"ස" ඇත්තටම අසරණද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දොස්තරලා දවස් 14 රට වහන්න කිව්වට, අපි හැම එකාම පොරට බැන්නට,
    ඇත්තටම එහෙම රට වහන්න තීරනය කරන්න අයිතියක් ලොක්කට නැද්ද කියලත් හිතෙන්වා.
    චීනේ ලොකු සර් ලා තග දානවද දන්නේ නෑ lockdown කරල පිනට කන්න ලෑස්ති වෙන්න එපා කියලා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දොස්තරලා දවස් 14 රට වහන්න කිව්වට, අපි හැම එකාම පොරට බැන්නට,
    ඇත්තටම එහෙම රට වහන්න තීරනය කරන්න අයිතියක් ලොක්කට නැද්ද කියලත් හිතෙන්වා.
    චීනේ ලොකු සර් ලා තග දානවද දන්නේ නෑ lockdown කරල පිනට කන්න ලෑස්ති වෙන්න එපා කියලා.
    මේ වගේ අවස්තාවක මිනිස් ජීවතයි රටේ ආර්තිකයයි දෙකම බේර ගන්න ලංකාවට කොහොමවත්ම බෑ. එහෙම කරන්න තිබ්බා මුල ඉදලම plan කරලා වඩ කරා නම්. NZ, Vietnam , Singa වගේ රටවල් කරේ එහෙමයි. Aus මුලදි කෙලවා ගත්තට දැන් හරි ට්‍රැක් එකට වැටිලා ඉන්නෙ. ඒකෙන් ඒ රටවල් මිනිද් ජීවිතත් බේරගෙන ආර්තිකෙත් වැඩ් අවුලක් නැතුන ඇදගෙන යනවා.
    දැන් ලංකාවට වෙලා තියෙන්නෙ මුල ඉදලම පිස්සු නටලා, මිනිස් ජීවිතයි ආර්තිකෙයි දෙකම කැති කර ගන්න තත්වයකට වැටිලා තියෙන්නෙ.
    දූපතක් වෙලත් කොරෝනා වලින් රට බේර ගන්න බැරි වුනා කියන්නෙ complete failure එකක් කියලා හිතෙන්නෙ නැද්ද?
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    China GIF by euronews

    රන් කදක් මයේ දෙයියො! මතු නිවන් දකිත්වා!
    හිගන පවුලක් රජ පවුලක් කලා! ඒකම ඇති මේ බයිලන්තේ ලියලම දෙන්න..
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දැන්නං එරෝෂන්ලට පුක්ජෝශ්ලට ඔසමාලට නකමුරලට ඩිෆෙන් කරන්න බැරි විදිහට ස පච වීගන එන්නේ
     
    • Haha
    Reactions: Gaash

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දිලිත් තමයි තීරණය කරන්නේ මේ වෙලාවේ මොකද කරන්න ඕනේ කියල
    ස කියන්නේ සෙලවෙන මනසට
    Lokuge wenna barida ihalinma inne 😀
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,714
    113
    Kandy
    ලොකු සාර්ට ඕනේ වැඩේ ඊයේ කෙරුනා. ව්‍යාපාරික මිතුරන් කැමති වෙනවා නම් අද ඉදන් ඕක කරන්න පුලුවන්