මෙහෙමත් හරක්.යකෝ ඉන්දියාවේ ජනගහනය බිලියන 1.8යි.ඒකෙන් ඔය කේසස් ටික ප්‍රතිශතයක් විදියට ගත්තොත් 0.05% ගානක් එන්නේ.ඒත් ලංකාවේ දැන් ඒ ප්‍රතිශතයට වඩා වැඩියි.අනික ලංකාව දූපතක්.ලේසියෙන්ම පාලනය කරන්න තිබ්බා.හොයල බලපං අනිත් දූපත් රාජ්‍ය මේක පාලනය කරල තියෙන විදිය.උඹලා කොච්චර රචනා හෑලි ලීවත් ඕවා පිලිගන්නේ උඹලා වගේ තැරි දාර බයියෝ විතරයි.අනිත් හැමෝටම ඇත්ත තේරුම් ගිහින් තියෙන්නේ.අසල්වැසි ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ෆේල් - ඉන්දියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 88යි. සමස්ථ මරණ 129,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 45,000යි, මරණ 520යි.
ලෝක බලවතා වෙන ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේල් - ඇමරිකාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 110යි. සමස්ථ මරණ 245,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 181,000යි, මරණ 1,389යි.
රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් ෆේල් - රුසියාවේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 19යි. සමස්ථ මරණ 33,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 23,000යි, මරණ 391යි.
බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ෆේල් - බ්‍රිතාන්‍යයේ සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 13යි. සමස්ථ මරණ 52,000යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 27,000යි, මරණ 462යි.
ජපානයේ යෝශිහිඩේ සුගා ෆේල් - ජපානයේ සමස්ථ ආසාදිතයෝ 115,000 යි. සමස්ථ මරණ 1,900යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 1,700යි, මරණ 13යි.
ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ෆේල් - ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයෝ 16,500යි. සමස්ථ මරණ 53යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 470යි, මරණ 5යි.
සමස්ථ ලෝක නායකයෝම ෆේල් - ලෝකයේම සමස්ථ ආසාදිතයෝ ලක්ෂ 539යි. සමස්ථ මරණ ලක්ෂ 13යි. ගෙවුණු පැය 24ට විතරක් ආසාදිතයෝ 630,000යි, මරණ 9,350යි.
එතකොට පාස් කවුද?
එකම එක කට්ටියක් ඉන්නවා ශ්‍රී ලංකාවේ විපක්ෂය කියලා. ඒගොල්ලෝ විතරක් හැම දේම පාස්.
#ගෝඨා_ෆේල්.

