No kids i like it
පිනට ඉගෙන ගන්න යන උන් ඉගෙන ගන්නවද? එලියට එන එවුන්ගෙන් රටටවත් සමාජයටවත් වැඩක් තියෙනවද? අනිතමට ලක්ශ ගානක් වියදම් කරලා රටට ලැබෙන්නෙ හරකෙක්. නිකන් උගන්නන එකේ අගයක් නෑ මුන්ට. එහෙම එවුන්ට නිකන් උගන්නන්න ඕන නෑ. අති දක්ශයෝ තෝරගෙන ශිෂ්ය්‍යත්වයක් දුන්න නම් හරි.හොඳ වැඩේ පිනට ඉගෙන ගන්න එන උන්ට
ඉස්සරහට සල්ලි කාරයින්ට විතරයි ඉගෙන ගන්න පුලුවන් වෙන්නෙ හෙමිට උපාධි දන්සැල් ටික වහපුවම
I want sinhalese to endUbata mokak Hari lamai hadanta bari prashnayak thiyenawada?![]()
උඹ කියන්නේ Aisec, Rotaract , Toastmasters එහෙමත් තහනම් කරන්න ඕන කියලාදවිශ්ව විද්යාල ටිකේ විනයක් ඇති කරනකන් මේ රටට බෝ වෙන්නෙ බහුතරයක්ම කාලකන්නි තමා. අද්යාපනය සල්ලි වලට නැතුව ඕන පනතක් කමක් නෑ. සන්ගම් අනන් මනන් ඔක්කොම තහනම් කරන්න ඕන. ඉගෙන ගන්න ගියානම් ඉගෙනගෙන බුද්දිමත් එකෙක් විදියට එලියට එන්න ඕන එහෙම නැතිව හරක් එලියට දාල හරියන්නෙ නෑ.
පිනට ඉගෙන ගන්න යන උන් ඉගෙන ගන්නවද? එලියට එන එවුන්ගෙන් රටටවත් සමාජයටවත් වැඩක් තියෙනවද? අනිතමට ලක්ශ ගානක් වියදම් කරලා රටට ලැබෙන්නෙ හරකෙක්. නිකන් උගන්නන එකේ අගයක් නෑ මුන්ට. එහෙම එවුන්ට නිකන් උගන්නන්න ඕන නෑ. අති දක්ශයෝ තෝරගෙන ශිෂ්ය්‍යත්වයක් දුන්න නම් හරි.
------ Post added on Jul 9, 2021 at 11:35 PM

මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට යනකම්මඋඹ කියන්නේ Aisec, Rotaract , Toastmasters එහෙමත් තහනම් කරන්න ඕන කියලාද![]()
අධ්‍යාපනය මුදලට කියල කිව්වේ නෑ. අධ්‍යාපනය නිදහස් වෙන්න ඕන ඒ වගේම විනය, බුද්දිය, කාලයට ඔබින ලෙස වෙනස් වීම වගේ දේවල් අනිවාර්යයි. මුදලට හෝ නොමිලේ, රටට එකතු වෙන්න ඕන බුදිමත්, රටට වැඩදායී ලමයි, එහෙම නැතුව එක එකාගෙ දේශපාලන අතකොලු වෙලා අනාගතයක් නැති කරගත්ත මොල සුද්ද කරපු හිස් මිනිස්සු නෙමේ.මොන්ටිසෝරියෙ ඉඳල කැම්පස් එකට යනකම්ම
රජයේ පාසලකට නොගිහින්, රජයේ පෙලපොත්, නිළ ඇඳුම් නොගෙන , සීසන් එකකින් වත් නොගිහින් සල්ලි ගෙවලා ඉගෙන ගත්තම එහෙම හිතෙනවා
Ow bahutharayak inne kalakanni campus wala palam asse game gahanwa podi ekekta yanna neවිශ්ව විද්යාල ටිකේ විනයක් ඇති කරනකන් මේ රටට බෝ වෙන්නෙ බහුතරයක්ම කාලකන්නි තමා. අද්යාපනය සල්ලි වලට නැතුව ඕන පනතක් කමක් නෑ. සන්ගම් අනන් මනන් ඔක්කොම තහනම් කරන්න ඕන. ඉගෙන ගන්න ගියානම් ඉගෙනගෙන බුද්දිමත් එකෙක් විදියට එලියට එන්න ඕන එහෙම නැතිව හරක් එලියට දාල හරියන්නෙ නෑ.
පිනට ඉගෙන ගන්න යන උන් ඉගෙන ගන්නවද? එලියට එන එවුන්ගෙන් රටටවත් සමාජයටවත් වැඩක් තියෙනවද? අනිතමට ලක්ශ ගානක් වියදම් කරලා රටට ලැබෙන්නෙ හරකෙක්. නිකන් උගන්නන එකේ අගයක් නෑ මුන්ට. එහෙම එවුන්ට නිකන් උගන්නන්න ඕන නෑ. අති දක්ශයෝ තෝරගෙන ශිෂ්ය්‍යත්වයක් දුන්න නම් හරි.
------ Post added on Jul 9, 2021 at 11:35 PM