'ස' ගේ ඇබුල්දෙනිය හන්දියේ චුන් පාන්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,302
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකද්ද ඕකෙ අවුල?

    සර් වෙනදට චයිනීස් රෝල් එකක් කාල ප්ලේන්ටියක් ගහපු කඩේ දැන් වහලලු. කඩේ අක්කා කොහොම දුකකින්ද ඇත්තෙ කියල සර් කල්පනා කරා. එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ ඉතින් කියපු වැදගත්ම කැල්ල තේරුම් ගන්ඩ මොලේ නැති ගු ඇන් පි ගොන් බඩුව ඒක විහිලුවට අරන් තෙර්ඩ් දාල උදේම නාගෙන..

    බොල පොන්සියො තොපිල වගේ මෝඩයො නෙමේ ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනාධිපතිකරේ....
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනේ ඉතින් කියපු වැදගත්ම කැල්ල තේරුම් ගන්ඩ මොලේ නැති ගු ඇන් පි ගොන් බඩුව ඒක විහිලුවට අරන් තෙර්ඩ් දාල උදේම නාගෙන..

    බොල පොන්සියො තොපිල වගේ මෝඩයො නෙමේ ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනාධිපතිකරේ....
    හේ හේ හේ හේ ඇබුල්දෙනියේ චයිනිස් රොල්ස් අක්කා නැ. හේ හේ හේ
    FB_IMG_1604492598607.jpg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඕක ඔය මනුුස්සයා කියපු විදිය වැරදියි.

    ඕක කියන්න තිබ්බෙ මෙහෙම: කැරි ජෙප්පනේ, ටොයියනේ, රාජ්‍යසේවකයිනේ.... තොපි රට වහන්න කියලා මෙතන හැමනෙන්න හැදුවට, රට වැහුවොත් එදාවේල හම්බුකරලා තොපිට කෑම වේල තම්බලා දෙන්න පාරෙ කට්ට කන චූන් පාන්, කඩල, අච්චාරු වෙලෙදාම කරන ‍තොපේ දෙමාපියන්ටත් රස්සාව කරන්න බැරි වෙනවා. එතකොට තොපිට ගොන් පෝස්ට් දාලා බුකී වීරයො වෙන්න ඩේටා කාඩ් ගන්නවත් බැරි වෙනවා.

    අද ඇදිරිනීතිය නිසා මම දැක්කා වෙනදා මම එන පාරෙ බඩුුව විකුණන තොපේ අසරණ අම්මලා අදත් කඩේ වහලා තිබුනා.... ටොකන්ඩ....

    ඒක නිසා මිනිස්සු ලෙඩෙන් බේරගන්නත් ඕන, බඩෙන් බේරගන්නත් ඕන.... ඒ වගේම සරලව කියන දෙයක් නොතේරෙන මන්ද මානසික හුත්තිගෙ පුතාලගෙනුත් විශේෂයෙන්ම බේරගන්න ඕන...- හෝව් හෝව් ස' ලයිව් දීලා තියෙන්නෙ........
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොකද බන් ඒ කිව්වා එකේ අවුල?
    කර්ෆිව් දැම්මහම මාසේ පඩි ගන්න යට වගේ නෙවෙයි පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැ කියල නේ කියන්නේ
    :confused:
    පොඩි මිනිහා මාළු මාළු කිය කිය අන්න රට වටේ කඳ තියන් යනවා දුක දැනෙන බයියන්ට ගන්න කියන්න. එකෙක්වත් ගන්නේ නැහැ. රටේ ම බොවෙන්න ඇරලා අතන පාළුයි මෙතන පාළුයි කියලා රට ඇරලා මැරෙන ජිවිත වලට සර් වග කියනවාද? ගිය පාර ලොක්ඩවුන් කරාට මිනිස්සු ගෙවල් ලගට ඇවිත් විකුණුවා අද ගේදර ළගට ඇවිත් කෑ ගැහුවත් කවුරැත් ගන්න බයයි.
     
    • Like
    Reactions: Brandy2020

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ඇයි බන් බය්යෝ ස ට මුකුත් කියන්නේ නැත්තේ
    ස මොනවා කිව්වත් හරි
    වහනකොට ඔව් වහන්න ඕන
    වහන්න ඕන නැ කියනකොට ඕව වහන්න ඕන නැ
    මයිත්‍රීය වගේ ඉදල ඔහොම ගොන් ආතල් දුන්නනම් බය්යෝ කොහොමද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,196
    34,808
    113
    සෑර්ට කඩචෝරු කන්න ආස හිතිලා. අපේ පැතිවල නම් චූන් පාන්, වඩේ කාරයෝ වැහි වැහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩි මිනිහා මාළු මාළු කිය කිය අන්න රට වටේ කඳ තියන් යනවා දුක දැනෙන බයියන්ට ගන්න කියන්න. එකෙක්වත් ගන්නේ නැහැ. රටේ ම බොවෙන්න ඇරලා අතන පාළුයි මෙතන පාළුයි කියලා රට ඇරලා මැරෙන ජිවිත වලට සර් වග කියනවාද? ගිය පාර ලොක්ඩවුන් කරාට මිනිස්සු ගෙවල් ලගට ඇවිත් විකුණුවා අද ගේදර ළගට ඇවිත් කෑ ගැහුවත් කවුරැත් ගන්න බයයි.
    අපි නම් ඊයෙත් මාලු ගත්ත කදේ තියන් එන මිනිස්සු නම් මෙහෙ නැ , මම නම් කොරෝනා දකින්නෙ නෙට් එකේ තමා මාලබේ නම් ඇති කොරෝනාවක් නැ..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ කතාවේ කිසි අවුලක් නෑ.. රනිල් ඕක කීවනම් මේ මොන හරකෙක්ද කර්ෆිව් වෙලාවේ මොන කඩද කියලා කියයි..

    කමක් නෑ හම්බයෝ දැන් වලදාන්න අවසර දුන්නනේ
    "මට නම් ඒ කිව්ව එක අවුලක් නෑ", "ඒකෙන් අදහස් කලේ මේකයි" කියලා කියන එවුන් තමයි කලින් අවුරුදු වල සිරිසේනගේ කථා වල කෑලි share කර කර දැගලුවේ.
     
    • Haha
    Reactions: ITGuy25 and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,802
    113
    හස්තිශෛලපුර
    Sunday times link eka daapn me news eka tiyena. Hoyaganna baa.

    http://www.newswire.lk/2020/11/02/india-to-manage-ect-operations-at-the-colombo-port-sunday-times/
    http://www.ft.lk/front-page/India-s-billionaire-Adani-set-to-develop-ECT/44-708439

    බැසිල් පාර්ලිමේන්තුවට ආවම මේක එලියට දායි.. ෆොකස් එක බැසිල් නේ එතකොට

    http://www.sundaytimes.lk/201101/bu...ct-operations-at-the-colombo-port-421351.html
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පොඩි මිනිහා මාළු මාළු කිය කිය අන්න රට වටේ කඳ තියන් යනවා දුක දැනෙන බයියන්ට ගන්න කියන්න. එකෙක්වත් ගන්නේ නැහැ. රටේ ම බොවෙන්න ඇරලා අතන පාළුයි මෙතන පාළුයි කියලා රට ඇරලා මැරෙන ජිවිත වලට සර් වග කියනවාද? ගිය පාර ලොක්ඩවුන් කරාට මිනිස්සු ගෙවල් ලගට ඇවිත් විකුණුවා අද ගේදර ළගට ඇවිත් කෑ ගැහුවත් කවුරැත් ගන්න බයයි.

    සිරාවට මාළු කද අරන් යන මනුස්සයෙක් බෙල්ලන්විල පැත්තේ දැක්කා. කව්රු වත් ගන්නේ නෑ. ඒ මිනිස්සුන්ට බයිසිකල් එකක් වත් අරන් දෙන්න වැඩ පිලිවෙලක් නෑ.....සමුර්ධි දීලා වැඩක් නෑ.