'ස' ඔක ගන්නම ඔන කොල් එකක්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ජනතාවට බත සැපයීම තුල,
    ඩඩ්ලි ඉදිරියේ
    ගෝඨා පරාදයි
    ආන්ඩුව පරාදයි.
    ජනතාව පරාදයි.
    FB_IMG_1590938867771.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පො&න රුචිරය කොරෝනා කාලෙ මෙගා තෙර්ඩ් දාගෙන උදේ රෑ නැතුව නිවුස් දදා එක විකාරයක් නැටුව . :lol: :lol: ඉලගට තොන්ඩගෙ මළ මිනිය බදාගෙන නැටුව ,:rofl::rofl:

    උදේ මුහුදු වැල්ලක් අල්ලගෙන හැමිනුනා :lol: :lol: :lol:

    දැන් හාල් ගැන කියෝනව, හැමිනෙන්ඩ හදනව :lol::lol::lol:

    ගොවින්ගෙන් වි කොලෝව 54 55 අරන් හාල් කිලෝව 96 ට අඩුවෙන් දෙන විදිහ කියන්නෙ නැ :rofl: :rofl:

    තොට පිස්සුද පකෝ කරන්ඩ වෙන වැඩක් නැද්ද අපත බැල්ලියෙ ??? එක එකාගෙ පු&වල් හෝද හොද ඉන්නෙ නැතුව..:baffled::baffled:

    පො&න රුචිරයගෙ ටහුකන එදාවේල මාර්කටින් :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැන් අණ්ඩුවෙන් 50 ගන්න නියම කරද්දි 55 අරන් 96 දෙද්දි දාන ත්‍රෙඩ් යහපාලනය කාලේ 30 අරන් 110 දෙද්දි දානවා දැක්කෙ නෑනේ...
     
    • Like
    Reactions: Pinkbc and erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    තොන්ඩාගේ මල මිනිය බදාහන නැටුවා. රුචිර ඇයි ඔයා එහෙම නීරෝදායන නීති කඩ කෙරුවේ. ස' දැනගත්තොත් උබට ඔම් ශාන්ති ශාන්තී. 🤣🤣🤣🤣🤣🤣
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැන් අණ්ඩුවෙන් 50 ගන්න නියම කරද්දි 55 අරන් 96 දෙද්දි දාන ත්‍රෙඩ් යහපාලනය කාලේ 30 අරන් 110 දෙද්දි දානවා දැක්කෙ නෑනේ...
    මුන්ට දෙයියන්ගෙ හාල් කැවිල බං
     
    • Haha
    Reactions: Pinkbc

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    දැන් අණ්ඩුවෙන් 50 ගන්න නියම කරද්දි 55 අරන් 96 දෙද්දි දාන ත්‍රෙඩ් යහපාලනය කාලේ 30 අරන් 110 දෙද්දි දානවා දැක්කෙ නෑනේ...

    Jeppo athal eke inne. habai ithin goviyo wee tika wikunagana ita wada athal eke inne.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    දැන් කවුරුහරි දන්නවද හාල් කිලෝ එකක් කීයටද ගොවියගෙන් ගන්නෙ කියලා..මම මතක විදිහට දැන් හාල් පොල් එහෙම ගන්නෙ ගොඩක් වැඩියෙන් පොල් නම් රුපියල් 42 ටත් ගත්ත... හාල් 40 ට 45ට විතර නාඩු? හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ කීයක් ඕනෙද ..කවුරු හරි දන්නවද?o_O
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අණ්ඩුවෙන් 50 ගන්න නියම කරද්දි 55 අරන් 96 දෙද්දි දාන ත්‍රෙඩ් යහපාලනය කාලේ 30 අරන් 110 දෙද්දි දානවා දැක්කෙ නෑනේ...

    :yes: :yes: රුචිරල වගේ වහල්ලු වෙන මොනා කියල කරන්ඩද බන්, උන්ගෙ හාම්පුතාල වෙනුවෙන් රෙදි ගලෝගෙන බුරනව ඒත් කිසීම පලක් ප්‍රයෝජනයක් නම් නැ, මොකද රටේ මිනිස්සු මැරිල ඉපදුනේ නැ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් කවුරුහරි දන්නවද හාල් කිලෝ එකක් කීයටද ගොවියගෙන් ගන්නෙ කියලා..මම මතක විදිහට දැන් හාල් පොල් එහෙම ගන්නෙ ගොඩක් වැඩියෙන් පොල් නම් රුපියල් 42 ටත් ගත්ත... හාල් 40 ට 45ට විතර නාඩු? හාල් කිලෝ එකක් හදන්න වී කිලෝ කීයක් ඕනෙද ..කවුරු හරි දන්නවද?o_O

    අපේ ආණුඩුව ගොවින්ගෙන් වි කොලෝව 50ට ගන්නව, ඒත් පුද්ගලික හාල් මෝල් වලින් වි කිලෝව 54 55 දක්කවා මිලදි ගන්නව, :yes::yes:
     
    • Like
    Reactions: Pinkbc

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද හාල් මිල තොපේ රන්න පොනිලගෙ කාලෙට වඩා නම් අදටත් හාල් මිල අඩුයි.. ඔතනදි හාල් මිල කියන්නෙ තිබ්බ පාලන මිල මිසක්, උබලගෙ රනිලගෙ පාන්ඩුව කාලෙ තිබ්බ හාල් මිල එහෙම නෙමේ,. :no: :no:

    මොකද උබලගෙ පො&න රනිලගෙ කාලෙ හාල් වික්කෙ 120ට රන්න පොනිල ගොවින්ගෙන් වී ගත්තෙ 30ට , රනිල පාකිස්තානෙන් ගෙනාපු කුණු හාල් තොපිට අමතක උනාට අපිට නම් හොදටම මතකයි... :yes: :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මූනම් කොහොමත් ගොන් කතා කියනවා.අර පිට්ටනියටත් කිවුව ඒවා දැක්කනේ
    එත් හාල් කතාවනම් වෙනස්.30 ගත්ත උන්ට 55 ගන්න වෙච්ච එක ගැන අදහසක් නැද්ද

    • Like
    Reactions: erozan

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    දැන් අණ්ඩුවෙන් 50 ගන්න නියම කරද්දි 55 අරන් 96 දෙද්දි දාන ත්‍රෙඩ් යහපාලනය කාලේ 30 අරන් 110 දෙද්දි දානවා දැක්කෙ නෑනේ...
    තෝත් එහෙමනේ පකො තොටත් දැන් මේවා පෙන්නේ නෑ නේ යහපාලනේ ඒව විතරනේ පෙනුනේ ගොන් පකය