්‍රතිශතයක් විදියට අරන්.එහෙම ගත්තම ලංකාවෙ පැතිරිලා තියෙන ප්‍රතිශතය ඉන්දියාවෙ ප්‍රතිශතයට වඩා වැඩියි.මෙතන රොකට් සයන්ස් නෑ ඕන කෙනෙක්ට හදල බලන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    Pampori gahapu hindane me nahuthetama kela wela inne...mama eke nemei kiwwe..umba ganan fail kiyela :P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද ෆේල් ?
    ========
    🔺
    1965 ඉඳන් දේශපාලනය කරලත් පළාත් සභාවක්වත් දිනාගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    ලංකාවේ ධනවත්ම පක්ෂේ වෙලා 3% කට වඩා ඡන්ද ගන්න බැරි ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    අවුරුදු 5 ක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 50% ක් නැති කරගත්ත ජෙප්පෝ පට්ට ෆේල්.
    🔺
    මම තරම් සුපිරි මොළයක් නෑ කියපු පුතාණෝ ඕලෙවලුත් ෆේල්.
    🔺
    මිනිස්සුන්ට මහ කැළ මැද්දේ වතුර, විදුලිය නැති පෙට්ටි ගෙවල් හදලා දීලා, රාජගිරිය රෝයල් පාර්ක් අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සුපිරි ජීවිතයක් ගතකරන පුතාණෝ පට්ට ෆේල්.
    🔺
    සමගි ජන බලවේගේ පක්ෂ ලේකම් ගේ ඡන්දයවත් ආරක්ෂා කරගන්න බැරි පුතාණෝ ගේ සෙට් එක පට්ට ෆේල්.
    🔺
    රටේ කිසිම වසංගතයක් නැතුව තියෙද්දි එක දවසින් මිනිස්සු 290 මරලා 500 කට වඩා තුවාල කරනකං කට ඇරන් බලං හිටපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය ලෙස කිරුළ දිනපු කොළඹ නගරයට කිසිම තැනක් නැති කරපු මෙගා පොලිස් පාඨලී ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 අග වෙද්දී චීනෙට පමණක් දෙවනි වුණ 7.2 % ආර්ථික වර්ධන වේගයක් තිබුණ රටක් ආසියාවේ අන්තිම කොනට (2.9%) ඇදලා දාපු ආර්ථික ඔස්තාද් හර්ෂ ප්‍රමුඛ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    පත්වෙලා මාස තුනෙන් මහ බැංකුවට විදපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    රාජ්‍ය ණය බර 77.6% ඉඳලා 91% දක්වා වැඩි කරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 බැංකු කේෂ්ත්‍රයේ රුපියල් බිලියන 165 වු බොල් ණය ප්‍රමාණය 2018 වෙද්දි රුපියල් බිලියන 263 දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    අවුරුදු පහක් ඉඳලා එක විදුලි බලාගාරයක් හදාගන්න බැරි වුණ යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ආසියාවේ හොඳම කොටස් වෙළෙඳපොළ වසර පහකින් කුජීත කරලා දාපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    විරැකියාව 3.88% ඉඳලා 4.4% දක්වා වැඩිකරපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    2014 වසරේ 32.3% වුණ රජයේ ආයෝජන (දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව) 2018 වෙද්දී 28.6% ක් දක්වා පහත හෙලපු යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    නොමිලේ Wifi දෙන්න ඇවිල්ලා තිබුණ ඩේටා ටිකටත් කෙළපු
    යහපාලන ජුන්ටාව පට්ට ෆේල්.
    🔺
    ෆේල් වෙච්ච ‍රටකුත් භාරදීලා, කොරොනා වසංගතයටත් මුහුණ දීලා, රටත් වහලා , රජයේ වියදමින් නිරෝධායනයත් කරලා , සහනාධාරත් දීලා අවුරුද්දක් ඇතුළත මේක සිංගප්පූරුවක් වෙයි කියලා හිතන් ඉන්න අම්බරුවෝ රැළක් ඉන්නවා නම් උනුත් පට්ට ෆේල්.
    වහල් ස්වාමියා ෆේල් කිව්වුම 1960 ඉඳන් අරුන් මුන් ෆේල් වෙච්චා අදිනවද. ලැජ්ජයි යකෝ :lol:
     
    • Haha
    Reactions: sniper21 and nkt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අතීතේ ජීවත් වෙන්න එපා බ්‍රෝ.. වර්තමානෙට වරෙන්. අතීතේ කොරෝනා තිබ්බෙ නෑ. ස ජනාධිපතිවෙලා හිටියෙත් නෑ :lol:
     
    • Like
    Reactions: ewijesekara

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවට වඩා ඉන්දියාවේ පොපියුලේෂන් එක සෑහෙන්න වැඩියි.ඒ නිසා කේසස් ගානත් මරණ ගානත් ලංකාවට වඩා වැඩියි.ගොඩක් වැඩියි.එහෙම බලල අපි හොඳයි කියල පම්පෝරි ගහන්න පුලුවන්.ඒත් බලන්න ඕන ඒ රටේ තත්වෙ අනුව.ප්‍රතිශතයක් විදියට අරන්.එහෙම ගත්තම ලංකාවෙ පැතිරිලා තියෙන ප්‍රතිශතය ඉන්දියාවෙ ප්‍රතිශතයට වඩා වැඩියි.මෙතන රොකට් සයන්ස් නෑ ඕන කෙනෙක්ට හදල බලන්න පුලුවන්.
    cases/Million දාල තියෙන්නේ ඒක තමා ජනගහනෙ අනුපාතයක් විදිහට :baffled:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතීතේ ජීවත් වෙන්න එපා බ්‍රෝ.. වර්තමානෙට වරෙන්. අතීතේ කොරෝනා තිබ්බෙ නෑ. ස ජනාධිපතිවෙලා හිටියෙත් නෑ :lol:

    වැඩියෙන්ම ඇවිස්සෙන එකාට තෑග්ගක් දෙන්න ඉන්නේ 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩියෙන්ම ඇවිස්සෙන එකාට තෑග්ගක් දෙන්න ඉන්නේ 🤭
    වැඩියෙන්ම ෆේල් වෙන එකාට උඹ මොනවද දෙන්නෙ?

    ලබන පාර චන්දෙ ද :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩියෙන්ම ෆේල් වෙන එකාට උඹ මොනවද දෙන්නෙ?

    ලබන පාර චන්දෙ ද :lol:

    personal ගන්න විදිහට තේරෙන්නේ උඹ නම් ඉන්නේ මංගල ගාව වගේ ;-)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    personal ගන්න විදිහට තේරෙන්නේ උඹ නම් ඉන්නේ මංගල ගාව වගේ ;-)
    උඹ personal ගන්න විදිහට තේරෙන්නේ උඹ රනිල්ගෙන් හරි සජියාගෙන් හරි ෆුක් පාරක් කාල වගේ ;-)